මඩකලපුවේ ශ‍්‍රීලනිප මැයි රැළියට දුම්රිය, බස් යොදවයි.. ගුවන් යානාවකුත් එයි..

May 7, 2018 at 12:00 pm | lanka C news
මඩකලපුවේ ශ‍්‍රීලනිප මැයි රැළියට දුම්රිය, බස් යොදවයි.. ගුවන් යානාවකුත් එයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් අද මඩකලපුවේදී සිය මැයි දින රැළිය පවත්වනු ලබයි.

ඒ සදහා සහභාගී වීමට පාක්‍ෂිකයන් වෙනුවෙන් බස් රථ 1000කට වැඩි ප‍්‍රමාණයක් යොදවා ඇත.

එමෙන්ම විශේෂ දුම්රියද ඒ සදහා යොදවා තිබේ.

මීට අමතරව කොළඹ සිට විශේෂ ගුවන් යානාවකින්ද පිරිසක් මඩකලපුවේ ශ‍්‍රීලනිප මැයි රැළිය වෙත යාමට කටයුතු සූදානම් කර ඇත.

මෑතකදී ධුරයෙන් ඉල්ලා අස්වූ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරයෙක් විසින් මෙම ගුවන් යානාව යොදා ඇති බවද වාර්තා වෙයි.

0 views

2 Comments to “මඩකලපුවේ ශ‍්‍රීලනිප මැයි රැළියට දුම්රිය, බස් යොදවයි.. ගුවන් යානාවකුත් එයි..”

  1. JOY says:

    හෙටකට රටක් නෑ නැගිටින් ලක්වැසියනේ මගේ.
    .සිංහල රටේ අපි සැම සිංහල කමට
    කතාකලොත් වහකදුරැයි ඒ අයට
    සුලු ජාතියට ගරහනු රිසි නැත අපට
    බැහැ ඉවසන්න විනකටිනව උන් රටට..
    රට ගැන හිතපු පෙර සිහළුන් උපන් බිමේ
    වට කොට නැගුනි ලෙස පවුරක් හතර ඉමේ
    කට මැත දෙවුනු පර පරයන් වෙනස් බිමේ
    මට රට මිසක වෙන කුමවෙද සිහළ කමේ
    වරයක් රැගෙන පස් වස ජන මුලා කෙරූ
    මුරයක් නොවෙන ජන්මය උගෙ ගතිය හුරූ
    බලයට ඇවිත් බිල්ලට දුන් දෙරණෙ රණවිරු
    පබයෙක් පාලකයා වී මගෙ රන් බිම නොමර මැරූ
    ඊළමට පාර කපයි සංහිදියාව කියා
    සහජීවනේ පිරැවටයට මුවා වෙලා
    සිංහල කමත් බුදු දහමත් පහත් කලා
    තම්බි මරක්කල පරයන් දෑත සලා
    යහපාලනේ රෙදි අතරින් ගියා ගලා

  2. ගිරවා says:

    සිංහල සනුහරේ
    නසන සිතැතිව හැතිකරේ
    හම්බ දෙමළ සහජීවන පොරේ
    යමපාලනේ ඉල්ලන් කනව මෙසැරේ

Main News