මඩකලපුවේ ෂරියා සරසවිය කොරෝනා නිරෝධායන මධ්‍යස්තානයක් කෙරේ.. හමුදාව ක‍්‍රියාත්මකයි..

March 7, 2020 at 10:00 am | lanka C news
මඩකලපුවේ ෂරියා සරසවිය කොරෝනා නිරෝධායන මධ්‍යස්තානයක් කෙරේ.. හමුදාව ක‍්‍රියාත්මකයි..

මඩකලපු ඉදිකර ඇති ෂරියා විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට කටයුතු කරමින් තිබේ.

ඊට අවශ්‍ය කටයුතු යුද හමුදා විසින් සූදානම් කරමින් ඇත.

ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට මෙරටට පැමිණෙන පිරිස් නිරෝධායනය කිරීම සඳහා මෙම ස්තානය භාවිතා කිරීමට නියමිතව තිබේ.

මෙම මධ්‍යස්ථානයේ එක්වර පුද්ගලයන් 450 ක පමණ පිරිසක් නිරෝධායනට ලක් කිරීමේ හැකියාව ඇතැයිද සදහන්ය.

155 views

30 Comments to “මඩකලපුවේ ෂරියා සරසවිය කොරෝනා නිරෝධායන මධ්‍යස්තානයක් කෙරේ.. හමුදාව ක‍්‍රියාත්මකයි..”

  1. Jayathilake says:

    මෙම අදහස විශිෂ්ටයි. එය ෂරියා සඳහා නොව විශ්ව විද්‍යාල සේවාවන් සඳහා සෑම කෙනෙකුටම කලින් භාවිතා කළ හැකිය

  2. john says:

    Very good !!!!!!

  3. puncha says:

    Very good decision.

  4. Manoj says:

    මෙම අදහස විශිෂ්ටයි. එය ෂරියා සඳහා නොව විශ්ව විද්‍යාල සේවාවන් සඳහා සෑම කෙනෙකුටම කලින් භාවිතා කළ හැකිය

  5. Excellent decision done by Gota President.

  6. nilu perera says:

    moda thakathru theeranayak

  7. kim says:

    අනේ ගොන් බය්යනෙ නිකම් ෆෝම් නොවී හිටු.. බලපන් චන්දෙන් පස්සෙ මොකද වෙන්නෙ කියලා.. එලිපිටම වැඩ පටන් ගනීවි.. ම ද් ඩ්‍ර සා එකත් නීතිගත කලා නෙ

    • kkuruwita says:

      ඇත්තද !😂🤣😁😂😂!!!

    • නිළමේ says:

      උඹ නමේ ඉතිරි අකුර දාල නෑ නේ. ” බා” යන්න.

    • දැං ඉතිං එක මොහොමඩ් කෙනෙක් ඔය විශ්ව විද්‍යාලෙට යනවා බොරු.. ඔය අය මාර බයයි බෝ වෙන ලෙඩ වලට..
      නියම උපක්‍රමය.. බුල්ලගෙත් සද්දයක් නෑ..

  8. bombili says:

    The parliment is the most suitable place to be used as a corona quarantine centre.
    All the 10000 politicos of SL are viruses to be get rid of.

    • Silva says:

      bombili. yak aragena. nilu perera. ge. kim. be yawwanam oya ihataha comment liyapu 3 n denaage
      koronaa pissuwa bassanta puluwan.
      apema sahoodara janathaawa karadarayakata path wunaama gunjvp wesa ballo balliyo.
      wada karanne kohomada kiyala hithaa ganta puluwan.

  9. Tngo says:

    Aniwariyenma, Pasukalaka Taruna(Youth Center ekkak kalauthi. Natnam Rajjya Sewakayanta Niwadu Niketayak ksla uthui.

  10. Alapaluwa says:

    එළකිරි නියමයි ඔවා ඔය වගේ ජනතාවගේ සුබසෙත තකා පරිහරණය කළයුතුයි. ෂානියමයි ගොටභය මැතිතුමනි.ඔබට දශක 50 කට වඩා කාලයක් දිර්ගායුෂ ලැබේවා ඉක්මණට අපේ රට සැම අතින්ම සුවන්‍යපෝෂිත කරත්වා!!

Main News