මඩකලපුව අයත් දෙමල ඊලමටයි.. අම්පිටියේ සුමනරතන හිමි හම්බන්තොට ගිහින් පන්සලක් හදාගනු..- කොටි ඩයස්පෝරාවෙන් තර්ජන

October 1, 2020 at 10:00 am | lanka C news
මඩකලපුව අයත් දෙමල ඊලමටයි.. අම්පිටියේ සුමනරතන හිමි හම්බන්තොට ගිහින් පන්සලක් හදාගනු..- කොටි ඩයස්පෝරාවෙන් තර්ජන

දෙමළ ඊළාම් රාජ්‍යයට අයත් ප්‍රදේශ වල පන්සල් ඉදි කිරීමට අවශ්‍ය නැති බවත් පන්සල් ඉදිකිරීමට අවශ්‍ය නම් ගාල්ල මාතර ප්‍රදේශවලට ගොස් පන්සල් හදා ගන්නා ලෙසත් දෙමළ කොටි ඩයස්පෝරා සාමාජිකයෙකු විසින් සඳහන් කර තිබේ.

මේ බව සඳහන් කරමින් ඔහු සමාජ ජාලා වෙත වීඩියෝවක් මුදාහැර ඇත.

අම්පිටියේ සුමනරතන හිමියන්ගේ පින්තූරයක් ද අතැති ව ඔහු මෙම වීඩියෝව නිකුත් කර තිබේ.

මඩකලපුව අයත් වන්නේ දෙමළ ඊළාමට බවත් එහි පන්සල් ඉදි කිරීමට උවමනා නැති බවත් පවසන ඔහු සුමනරතන හිමියන්ට අවශ්‍ය නම් තමන්ගේ රටට ගොස් පන්සල් හදා ගන්නා ලෙස දන්වා සිටී.

වීඩියෝව මෙතනින්

54,677 views

26 Comments to “මඩකලපුව අයත් දෙමල ඊලමටයි.. අම්පිටියේ සුමනරතන හිමි හම්බන්තොට ගිහින් පන්සලක් හදාගනු..- කොටි ඩයස්පෝරාවෙන් තර්ජන”

  1. දුටුගැමුණු says:

    20 සම්මත කරගන්න කං ඉවසපං දෙමලො !

  2. B. Anthony says:

    යකෝ මේ ගෝතයාට තේරුම් කරළ දෙන්න එකෙක් නැද්ද? ඒ පළාත් වල තියෙන බෞද්ධ සිද්ධස්ථාන හදලා තියෙන්නෙ වසර දහස් ගානකට ඊස්සෙල්ල හිටපු රජවරු මිසක් අම්පිටියෙ හාමුදුරුවෝ නෙවෙයි කියලා. කොහෙද කොන්ද නැති සිංහළ කියන පාළකයො කියනවුන් උන්ට යටවෙළා දිගාමඩුල්ලත්(අම්පාර) මඩකළපුවට එකතු කරළා උන්ටම ලියලා දීපු කොට.

Main News