මට විපක්‍ෂනායක කම උවමනා නෑ.. එත් අනිත් අය බල කරනවා..- සජිත් තම කදවුරම පාවාදෙමින් රනිල්ට කියයි…

November 30, 2019 at 3:21 am | lanka C news
මට විපක්‍ෂනායක කම උවමනා නෑ.. එත් අනිත් අය බල කරනවා..- සජිත් තම කදවුරම පාවාදෙමින් රනිල්ට කියයි…

විපක්ෂ නායක ධුරය ලබා ගැනීමට තමන්ට හදිසියක් නැති බවත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි, පරාජිත ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත.

නමුත් එය ලබා ගන්නැයි තම පාර්ශවයේ අනෙක් පිරිස බල කරන බවද ඔහු සඳහන් කර තිබේ.

ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ පස්වරුවේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදීය.

විපක්ෂ නායකධුරය අවශ්‍ය දැයි නායක රනිල් වික්‍රමසිංහ මහතා එම හමුවේදි සජිත් ප්‍රේමදාස මහතාගෙන් සෘජුව කළ විමසීමකදී පිළිතුරු ලෙස ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කර ඇත.

153 views

7 Comments to “මට විපක්‍ෂනායක කම උවමනා නෑ.. එත් අනිත් අය බල කරනවා..- සජිත් තම කදවුරම පාවාදෙමින් රනිල්ට කියයි…”

  1. Rata Wenuwen says:

    කටක් ඇරලා කියන්නේ කොහෝමද සර්, මම ඔයාට බයයි සර්
    සතුටුවෙන්න අපි කිඹුලා බනිස් එකක් කමුද සර්

  2. GulSiri Lal Nanda says:

    Sajith R…..taking time to be leader of Opposition until next Parliament election.
    Chanpika Ranawake having murder case has to be address soon as possible?
    Criminal Justice has to be taken by court of Law for fair justice of man who lost his life by Champaki Ranawaka

  3. Dp says:

    යකෝ සජියා …. කොන්දට පොල්පිත්තක් වත් බැඳ ගනින් . ඔහොම එකෙක්ද රටේ වගකීම ගන්න හැදුවේ …,??

    • වෙරිසොරි says:

      රටේ වගකීම දුන්නා නං කොහොම තියෙයිද ?

  4. simion says:

    දැන් මේ සිද්ද වෙන්නේ ‘ගෝපයියන්ගේ’ සටනක් බව පැහැදිලියි….රනිල්ගේ කූට්ටමේ එල්ලීගෙන කැතකුණු කමින් ලේ උරා බොමින් යැපෙන අකිල, ගොංජා, මොංගල, රාජිත ඇතුලු ගෝපයියන් සහ සජිත්ගේ ගෝපයි රංචුව වන අජිත්, දිලීප, රෝසි, තලතා , හිරුණිකා ඇතුලු ගෝපයි කණ්ඩායම් දෙක…

  5. David Milli-banda says:

    Aiyooooo may yaka kata ariyoth ana gannawa……. Ranil idiriye inne pad ekak daagenada….?
    Mokada, Ranil ta thiyana bayata hujja giyoth? danatamath leak wela da danne nehe.

    Rata jaathiyata kiyanne, onna okkomala ekathuwela Pohottuwata chanday deela rata bera ganimu.

  6. haramanis says:

    he knows that he cant’ do the responsibility of opposition leader position.

Main News