මඩකලපුව උපාධි කඩය ඇතුළු උපාධි කඩ අහෝසි කරන්නැයි සරසවි සිසුන් පාරට බසී…

May 31, 2019 at 8:02 am | lanka C news
මඩකලපුව උපාධි කඩය ඇතුළු උපාධි කඩ අහෝසි කරන්නැයි සරසවි සිසුන් පාරට බසී…

මඩකලපුව ප්‍රදේශයේ ආරම්භ කර ඇති ශරියා පෞද්ගලික උපාධි කඩය සහ නාගානන්ද ,සිිබා, කොතලාවල ඇතුළු උපාධි කඩ වහා අාහෝසි කර දමන්නැයි රජයට බල බල කරමින් සබරගමු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍යය සංගමය විසින් 30 දහවල් කොළඹ බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ පඔහින්න මංසන්ධියේ උද්ඝෝෂණයක නිරත වුහ.

උද්ඝෝෂණ සදහා සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍යය සංගමග නියෝජනය කරමින් සිසුන් එක්දහස් පන්සියයක ආසන්න පිරිසක් එක්ව සිටියහ.

උද්ඝෝෂණයේ නිරත විශ්වවිද්‍යාල සිසුන් විවිධ සටන් පාඨ සහිත කටවුට් හා බැනර් ප්‍රදර්ශනය කරමින් ඉල්ලා සිටියේ මඩකලපුව පෞද්ගලික උපාධි කඩය ,නාගානන්ද , සිිබා ,NSBM කොතලාවල ඇතුළු උපාධි කඩ වහා අහෝසි කරන ලෙසයි.

උද්ඝෝෂණ හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ එක් මංතිරැවක් අවහිර වු අතර පැයක පමණ කාලයක් උද්ඝෝෂණ පැවැත්විණ.

– බලන්ගොඩ සම්පත් ප්‍රියනන්දන

20,300 Viewers

15 Comments to “මඩකලපුව උපාධි කඩය ඇතුළු උපාධි කඩ අහෝසි කරන්නැයි සරසවි සිසුන් පාරට බසී…”

  1. SL says:

    මඩකලපු ත්‍රස්තවාදී විශ්වවිද්‍යාලය විතරක් වැහුවොත් ඇති !

  2. බන්ඩා says:

    පුද්ගලික විශවවිද්‍යල වලට මම විරැද්ධ නැහැ. මම විරැද්ධ ශරියා විශ්වවිද්‍යාලයටය්. මොකද, පිටරට ගිහින් පුද්ගලික විශ්වවිද්‍යාලයෙන් උපාධිය අරන් ඇවිත් මෙහෙ වැඩ කරන්න පුලුවන් නම් මෙහෙ පුද්ගලික විශ්වවිද්‍යාලයක උපාධිය ගත්තම මෙකක්ද වැරැද්ද

  3. සේනක says:

    දැන්වත් ඇහැරුනා මදෑ….

  4. UD says:

    මේක මඩකලපුව ෂරියා කඩේ ගැන අවධානය අඩු කරන්න කරපු වැඩක්..
    පව් මේ කැම්පස්වල කොල්ලෝ කඩේ යනවා තමන්වත් දන්නේ නෑ,..
    මඩකලපුව ෂරියා කඩේ focus වුණ අවධානය දැන් පොදුවේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යොමු කරලා ප්‍රශ්ණය යට ගහන්න හදන්නේ…
    කොහොමද ආණ්ඩුවේ ගේම….

  5. සිරිසේන says:

    ආ…. දැන් මොකද මේ හැම කැම්පස් එකක්ම අල්ලගෙන…
    අනේ මෝඩ කොල්ලනේ ආණ්ඩුවට කඩේ යන්නේ එපා යකුනේ…
    දැන් මුං හදන්නේ මඩකලපුව ෂරියා කඩේ අවධානය වෙනස් කරන්න…
    දැන් හෙට අනිද්දා ආණ්ඩුවේම ඇමති කෙනෙක් මේ පෞද්ගලික විශ්ව විද්‍යාල නැති කරන එක ගැන දවස් කිහිපයක් ලොකුවට කතා කරයි… ඒකට ෂරියා කඩෙත් දාලා කතා කරයි…. ප්‍රශ්ණය අවුල් කරයි…
    විශ්ව විද්‍යාල කිහිපයක් ගැන කතා කරන්න තියෙන නිසා ප්‍රශ්ණය ඇදි ඇදි යයි…..
    මඩකලපුව ෂරියා කඩේ ප්‍රශ්ණේ යට යයි….
    පව් බෝඩ් අල්ලං හිස්බුල්ලාට කඩේ ගියපු කොල්ලෝ කෙල්ලෝ ටික

  6. දේවක says:

    කොතලාවල එකත් ඒ ගොඩට දාල මුන් වගේ හරක් 😀

  7. රබා says:

    මේ ක්‍රියාත්මක වන්නේ මඩකලපු සටන අල කිරීමේ අන්තරයේ උත්සාහයයි.

  8. nalin says:

    Mun nam niyama GON hethak, Munwa university nowei para athugannawath hoda ne. Shariya campus wahann a kiwwama mun hadanne okkoma sinhala unta kela wenna wede set karanna. Kawda appa munwa lead karanne. Penne eka deyai ISIS salli walata munwath ahu wela. Yako munta berida ahanna ara LAHIRU CHE GUWERAGEN me karana wede harida weradida kiyala ? Yako education kiyanne salli thama. Thopi kiwwata ADDAYAPANA WELADA BANDAYAK NOWEI KIYALA” gihin economic igenawaren. Yako hiru eliyath welda bandayak. Moda hutthala kawru hai kiwwama wahallu wage ohe yanawa, kanawa nanawa enawa ai yanawa renawa.

  9. LION says:

    සිංහලයන් වද ක‍රන්න සැලසුම් හදන මඩකලපු ත්‍රස්තවාදී විශ්වවිද්‍යාලය වහාම වසා දමන්න

  10. Sam Fernando says:

    මුන්ට ඕන වෙලා තියෙන්නේ ශරියා විශ්වවිද්‍යාලය තහනම් කිරීමට නොව කොතලාවල ආරක්ෂක විද්යාපීඨය නැති කිරීමටයි. මුන්ට කඳුළුගෑස් නෙමෙයි ගහන්න ඕන බැටන් ප්‍රහාර.

  11. Open mind says:

    වි.වි.ඇතුළත් වන දරුවන්ට අඛන්ඩ ඇගැයීම් ක්රමය හඳුන්වා දෙන්න.ඒ අතරම තාරුණ්‍යය ඔප් නැංවෙන වැඩ සටහන් අරඹන්න.අවිචාරවත් ලෙස හෝ භයට තීරණ ගැනීම වැළැක්විය හැකි වෙයි.

  12. Ratnamalala says:

    ඕකත් ඉක්මනට වහල හිස්බුල්ලාගේ නය තියේනම් ආණ්ඩුවෙන්ම ගෙවල දාමු සයිටම් එක වගේ.මේ ආණ්ඩුවේ ඉන්න කාලකන්නි උන්ව හදල තියෙන්නෙත් හොරට.උපතින්ම මුන් හොරු.කොහොමද සයිටම් ආණ්ඩුවට ගත්ත කියල දීල තියෙන ගේම .මුන්ගේ පරම්පරාවටම හෙන ගහනවා.

  13. mali says:

    Then close down the law college as well.It offers a diploma taking money .Entrance is not according to z score.Some people get a priority bypassing all the entrance criteria.
    Idiotic university students backed by JVP fighting to protect sharia university of muslim extremists.

Main News