මට රට පුරා පුදුම ඉල්ලූමක් තියෙන්නේ.. වෙලාවල් දෙන්න ඩයරියෙ ඉඩ නෑ..- චන්ද්‍රිකා

January 20, 2018 at 3:23 am | lanka C news
මට රට පුරා පුදුම ඉල්ලූමක් තියෙන්නේ.. වෙලාවල් දෙන්න ඩයරියෙ ඉඩ නෑ..- චන්ද්‍රිකා
පුත්තලම වනාතවිල්ලූව ප‍්‍රදේශයේ ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ හා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික පිරිසක් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයට එක්ව තිබේ.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධිය අසලදී මුණ ගැසුනු මෙම පිරිස ශ‍්‍රීලනිපයට එක්ව ඇත.
එහිදී ඇය ඔවුනට කියා සිටියේ තමනට රට පුරාම පුදුම ඉල්ලූමක් ඇති නිසා එහි ඒමට වෙලාවක් වෙන් කර ගැනීමට අසීරු බවයි.

217 views

31 Comments to “මට රට පුරා පුදුම ඉල්ලූමක් තියෙන්නේ.. වෙලාවල් දෙන්න ඩයරියෙ ඉඩ නෑ..- චන්ද්‍රිකා”

  1. Rohitha says:

    puththalan booruwanta amatharawa me saththuth ehe innabawa daenagaththe ada.

  2. ajita de costageneral strike says:

    hak wela wela oke ganda

  3. ape ekaa says:

    I’m wonder, even though very old about seventy, having a good demand not only SL but also UK. Who want to …..?

  4. අපායේ යාම රජ්ජුරුවෝ says:

    එන්ඩ නෝනා. දැන් කාලේ හරි. කටු ඉබුලත් ලෝදිය හැලියත් යමපල්ලොත් බලං ඉන්නවා. වඩින්න ලංකාව නොකා.

  5. nimal says:

    May be after the liquor gazette …. For recruiting her as a Bar Women !

  6. රටට හිතවත් says:

    මෙයාගෙ “තුන්කාල” ඉවර වෙලා වගේ! අඩුගානේ තව කාලක්වත් දුන්නනම්!!

  7. sanaboy says:

    yako mechchara wayasata gihin thawama illuma thiyenne surgeryyaak karalada, ehenam hirata athi’

  8. john the baptice says:

    නාකි වෙලත් තවම විසේ

  9. chamma -sada STF says:

    ALL COMMENTS ARE GREAT AND REALLY INTEREST, THANK YOU.

  10. සනත් ඉන්දික says:

    මම හිතන්නේ මෙතුමිය ඩයිරිය කියන්නේ අපි දුරකථන නොම්මර ලියල සාක්කුවේ දාගන්න පුංචි පොත් පින්චටද කොහෙද

Main News