මට සමාගමක් තියෙනවා කියල මං දන්නෙ නෑ.. ඒකට ඇලෝසියස් සල්ලි දුන්නද කියලත් මං දන්නෙ නෑ..- රවි
July 8, 2018 at 3:26 am | lanka C news
අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් චෙක්පත් තමන්ගේ සමාගමකට ලැබුනේ යයි වාර්තා වුවද ඒ ගැන තමන් නොදන්නා බවත් තමනට කිසිදු සමාගමක් නැති බවත් හිටපු ඇමති රවි කරුණානායක මහතා පවසයි.
තමන් ඇමති ධුරය දරද්දී මහ බැංකුව හෝ වෙනත් බැංකු අයත්ව නොතිබූ බවද ඒමහතා සදහන් කරයි.
තොටලග ප්රදේහයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
යහපාලනේ කියන්නෙ කිසිවක් මතක නැති උනගෙ පත්තරනේ දකින හිටංලන්ගෙ සහ බැඳුන්කර හොරැ ජරාව කවපු උන්ගෙ අිණ්ඩුවක්. ඉතින් රටට හරි යය්ය?
ඇයි තේරුම්ගන්නෙ නැත්තේ ..මේ මනුස්සයාට Alzheimers කියල
Man bandala da danneth neha. Mata birindak, daruvan innava da daneth neha. Man amethiyeku vela hitiyada danneth neha. Man manthiriyek da kiyala danneth neha. Mata minissu chande dunnada kiyala danneth neha. A vitharak nevi kollek hari kelleka hari vela man me loketa ipadunaa da kavuruvath ipadduvaada danneth neha. etc. etc.
Ravi You cannot get away by saying CB was not under him during CB scam. He is very much responsible for monitory affairs. See every Monitory note in SL his and Governors signatures are there.He is ignorant of his wealth.They ask MR to answer for NT news article but not the court proceeding against Ravi. UNP will have to answer
මටද මහ බැංකුව තිබේබේ කියලා කියනවට වැඩිය නරකද.. රනිල්ට නේද මහ බැංකුව තිබ්බේ… ඉතින් මොකක්ද මට තියෙන ප්‍රශ්ණෙ කියලා ඇහුව නං… රනිල් කියන්න බයද..?
magaema nowana magae ekakk……?
ලලිත් ඇතුලත්මුදලි සමග රාජාලියා පක්ෂය හදපු වාඩුව මේ ගන්නේ…
ඕන් හොම්බේ කිරි, කට පිහිද ගනින්. තාම ලැක්ටොජන් ද බොන්නේ.
අනේ ඇලෝසියස් මූව නලවන්න තොටිල්ලක් එවපන්කෝ.
Umbe ganita lamai hamba una widhiya danneth nedda?
parliament thara ge OU NA BA KIYANNA BA parliament joke
මං දන්නෙ නෑ,මට මතක නෑ,මටද ඒක තිබුනෙ?
මොනෑක් රෙසිඩන්ස් කියන්නෙ මොකද්ද?
මං දන්නෙ නෑ,මට මතක නෑ,මටද ඒක තිබුනෙ?
මුදල් ඇමති කියන්නෙ මොකද්ද?
මං දන්නෙ නෑ,මට මතක නෑ,මටද ඒක තිබුනෙ?
මහ බැංකුව කියන්නෙ මොකද්ද?
මං දන්නෙ නෑ,මට මතක නෑ,මටද ඒක තිබුනෙ?
කරුංක මුදලාලි කියන්නෙ කවුද?
මං දන්නෙ නෑ,මට මතක නෑ, ඒ මමද?
දීපල්ලකො උත්තර,,,,,,,,,,,,,,,