මට ලංකාවේ ජනාධිපති වීමේ අවස්ථාවක් තියෙනවා.. ළගදීම ආණ්ඩුකාර තනතුරක්ද ලැබෙනවා..- ASP ලියනගේ

March 19, 2017 at 10:22 pm | lanka C news
මට ලංකාවේ ජනාධිපති වීමේ අවස්ථාවක් තියෙනවා.. ළගදීම ආණ්ඩුකාර තනතුරක්ද ලැබෙනවා..- ASP ලියනගේ

තමනට මේ රටේ ජනාධිපතිවරයා වීමේ අවස්ථාවක් ඇති බව ශ‍්‍රී ලංකා කම්කරු පක්‍ෂ නායක ඒ.එස්.පී. ලියනගේ මහතා පවසයි.

දෙරණ රූපවාහිනිය හා සාකච්චාවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී ස්ථිර වශයෙන්ම තමන් තුන්වන තැනට පත්වන බවයි.

32 views

16 Comments to “මට ලංකාවේ ජනාධිපති වීමේ අවස්ථාවක් තියෙනවා.. ළගදීම ආණ්ඩුකාර තනතුරක්ද ලැබෙනවා..- ASP ලියනගේ”

  1. Kamal says:

    This insane should be given a job in a Janitorial company.

  2. sakunathalaa says:

    Ammapaa aththa. Labenawa..Labenwa….e wenakota diilaa dillla kochchr LOKU WELAA THIYEDA obathumage duupatha.

  3. chhee says:

    pissek uda giya hati…munwada…maha loku wata….ambassador karala yawanne

  4. උතුවන්කන්දේ සරදියෙල් says:

    තින්වෙනි තැනට නෙමෙයි පුතී ට්‍රයි කලොත් දෙවෙනි තැනට පත් වෙන්න පුලුවන්. පලවෙනියා ඒකාබද්ධෙන්. දෙවෙනියා මෙයා. තුන් වෙනියා තමයි සරල හිටං.

Main News