මඩකලපුවේ පොලිස් ඝාතනයට ප්‍රධාන සැකකරු කිලිනොච්චියේදී අත්අඩංගුවට…
December 2, 2018 at 10:00 am | lanka C news
මඩකලපුව වව්නිතිව් ප්‍රදේශයේදී රාජකාරි කටයුතු වල නිරත වෙමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක් ව මිය ගිය පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනයට සම්බන්ධ යැයි සැකකෙරෙන ප්‍රධාන සැකකරු කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේදී ඊයේ (01) දින අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය.
කිලිනොච්චිය අංක 27 කට්ටන් පාර වට්ටකච්චි ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි රාසනායගම් සර්වානන්දන් නැමත්තා මෙසේ අදාල වෙඩි ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වශයෙන් අත්අඩංගුවට ගෙන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය.
අත්අඩංගුවට පත් සැකකරු පොලීසියට පවසා ඇත්තේ මෙවර මහවිරු සැමරුමට තමන් කිලිනොච්චියේ සිට මඩකලපුවේ පැවති මහවිරු සැමරුම් වෙනුවෙන් සහභාගී වී දින 3 කට පසුව නැවත නිවසට පැමිණි බවටය.
කෙසේ වෙතත් අදාල වෙඩි තැබීමට එක් අයෙකු විසින් සිදු කළෙද නැතින්ම් කණ්ඩායමක් විසින් සිදු කළෙද යන්න පිළිබඳවද කිලිනොච්චිය පොලීසිය විසින් වැඩිදුර පරික්ෂණයක්ද මේ වන විට ආරම්භ කොට ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
බයියෝ “මීක්” සද්දයක් නැහැ. නොවැම්බර් 26 මහවිරු උලව්ව ජයටම සැමරුවා , ඊට පස්ස්සෙ කරුණා ටීව්ට් කලා ” මම ඉස්සර කවුද කියලා මං දන්න කියන අයගෙන් අහන්න” කියලා , දැං පොලිසියේ දෙදෙනෙක් ඝාතනය වෙලා , වගකිව යුතු නිලධාරීන් පැහැදිලි පරික්ශන කොට ,මෙම ඝාතන පිටුපස සැබැවටම සිටින්නේ කවුද යන්න තහවුරු කරගත යුතුයි . මාසේ ආණ්ඩුව ක්‍රමවත්ව රට අරාජික කරමින් සිටී.
නැවත කොටි ත්‍රස්තවාදී දෙමළුන් වැඩ පටන් අරන් වගෙයි ..උතුරේ යාපනයේ විශ්වවිද්‍යාලයේ සිසුන් LTTE තස්තවාදීන් සිහිකරමින් උත්සව පවත්වන්නේ නිකම්ද ? අපේ රටේ මහජාතිය බිලි ගන්න … නැවත මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදය ඇතිකිරීමටයි මේ උත්සාහය
..උතුරේ අධිආරක්ෂක කලාප සියල්ලම දැන් ජාතිවාදී දෙමල ත්රස්තවාදීන්ට පුදලා ඉවරයි.
ජනපති ,පොලිස්පති කරුණාකර කොටින්ට දොලපිදේනි පිදීම නවතා මේ සිදුවීම් දෙස අවධානය යොමු කරන්න
මහවිරු සැමරුමේ ප්‍රධාන සැමරුම් උත්සවය ඊයේ (27) කිලිනොච්චිය කනකපුරම් මහවිරු සුසාන භූමියේදී මිය ගිය කොටි ත්රස්තවාදීන් සිහිකිරීමේ ප්‍රතිපලයක්
ලෝකයේ කුමන රටේද මෙලෙච්චේද තස්තවාදීන්ට මහවිරුවන් කියා අමතන්නේ ? ඒ මදිවට ඔවුන් සැමරීමට ඉඩ දෙන්නේ ?
ලැජ්ජයි විලි ලැජ්ජයි
Criminal kalabala nowee poddak hitapan. Mahinda mathiwarnayen pasu sthawara rajayak pitawanakan. Umabalage samanala anduwe wada nisa thamai mehema wela thiyenne.awrudu thunahamarak umbalage napunsakoyotika mewa udu duwanakan balan hitiya.
Those LTTE terrorist cadres involved in this hedious carnage should be given death penalty for killing these two innocent policemen.!!! These murderers should face the same fate.!!!
හයියෝ සූර වීර මහින්ද බලයෙ ඉද්දි කොටි හිස ඔසවනවා. ටීඑන්ඒ කැමැත්ත ගන්න කොටින්ට නටන්න දීල හොර ආණ්ඩුව.
Was this the blood shed Ranil predicted when he was ousted as PM and issued a statement from Temple Tree???
රනිල් පොෂනය කරපු කොටින්ගෙ වැඩක් ..මහින්දගෙ කාලේ මුන් කැලේත් නැහැ.
Kotith Ekka Nidan Inna kattiya Nagitinakota, Kothith Nagitinawa …Ahanna Deyakda ?