මට වහ බොන්න හිතෙනවා..- චන්ද්‍රිකා

November 14, 2019 at 10:40 am | lanka C news
මට වහ බොන්න හිතෙනවා..- චන්ද්‍රිකා

එදා පිරිසිදු ආණ්ඩුවක් යහපාලනයක් ගැන කතා කළ නිසා නැවතත් එයම කියලා තමනට එපාවෙලා ඇති බවත් දැන් වහ බොන්න සිතී ඇති බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

කුරුණෑගලදී පැවති ‘අපි ශ‍්‍රී ලංකා’ සමුළුව අමතමින් ඇය මෙම අදහස් පල කලාය.

රාජපක්ෂලා විසින් 2015 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාගෙට මරා දමා තිබූ බවත් ඇය සඳහන් කළාය.

ක්‍රමානුකූලව ශ්‍රීලනිපය මරා දැමීමට සැලසුම් කර තිබූ බව ද ඇය පැවසුවාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද කොහෙද යන එකෙකු සභාපති කරවාගෙන තමන් පන්නන්න හදන බවටද ඇය චෝදනා කලාය.

63,322 Viewers

52 Comments to “මට වහ බොන්න හිතෙනවා..- චන්ද්‍රිකා”

  1. Sam Fernando says:

    It’s the only thing that you can do to save the party. Pease do, aachchi.

  2. suresh olagama says:

    PLEASE GO AHEAD ….

  3. NAK says:

    At last you are thinking positive!!!!

  4. කොටා says:

    මෙයා හිතන් ඉන්නෙ පක්ශය බන්ඩාරනායක පවුලේ බූදලයක් කියල. මෙතුමියට තමන්ගෙ ආසනේවත් දිනාගන්න බැරුව තව කවරකතාද. රාජපක්ෂවරුන් නෙමෙයි පක්ෂෙ කෑවෙ. මොංගල් පොරක් යුඑන්පී එක්ක අටවල ජනාධිපති කරපු හෙනේ තමයි ඕක. අම්මයි තාත්තායි හිටියනම් උඹට කලින්ම වහපොවනව.

  5. බිපිය රට කන්නේ නැතුව... says:

    බිපිය රට කන්නේ නැතුව…

  6. upul says:

    අනේ හොදය් මේ අන්තිම කාලෙදිවත් රටට කල කොඩිවින නතර කරලා වහ බිල රටට සේවයක් කරන්න හිතුන එක ,,,අපි එක හිතින් කැමැත්තෙන් බලා ඉන්නවා වහ බොනකම්

  7. UNP GAL IBBA says:

    අනේ මම වහබෝතලයක් දෙන්නම් මේ රටට සහනයක් ජාතියට සහ ආගමට මලමූසලී???

  8. Brahmana says:

    වැඩිය කරදර වෙන්ඩ ඕනෙ නැහැ, අර මාලඹේ සීලරතන හිමියන්ට කිව්වනම් ජාපාල ටිකක් නිකන් ඉල්ලගන්ඩ තිබුන.
    ඒ මාත්‍රාව ටිකක් වැඩිපුර ගත්ත නම් වැඩෙ හරි.

  9. ajith silva says:

    WOW HOW NICE

  10. G says:

    Vasa valata salli viyadm karanava namai ooooon.
    Rate api a bara pana daranava.