මට හෙට පක්ෂයක් හදන්න පුළුවන්.. – මහින්ද
November 3, 2016 at 12:01 am | lanka C news
ඕනෑම පුද්ගලයෙතුට දේශපාලන පක්ෂයක් පිහිටුවීමේ ඇයිතියක් ඇති බවත් තමනට හෙට දිනයේ දේශපාලන පක්ෂයක් පිහිටුවන්නට හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
‘ශ්රී ලංකා පොදුජන පෙරමුණ ලෙස නව පක්ෂයක් හිටපු ඇමති ජී.එල්. පීරිස් මහතාගේ සභාපතීත්වයෙන් යුතුව පිහිටුවීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පල කලේය.
කෙසේ වෙතත් තවමත් තමන් ශ්රී ලංකා නිදහස් පපක්ස සාමාජිකයෙන් බවද ඔහු කියා සිටියේය.