මඩකලපුවේ ෂරියා සරසවිය කොරෝනා නිරෝධායන මධ්‍යස්තානයක් කෙරේ.. හමුදාව ක‍්‍රියාත්මකයි..

March 7, 2020 at 10:00 am | lanka C news
මඩකලපුවේ ෂරියා සරසවිය කොරෝනා නිරෝධායන මධ්‍යස්තානයක් කෙරේ.. හමුදාව ක‍්‍රියාත්මකයි..

මඩකලපු ඉදිකර ඇති ෂරියා විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට කටයුතු කරමින් තිබේ.

ඊට අවශ්‍ය කටයුතු යුද හමුදා විසින් සූදානම් කරමින් ඇත.

ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට මෙරටට පැමිණෙන පිරිස් නිරෝධායනය කිරීම සඳහා මෙම ස්තානය භාවිතා කිරීමට නියමිතව තිබේ.

මෙම මධ්‍යස්ථානයේ එක්වර පුද්ගලයන් 450 ක පමණ පිරිසක් නිරෝධායනට ලක් කිරීමේ හැකියාව ඇතැයිද සදහන්ය.

52,295 Viewers

30 Comments to “මඩකලපුවේ ෂරියා සරසවිය කොරෝනා නිරෝධායන මධ්‍යස්තානයක් කෙරේ.. හමුදාව ක‍්‍රියාත්මකයි..”

  1. Jayathilake says:

    මෙම අදහස විශිෂ්ටයි. එය ෂරියා සඳහා නොව විශ්ව විද්‍යාල සේවාවන් සඳහා සෑම කෙනෙකුටම කලින් භාවිතා කළ හැකිය

  2. john says:

    Very good !!!!!!

  3. puncha says:

    Very good decision.

  4. Manoj says:

    මෙම අදහස විශිෂ්ටයි. එය ෂරියා සඳහා නොව විශ්ව විද්‍යාල සේවාවන් සඳහා සෑම කෙනෙකුටම කලින් භාවිතා කළ හැකිය

  5. Excellent decision done by Gota President.

  6. nilu perera says:

    moda thakathru theeranayak

  7. kim says:

    අනේ ගොන් බය්යනෙ නිකම් ෆෝම් නොවී හිටු.. බලපන් චන්දෙන් පස්සෙ මොකද වෙන්නෙ කියලා.. එලිපිටම වැඩ පටන් ගනීවි.. ම ද් ඩ්‍ර සා එකත් නීතිගත කලා නෙ

    • kkuruwita says:

      ඇත්තද !😂🤣😁😂😂!!!

    • නිළමේ says:

      උඹ නමේ ඉතිරි අකුර දාල නෑ නේ. ” බා” යන්න.

    • දැං ඉතිං එක මොහොමඩ් කෙනෙක් ඔය විශ්ව විද්‍යාලෙට යනවා බොරු.. ඔය අය මාර බයයි බෝ වෙන ලෙඩ වලට..
      නියම උපක්‍රමය.. බුල්ලගෙත් සද්දයක් නෑ..

  8. bombili says:

    The parliment is the most suitable place to be used as a corona quarantine centre.
    All the 10000 politicos of SL are viruses to be get rid of.

    • Silva says:

      bombili. yak aragena. nilu perera. ge. kim. be yawwanam oya ihataha comment liyapu 3 n denaage
      koronaa pissuwa bassanta puluwan.
      apema sahoodara janathaawa karadarayakata path wunaama gunjvp wesa ballo balliyo.
      wada karanne kohomada kiyala hithaa ganta puluwan.

  9. Tngo says:

    Aniwariyenma, Pasukalaka Taruna(Youth Center ekkak kalauthi. Natnam Rajjya Sewakayanta Niwadu Niketayak ksla uthui.

  10. Alapaluwa says:

    එළකිරි නියමයි ඔවා ඔය වගේ ජනතාවගේ සුබසෙත තකා පරිහරණය කළයුතුයි. ෂානියමයි ගොටභය මැතිතුමනි.ඔබට දශක 50 කට වඩා කාලයක් දිර්ගායුෂ ලැබේවා ඉක්මණට අපේ රට සැම අතින්ම සුවන්‍යපෝෂිත කරත්වා!!

  11. Dumbo says:

    Its a private property; where is the decision to acquire it for a public purpose?
    Who are you misleading and why in this manner?

  12. IMTHIYAS says:

    Great job
    we don’t want this type of university.isbulla,asath sali,Badurdeen can feed all lanka muslim people.

    we don’t want ot learn even.

  13. Thilin says:

    Supiri adahasa.hospitel 1kakatama gaththanam maru

  14. PULATHISI says:

    අති උදාර තීරණයක්. පවතින පහසුකම් සහ පරිසරය ද සලකා බලා ගන්නා ලද මෙම තීරණය අතිශයින්ම ප්‍රසංශාත්මකය. පාලක පාලිත දෙපක්‍ෂයටම මෙම තීරණය අනුව සැනසුම් සුසුම් හෙලීමට හැකිවනු ඇත. සැමට යහපත සැලසේවා.

  15. Samitha says:

    Excelent, sir.

  16. sinha le says:

    මෙම සාලාවේ සැම දිනකම උදේ සවස ලෙඩුන් වෙනුවෙන් පිරිත් සජ්ජානය කල යුතුය

  17. lucky says:

    yes abisambidhana piritha most suitable

  18. john the baptice says:

    “මඩකලපුවේ ෂරියා පාසලේ ඉන්න යක්කු ටික එලාවදමන්න උරු මස් කරියක් හදමු

  19. N.Perera says:

    Make Hisbulla to HISBALLA.