මට රට පුරා පුදුම ඉල්ලූමක් තියෙන්නේ.. වෙලාවල් දෙන්න ඩයරියෙ ඉඩ නෑ..- චන්ද්‍රිකා

January 20, 2018 at 3:23 am | lanka C news
මට රට පුරා පුදුම ඉල්ලූමක් තියෙන්නේ.. වෙලාවල් දෙන්න ඩයරියෙ ඉඩ නෑ..- චන්ද්‍රිකා
පුත්තලම වනාතවිල්ලූව ප‍්‍රදේශයේ ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ හා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික පිරිසක් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයට එක්ව තිබේ.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධිය අසලදී මුණ ගැසුනු මෙම පිරිස ශ‍්‍රීලනිපයට එක්ව ඇත.
එහිදී ඇය ඔවුනට කියා සිටියේ තමනට රට පුරාම පුදුම ඉල්ලූමක් ඇති නිසා එහි ඒමට වෙලාවක් වෙන් කර ගැනීමට අසීරු බවයි.

123 views

31 Comments to “මට රට පුරා පුදුම ඉල්ලූමක් තියෙන්නේ.. වෙලාවල් දෙන්න ඩයරියෙ ඉඩ නෑ..- චන්ද්‍රිකා”

  1. ලොම් හැලිච්ච ලොන්තෙ මරු කියවනවා.නොදෝකින් මූසල වැස්සි…

  2. Goyya says:

    Double book karranna

  3. සේවා ලාභියා says:

    රට පුරාම පුදුම ඉල්ලුමක් තියෙන්නෙ.
    කොච්චර සේවය කරනවද කියතොත් කර ගැටත් ඇවිත්ල.

  4. 2014 ජනවාරී 8 වනදා රටට කෙලවපු කෙලවිල්ල නිසා මේ විස්කි රැජිනට මාර ඉල්ලුමක් තියෙන්නේ නාටකමාරයි වෞරරැජින විකාරයි??????

  5. ප්‍රබා says:

    මරිය කඩේ පෑත්තෙන්ද?

  6. KAMALk says:

    great jock.ara dabara amilayawa tiyaganin wadayata .

  7. yakadayak rat kora tiyenney.ekmanata enna epoinmet orna nehe.

  8. Dalit says:

    meyaa kella kaaleth loku illumak thibunalu eyaage illamata.

Main News