මට ‘සර්’ කියනු.. මා එනවිට නැගිටිනු..- ඇමති තොණ්ඩමන්ගෙන් නියෝගයක්…

April 13, 2021 at 1:20 pm | lanka C news
මට ‘සර්’ කියනු.. මා එනවිට නැගිටිනු..- ඇමති තොණ්ඩමන්ගෙන් නියෝගයක්…

තමන්ට සර් යනුවෙන් කතා කළයුතු බවටත් තමන් එනවිට අසුනින් නැගිටිය යුතු බවටත් රාජ්‍ය අමාත්‍ය ජීවාන් තොණ්ඩමන් මහතා විසින් ලංකා කම්කරු කොංග‍්‍රසයේ සෙසු පිරිස් වෙත දැනුම්දී තිබේ.

මීට හේතු වී ඇත්තේ ඔහු වයසින් බාල අයෙක් නිසා ඇතැමුන් ඔහු එනවිට අසුනෙන් නොනැගිටිම හා ‘සර්’ යනුවෙන් ආමන්ත්‍රණය නොකිරීම හේතුවෙනි.

මේ අලුත් නියෝගය නිසා ලංකා කම්කරු කොංග්‍රසයේ ඇතැම් ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් නොසතුටින් සිටින බවද වාර්තා වෙයි.

39,018 views

17 Comments to “මට ‘සර්’ කියනු.. මා එනවිට නැගිටිනු..- ඇමති තොණ්ඩමන්ගෙන් නියෝගයක්…”

  1. චතුර says:

    ලෙඩෙක් වගෙයි. බේත් ගන්න වෙයි.

Main News