මට ශ‍්‍රිලනිපය එපා.. මං පොහොට්ටුව හදනවා.. ශ‍්‍රිලනිපය ඔබලා හදාගන්න..- මහින්ද 16 කණ්ඩායමට කියයි..

April 17, 2018 at 12:02 am | lanka C news
මට ශ‍්‍රිලනිපය එපා.. මං පොහොට්ටුව හදනවා.. ශ‍්‍රිලනිපය ඔබලා හදාගන්න..- මහින්ද 16 කණ්ඩායමට කියයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයක් ගොඩ නැගීමට තමනට කිසිදු උවමනාවක් නැති බවත් තමන් ඉදිරියේදීත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ පසුගියදා ඇමති ධුරයන්ගෙන් ඉල්ලා අස්වූ ශ‍්‍රිලනිප 16 දෙනාගෙන් කිහිප දෙනෙකු ඔහු මුණ ගැසීමට පැමිණි අවස්ථාවේදීය.

තමන් ගන්නා ලද දේශපාලන ක‍්‍රියාමාර්ගයන් 50 ලක්‍ෂයක ජනතාවක් අනුමත කර ඇති බව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පෙන්වා දී ඇති නිසා තව දුරටත් තමන් ශ‍්‍රීලනිපයක් ගැන කිසිදු උනන්දුවක් නොදක්වන බවද ඔහු අවධාරණය කර තිබේ

නමුත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගොඩ නැගීමේ කටයුත්ත එම පිරිසට කර ගන්නා ලෙසත් එම උත්සාහයට තමන් සුබ පතනා බවත් හිටපු ජනාධිපතිවරයා පවසා ඇත.

කෙසේ වෙතත් ඉදිරියේදී ගොඩ නැගෙනා සන්ධානයක් හෝ පෙරමුණක් සදහා අවස්ථාව විවෘතය පවතින බවද රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් කියා ඇත.

කෙසේ වෙතත් ආණ්ඩු විරෝධී විපක්‍ෂ සටනට මෙම කණ්ඩායම සාදරයෙන් පිලිගන්නා බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කර ඇත.

124 views

46 Comments to “මට ශ‍්‍රිලනිපය එපා.. මං පොහොට්ටුව හදනවා.. ශ‍්‍රිලනිපය ඔබලා හදාගන්න..- මහින්ද 16 කණ්ඩායමට කියයි..”

  1. Nuwan says:

    මහින්ද ලංකාවේ සාර්තකම දේශපාලන වෙලද ලකුණු. ඔය සම්ප්‍රදායික පක්ශ මානසිකත්වයෙන් මුදවාගැනිමටත් මෙය අවස්තාවක් කරගනිමු.

  2. විශ්ලේෂකයා says:

    ශ්‍රීලනිපයේ නිර්මාතෘවරයාගේ දියණිය එම පක්ෂයට සිදුකල විනාශය අතිමහත්… ඇය සිදුකල එම වරද ඇයටම හදා ගන්ඩ ඉඩ දී ඔබතුමා පැත්තකට වී සිටීමට ගත් තීරණය ඉතා හොඳයි.. ක්‍රෝධය වෛරය වපුරා විනාශ කල ඇයගේ පියාගේ පක්ෂය මෛත්‍රිය කරුණාව වපුරා හැකි නම් ගොඩ ගන්නා ලෙස කියා සිටිමු…

  3. Rohitha says:

    Yes. That’s the way it should be.

  4. NAK says:

    Good decision.

  5. Gamarala says:

    Well said bro.

  6. Nim says:

    MAHINDA OBA HARI
    NIYAMA WELAWATA NIYAMA THIRANAYA
    GANNA
    WHAT IS SLFP IT IS ONLY A NAME
    EKA KAPU MY3 HA CHAWRA RAGENA TA EKA KAGANNA KIYALA
    ” LASSANA POHOTTUWA ”
    API EDIRIYATA GENAYAMU SLFP NAMA
    SADAHATAMA WALA DAMU
    ADA RATE AWSSYA THAWAYATA EDA DEMU. POHOTTUWA TA JAYAWEWA.

  7. karu says:

    Well said sir, well said. That is what we exactly expected from you. Any body can join with your moment if they rearly want to serve the country. But don’t overwhelm them as they are now joining with you by sensing the directon of the wind. Like in the past people switching in the last monent shone than who tirelessly with you at your most difficult time. people can make mistakes. But doing the same mistake again is call stupidity

  8. karu says:

    Dear Sir, you need not to take the leadrship of SLFP. It enable you strengthen the new political movement with new capable people. If you take the SLFP you have take care of so called “SLFP stalwart”- all of them now should go to the political dustbin. There will be big difference in taking over the leaderdship of SLFP and conitinue with SLPP. If you are in SLFP, in a new government you have to give big portfolios to those pundits-so called “SLFP seniorsas” and you won’t be able to give good ministries for those who can perform well, as new constitusional reformas restrict cabinet to 30. If you decided to deal SLFP as a partner in your political movement you can give positions for those who are capable. Therefore continue with the SLPP and in future government give more opportunities for those firelessly stood of with you in the last local council elections.

  9. Right, we are on.

  10. Dhanapala Nanayakkara says:

    මට නිදහස් පක්ෂය එපා… හැබැයි නිදහස් පක්ෂය දීපු මන්ත්‍රී කම හොදයි… ඒක අත අරින්න බෑ… හාන්දුරුවනේ….

    • vishnu says:

      යකෝ නිදහස් පක්සෙ අනිත් එවුන්ටත් දිනන්න
      පුළුවන් උනේ මහින්ද හින්ද

      • Rupa says:

        ඇත්ත නොදන්න දනපාල වැනි බූරුවන්ට උත්තර දෙන්න එපා. කොච්චර රටට අහිතක් ඌවත් කැපුවත් කොල 20% ක් බූරුවන් රටේ ඉන්නවා. උනුත් ඉන්න එපායෙ. බූරු හඬින් කෑගහන්න ත් එපායෙ. අපිත් ඉවසන්නත් එපායෙ.

    • Nuwan says:

      මන්ත්‍රී කම් දෙන්නෙ පක්ශ නෙවෙයි ජනතාව. ඒක අමතක කරන්න එපා.

Main News