මට විරුද්දව එජාපයෙන්ම මඩ පත්තර ගෙවල්වලට තැපෑලෙන් යවනවා..- සජිත් කියයි..

December 23, 2019 at 3:26 am | lanka C news
මට විරුද්දව එජාපයෙන්ම මඩ පත්තර ගෙවල්වලට තැපෑලෙන් යවනවා..- සජිත් කියයි..

තමන්ට විරුද්ධව මඩ පත්තර තැපෑලෙන් ගෙදරටම යවමින් ඇති බව එම පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන් නව ගමනක් යාමට සූදානම් වන විට ඊට විරුද්ධව තම පක්ෂයේම පිරිස් එසේ කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.

අද මඩ පත්තර එසේ බෙදන අය ජනාධිපතිවරණයේදී තම ප්‍රතිපත්ති ප්‍රකාශනය බෙදා දුන්නේ නැති බවද ඒ මහතා සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ පඬුවස්නුවර ප්‍රදේශයේ දී පැවති ජන හමුවකදී ය.

36 views

6 Comments to “මට විරුද්දව එජාපයෙන්ම මඩ පත්තර ගෙවල්වලට තැපෑලෙන් යවනවා..- සජිත් කියයි..”

  1. CHAMINDA - SADA STF says:

    KIRIELLA BUGGER. HE DID NOT SUPPORT AT ALL. ALL WORKED UNDER HAND DEALS ONLY,,,, BE CAREFUL SAJI…

  2. don katugampala says:

    “IVASANA DANA RUPU YUDAYATA JAYAKODIYA” KIYALA PERANI KIYAMANAK THIYENAVA, UMBATA UNE IVASANNA BERIKAKA, PAKSHE SAMAJIKAYO UMBAVA UDA DEMMATA RATE JANATHAVA UMBAVA UDA DANNA HAMA LEHESTHI NEHA, MATATH UNE “KETIPAREN KATTIYA MARAGENA JANADIPATH KAMA GATHTHARA AVURUDU 31/2 K INNA LEBUNADA ?ANTHIMATA POLOVA PALAGENA CHUTHAVENNA UNA. me umbema thatha R.PREMADASA

  3. ඔක අපිට කියන්නේ රනිල්ට කියලා බේර ගනිල්ලකො.

  4. Me says:

    අනේ බේබි ඔය පක්සෙ පැත්තකට දාල අළුත් එකක් හදාගන්න.😪

  5. MD says:

    Oba tawama nayakathwayata sudusu naha kiyana eka oba ada dinaye karana prakasha walinma pahadili wenawa.kanagatui.foot note kalliyak issara karagena yana wancha kari gamanak oka.

  6. Niru says:

    You collected so much mud yourself at the election there is no need for anyone to print these again

Main News