මට සීයක් දීලා පොහොට්ටුවට නමසීයක් දීලා.. වයිම ආවත් කරන්න දෙයක් නෑ..- ඌවේ මහ ඇමති පරාජයේ දුක කියයි..

February 23, 2018 at 1:20 pm | lanka C news
මට සීයක් දීලා පොහොට්ටුවට නමසීයක් දීලා.. වයිම ආවත් කරන්න දෙයක් නෑ..- ඌවේ මහ ඇමති පරාජයේ දුක කියයි..

ඌව පළාත් සභාව අත රැස්වූ අවස්ථාවේ එහි ඇති වූයේ උණුසුම්කාරි තත්වයකි.

පළාත් සභාව ආදායම අඩු වී විදුලි බිල ගෙවීම පවා කරගත නොහැකි තත්වයකට පත්ව ඇති බව එහි හිටපු මහ ඇමති ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතා පැවසීය.

ඊට පිලිතුරු දෙමින් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා කියා සිටියේ මෙවන් අදහස්ය.

‘මේකෙ වයිම ඇවිල්ල වාඩි වුණත් දෙන එක තමයි මං දෙන්න ඕන. මගේ ගෙදරන් ගෙනැල්ල දෙන්නයැ.

හැකියාව තියෙනව මුදල් ඇමති මගෙ බාප්ප නම්.

මට දුන්නේ සීයයි නම් පොහොට්ටුවට නමසීයක් දුන්නා. ඒ මිනිස්සු අයින් කලාට මට නෙමෙයි කෙලවෙන්නෙ’

90 views

5 Comments to “මට සීයක් දීලා පොහොට්ටුවට නමසීයක් දීලා.. වයිම ආවත් කරන්න දෙයක් නෑ..- ඌවේ මහ ඇමති පරාජයේ දුක කියයි..”

  1. Gal banda says:

    අවසානයේ වඩයක් කා ප්ලේන්ටියක් බි සබා තොමෝ සතුටින් විසිර ගියෝය. ලංකාවේ දේශපාලනේට ගිය කලක්, මැටි හරක් පලා බබ්බු ටිකක් දාගෙන පුංචි දුපතකට උසුලන්න බැරි වියදමක් දරන්නේ මේ පළාත් සභා ජෝගිය නටන්න නේද.

    • Upali says:

      වැඩක් නැති සුදු අලියා. කෙලින් වියදමට වැඩිපුර වක්‍ර වියදමක් එකතු කර,කිසිම දෙයක් පලදායී ලෙස නොකරන, රටේ සල්ලි සහ කාලය නාස්ති කරන පලාත් සබා එපා.

  2. kadiya says:

    මන්දබුද්ධික වාචාල උරෙකුට වටිනා තනතුරක් ලැබුණට ඌ දන්නේ නැහැ එකේ ගරුත්වය රැකගන්න.

  3. wade koluwa says:

    Meya thaama maha amathida?. Janadipathi kaduwa wanapu hatiyata janathaawa hithang hitiye meya kapila hungak kal kiyala. Mun wage ewun thawama innawanam SLFP ekatai bulath kolayatai eelanga chandedith aba saranai.

  4. Tommy says:

    nodakin දෙපැත්තම උන් ekai thopi okkoma බොරුව කරනෙ. අපරාදෙ චන්දෙ දුන්න ගොන් හරක් ටික.

Main News