මට විනය පරීක්‍ෂන තියන්න ආවොත් එජාපයේ රෙද්ද ගලවනවා..- අලූවිහාරේ කියයි..

April 10, 2017 at 3:00 pm | lanka C news
මට විනය පරීක්‍ෂන තියන්න ආවොත් එජාපයේ රෙද්ද ගලවනවා..- අලූවිහාරේ කියයි..

පක්‍ෂය විසින් තමන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වුවහොත් එජාපයේ රෙදි ගැලවෙන්න කියන බව මාතලේ මහ නගර සභා හිටපු විපක්‍ෂ නායක ඩල්ජිත් අලූවිහාරේ පවසයි.

තමන්ද විනය පරීක්‍ෂණයකට කැදවන තෙක් බලා සිටින බවද ඔහු පැවසුවේ මාතලේ එජාප දිස්ත‍්‍රික් කාර්යාලයේදී පසුගියදා ප‍්‍රසිද්ධියේ එජාපය දැඩි ලෙස විවේචනය කිරීමට එරෙහිව එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් විනය පරීක්‍ෂණ කැදවා තිබීම ගැන අදහස් පල කරමිනි.

‘යහපාලනය බලයට පත්වෙලා අවුරුදු දෙකක් වුනත් පාක්ෂිකයන්ට කිසිම දෙයක් කළේ නෑ. මට විනය පරීක්ෂණ තිවුවොත් එජාපයේ රෙද්ද ගැලවෙන්න මං කියනවා.

අද එජාපය පාලනය කරන්නේ රනිල් චරිත රත්වන්තේ රවි කරුණානායක මලිත් සමරවික‍්‍රම අකිල විරාජ් සාගල රත්නායක ඇතළු සුළු පිරිසක්.

හිටපු ජනපති මහින්දට හොද පිරිසක් ඉන්නවා. ඔහු වටා ජන රැල්ලක් තිබෙනවා’ යයිද ඔහු වැඩි දුරටත් කීය.

6 views

5 Comments to “මට විනය පරීක්‍ෂන තියන්න ආවොත් එජාපයේ රෙද්ද ගලවනවා..- අලූවිහාරේ කියයි..”

  1. Aurora says:

    UNP යේ 1967 විතර නුවරඑළිය ටිවෝලි හෝල් එකේ තිබුන තරුණ පෙරමුණු සම්මෙලනයට සහභාගිඋන 77 චන්දෙට කැපවෙලා වැඩ කරපු විශ්වවිද්‍යාලයේදීත් සමවාදී ශිෂ්‍යපෙරමුණේ ඉදිරිපෙළ වැඩ කරලා UNP ය යන අත රටට හිතකර නැතිබව තේරුම්ගත්ත මම මහින්ද මහත්තය රටට කල සේවය ඉහලින්ම අගය කරමින් විශ්‍රාමිකව ඉන්නවා.

    ඔබල වගේ තරුණ රටට ආදරේ මිනිස්සු වඳ බැහැපු කෙසෙල් ගහක් වැනි උද්ධච්ච රනිල්ව ඇත ඇරල රටට යහපතක් කළහැකි තැනකට යන්න. මෙලොවත් එලොවත් පල දෙන පින්කමක්. අලුවිහාරේ කියන්නේ මේ රටේ වටිනාකමක්.

  2. asaranaya says:

    Come on Duljith! Time has come to quit. We appreciate your move.

  3. මැරුනත් UNP says:

    අපේ නායක තුමා වටාත් තියෙනව රැල්ලක් – කොලු .

    • asaranaya says:

      නොපෙනෙන තැනක රෙද්ද අස්සේ නැහැ කලිසම අස්සේ ඒ රැළි රවුම තියෙන්නේ, කොලූ !නොපෙනෙන තැනක රෙද්ද අස්සේ නැහැ කලිසම අස්සේ ඒ රැළි රවුම තියෙන්නේ, කොලූ !

  4. fedo says:

    Koi pathaka hitiyath aluviharelaa
    Apey rate,jathiye mudun mal kada
    Apey urumayan

Main News