‘මට රෙස්පට් එකක් දියල්ලා’.. කියමින් රන්ජන් මාධ්‍යවේදියාට කදුළු පනින්න වැඩක් දෙයි.. හෙලි නොවූ කතාව මෙන්න..

September 29, 2016 at 10:00 am | lanka C news
‘මට රෙස්පට් එකක් දියල්ලා’.. කියමින් රන්ජන් මාධ්‍යවේදියාට කදුළු පනින්න වැඩක් දෙයි.. හෙලි නොවූ කතාව මෙන්න..

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කර ඇත්තේ බැටළුවන් මරණ පිහියකින් ඇනීමෙන් බවට වූ විශේෂ හෙළිදරවුව කරන්නට නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් පෙරේදා දිනයේ තම නිල නිවසේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඔහු හා මත ගැටුමක් ඇති කර ගත් මාද්‍යවේදියාගේ කදුළු පනින්නට අත මිරිකා ඇති බව වාර්තා වෙයි.

මාධ්‍ය හමුවත් මත ගැටුමක් අවසානයේ නියොජ්‍ය ඇමතිවරයා පැමිණ ඔහු මත ගැටුමක නියැලූනු සිරස මාධ්‍යවේදී ධනංජයගේ අතට අතට දී ඇති අතර එහිදී රාමනායක මහතා විසින් ඔහුගේ අත ඉතා දැඩිව මිරිකා ඇත.

එහිදී තමන්ට දැඩි වේදනාවකට පත් වූ බව එම මාධ්‍යවේදියා තම මිතුරන් හා පවසා ඇත. ‘මට රෙස්පට් එකක්  ඕනෙමයි.. ඒක මට දියල්ලා’ යයි නියෝජ්‍ය ඇමතිවරයා එම මාධ්‍ය හමුවේදී කරන ලද ප‍්‍රකාශය එහි සිටි මාධ්‍යවේදීන් සිය මාද්‍ය ආයතන තුලද මේ වන විට ජෝක් එකක් ලෙස අපූරු නමක්ද දමා භාවිතා කරමින් සිටිතැයි ද පැවසෙයි.

68,859 Viewers

14 Comments to “‘මට රෙස්පට් එකක් දියල්ලා’.. කියමින් රන්ජන් මාධ්‍යවේදියාට කදුළු පනින්න වැඩක් දෙයි.. හෙලි නොවූ කතාව මෙන්න..”

  1. Boo says:

    හරකුන්ට “රෙස්පෙක්ට්” කරපල්ලා, උන් දෙන දෙයක් කාල කියන දෙයක් කරන හොඳ සත්තු.

    • Amda says:

      Yup, respect this Spanish bull 😀

    • sujatha says:

      රෙස්පෙක්ට් කියන එක ඉල්ලලා හම්බවෙන්නෙ නෑ. ඒක ඉබේ ලැබෙනවා ඒ විදිහට වැඩ කරන අයට. ඔබතුමා (ඇත්තටම කියනවා නම් කියන්න ඕනෑ උඹ කියල) රට බේරා ගත් නායකයින්ට නිතරම ගරහන අයට කවුද රෙස්පෙක්ට් දෙන්නෙ. තමුන් දෙමව් පියෝ නැති වුනාට වත් ඉගෙනීමක් නැති වුනාට වත් කුලියට ගෙයක ඉන්නවටවත් විවාහ වෙලා නැති එකට වත් දරුවන් නැති කමට වත් වංශවත් පවුලක උත්පත්තියක් නැති වුනාට වත් නොවෙයි තමාට කිසිකෙනෙක් රෙස්පෙක්ට් නොකරන්නෙ කියල දැන ගත්තොත් හොඳයි.

  2. Rupe says:

    You can’t ask for respect you idiot.

    • Alapaluwa says:

      අනේ ගොන්ජෝ උඹ මේ වැටකොළුවක් වගේ මෘදු ලාබාල කොලුවෙකුට හිංසා කරාට උඹ වීරයෙක් කියානම් සිතන්න එපා.පුලුවන්නම් මට උඹට චැලෙන්ජ කරනවා පුළුවන් විදියක් තිබේනම් ඉදිරිපත් වෙන්න. මම වැඩිය මහාන්සිනොවී එකපාරෙන් අන්ද බුත මන්ද වෙන්න දෙන්න පුළුවන් හිඳගෙන ඉන්න.නමුත් ප්‍රශ්නය කරළියට ඒමට නොහැකිවීම ගැනයි.ඔයවගේ අහිංසක ලපටි දරුවන්ට පුස්පාට් දමන්න එපා.අපි දන්නවා උඹ කොරොත් කරන්නේ ඔය වගේ ගොන් ජෝක්ස් කියලා මුළු රටම දන්නවා අනෙක උඹ ලෙඩෙක් නියම. අපිට අමතක නැ සේවුමි දරුවාගේ කථාවේදී කරපු අසීලාචාර කියමන ඇසින් දුටුවාසේ ඒකනිසා බොරුසොබන විතරක් දමන්න එපා අපිට නැවත බලය ලැබුණු විට මම කවුද කියලා මේ අලපාලුව පුද්ගලිකව පෙන්වන්නම් එදාට දැනගනින් එතෙක් දමන්න තිබෙන සියලුම බොරුසොබන ටික දමා ඉවරවේයන් .

  3. meeya says:

    mu horek ballek, sinmawa kiyala hithala den parlimentuwa minissu nomaga yawana gon wassek, kawuda muuta respeckt karanne

  4. blacksheep says:

    මං බොරු කප්පරක් කෙලල අන්තිමට කෙලවිලා කිච පීචං වෙලයි ඉන්නෙ.අනේ මට රෙස්පෙක්ට් එකක් දීපල්ල​.කිසි කෙනෙක් මගෙ ගොං කියුම් අහන්නෙ නෑ බං.අනේ උඹලවත් මට කියපල්ලකො මං කොහොමද මේ ගොං කම් නවත්තගන්නෙ කියල​.

  5. Nareens says:

    Mechchara hriyak dannavanam meyaavath adhikaranayata idiripath kala yuthui neda?

  6. Moda chooon says:

    Hahaha boruwata karana ragapema atthata karanna behe buruwo.ballo tamai respect karanne.

  7. Gonranjan says:

    අනේ අම්මපා! අර ලසන්තට ඔය කියන විදියට බැටලුවො මරණ පිහියකින් ඇන්නේ ඇනපු එකාට වැරදිලා. මූටනෙ අනින්න තිබුණෙ.

  8. jaliya says:

    වගකීමෙන් කරන කතා නිසා මුව හිරේ දාන්න ඕනේ, නිතිය නොමග යවන මෝඩ රාල

  9. jaliya says:

    වගකීමෙන් තොරව කරන කතා නිසා මුව හිරේ දාන්න ඕනේ, නිතිය නොමග යවන මෝඩ රාල

  10. පසුවර්දන says:

    අම්මට උඩු! කෝටි 50ක් දෙනවයි කියල එන්ඩ කිව්වලු, ඒත් ගියේ නැහැයිලු.

    ” ….මට රජකම දෙන්ඩ හදනවා…
    ….මම එපා, එපා බැහැයි කියනවා..//”

    කෝටි 50ක් දීලම ගන්ඩ වටින පිරිමි ගණිකාව.

  11. nimal says:

    RESPECT AKA HIGAKANNA

    OPAPATHKA AMMA APPA WATH DANNENATHI

    MADIYA WEDIYATA GARU KARALA

    KATHA KARAPU HATI

    LAJJI…..LAJJI….

Main News