මට ශ‍්‍රිලනිපය එපා.. මං පොහොට්ටුව හදනවා.. ශ‍්‍රිලනිපය ඔබලා හදාගන්න..- මහින්ද 16 කණ්ඩායමට කියයි..

April 17, 2018 at 12:02 am | lanka C news
මට ශ‍්‍රිලනිපය එපා.. මං පොහොට්ටුව හදනවා.. ශ‍්‍රිලනිපය ඔබලා හදාගන්න..- මහින්ද 16 කණ්ඩායමට කියයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයක් ගොඩ නැගීමට තමනට කිසිදු උවමනාවක් නැති බවත් තමන් ඉදිරියේදීත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ පසුගියදා ඇමති ධුරයන්ගෙන් ඉල්ලා අස්වූ ශ‍්‍රිලනිප 16 දෙනාගෙන් කිහිප දෙනෙකු ඔහු මුණ ගැසීමට පැමිණි අවස්ථාවේදීය.

තමන් ගන්නා ලද දේශපාලන ක‍්‍රියාමාර්ගයන් 50 ලක්‍ෂයක ජනතාවක් අනුමත කර ඇති බව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පෙන්වා දී ඇති නිසා තව දුරටත් තමන් ශ‍්‍රීලනිපයක් ගැන කිසිදු උනන්දුවක් නොදක්වන බවද ඔහු අවධාරණය කර තිබේ

නමුත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගොඩ නැගීමේ කටයුත්ත එම පිරිසට කර ගන්නා ලෙසත් එම උත්සාහයට තමන් සුබ පතනා බවත් හිටපු ජනාධිපතිවරයා පවසා ඇත.

කෙසේ වෙතත් ඉදිරියේදී ගොඩ නැගෙනා සන්ධානයක් හෝ පෙරමුණක් සදහා අවස්ථාව විවෘතය පවතින බවද රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් කියා ඇත.

කෙසේ වෙතත් ආණ්ඩු විරෝධී විපක්‍ෂ සටනට මෙම කණ්ඩායම සාදරයෙන් පිලිගන්නා බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කර ඇත.

93 views

46 Comments to “මට ශ‍්‍රිලනිපය එපා.. මං පොහොට්ටුව හදනවා.. ශ‍්‍රිලනිපය ඔබලා හදාගන්න..- මහින්ද 16 කණ්ඩායමට කියයි..”

  1. Vasa says:

    ජනාධිපති තුමනි, නියම වෙලාවට, නියම අදහස, ජයවෙවා!

  2. Buddhist says:

    If Mahinda is a honest person, I doubt very much he is, he should first resign from SLFP and then join SLPP. Without resigning SLFP if he calls him self a SLPP or Photuwa member then he is the biggest liar and a traitor in Sri Lanka.

    • Dissanayaka Saman says:

      SLFP eken asvunoth manthriduraya ahosivenava.e nisa ohu paksha samajikathvaye sitiya uthui.ethumawa
      parimenthuwata path kare majanathawa misak pakshya nove.ethuma mona lakunen avath dinanawa.”Pohottuwata Jayaweva “

  3. Hemal says:

    Jaya Jaya Jayawewa………….

  4. vishnu says:

    නියමයි. පක්ෂ දේසපාලනය ලංකාවෙන් නැති කරපු
    ඔබට අපගේ ප්‍රණාමය. slfp එක ඉදිරියට ගෙනියන්න
    ඔබකරපු සේවය කවුරුත් දන්නව.ඒත් මෝඩ හැතිරිට
    ඕන ඒක නැති කරන්න.ඔය ගැනිත් එක්කම slfp එක
    වැළලිලා ගියදෙන්.පක්ෂ දෙසපලනයෙන් තොරව
    මිනිසුන් ඔබ වටා රොක්වනු ඇත.
    පොහොට්ටුවට ජයවේවා

  5. Ajith says:

    SLFP has become the washroom plus toilet of the UNP. It is dying and will soon be vanished in this country. The biggest betrayer the APPA SIRA too will vanish in the political scene. All the homosex UNP leaders will bitterly refused by the people. This suppression by the present government will soon be over.

  6. M de silva says:

    Well said Sir. We are with you. I agree totally with kadiya’s and lakshan’s comments. Keep it up. Don’t get caught to Sirisena ‘s appa agenda.
    JAYAWEWA OBA THUMATA.

  7. hari says:

    Kohe yannada may 16ya KOHE HARIE HETHU WHEN ONEA HA….. pada show damma

  8. Sathya says:

    Hon. Mahinda, Well said. That’s what the general public wanted from you. Go ahead with patriotic people. We are with you always.
    Jayawewa!!!!!!!

  9. කසුන් බන්ඩාරනායක says:

    අපිට අවශ්‍ය අපේම පෙරමුනක් නැතිනම් ඕකට අපේ තාත්තගේ, අම්මාගේ කියලා අයිතිය කියන්න කට්ටිය එයි, අපි නව පෙරමුනක් සමග අලුත් ගමනක් යමු

  10. Gotaimbara says:

    I understand the importance of breaking the SLFP. If the rebels can get the Central Committee to approve the dissolution of the agreement to be part of the Yahapalanaya, then the government can’t function. Then SLFP becomes the official opposition with lot of powers in parliament.

    Next is to get Sirisena out of SLFP.

    However, no election should be fought with the SLFP. If they want, they should join the Pohottuwa. All the candidates should be from the current Pohottu parties and not SLFP.

Main News