මඩකලපුව නොසන්සුන්.. පොලීසියෙන් කදුළු ගෑස්.. බැටන් ප‍්‍රහාර.. පිරිසක් රෝහලේ… [Video]

August 27, 2019 at 10:32 pm | lanka C news
මඩකලපුව නොසන්සුන්.. පොලීසියෙන් කදුළු ගෑස්.. බැටන් ප‍්‍රහාර.. පිරිසක් රෝහලේ… [Video]

මඩකලපුවේ ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්වයක් පාලනය කිරීමට පොලීසිය විසින් කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

මඩකලපුව සියොන් දේවස්ථානයේදී පාස්කු ඉරිදා දිනයේ බෝම්බය පුපුරවාගෙන මරාගෙන මැරුනු ත‍්‍රස්තවාදියාගේ ශරීර කොටස් එම ප්‍රදේශයේ සොහොන් බිමක මිහිදන් කිරීමට විරෝධය දත්වමින් මෙම විරෝධතාවය පැවැත්වී ඇත.

පොලිස් පහර දීම් හේතුවෙන් තුවාල ලත් සිවු දෙනෙකු රෝහල්ගත කර තිබේ.

කොළඹ-මඩකළපුව මාර්ගය අවහිර කරන ලද විරෝධතාකරුවන් ටයර් ගිනි තබා විරෝධයේ යෙදී ඇත.

66 views

7 Comments to “මඩකලපුව නොසන්සුන්.. පොලීසියෙන් කදුළු ගෑස්.. බැටන් ප‍්‍රහාර.. පිරිසක් රෝහලේ… [Video]”

  1. David Milli-banda says:

    Uthgoshana thaha nam.

    Nithiya thadin kriya karanu.

  2. sathya says:

    Throw the body pieces into the sea.

  3. Dushantha says:

    අර රතුපස්වල ගෑන කෑ ගහපු උන් දෑන් කෝ?

  4. අක්බාර් says:

    ඉතින් මොන ඉලව්වටද ඕයි, ඔය -ැරියගෙ කෑලි, ඌරු කොටුවක වලලන්නේ නැතිව ඌ මරපු මිනිසුන් එක්ක වලදාන්න හදන්නේ? ඒ මිනිසුන්ගේ උද්ඝෝෂණය සාධාරණයි.

  5. නිළමේ says:

    එතුමාල ප්රභාකරන් ඉවරකළේ නැත්තං උඹ අද ඔහොම මඩකතා කියනහැටි බලන්න තිබුණා.

  6. Banda says:

    E minissu akamathinam ethana walalanne nathuwa hitiyanam iwarqine. cremate karala Alu tika wisikalanam iwaraine. Kohomath trasthawaeenwa walalanna hodanaha. Anthimatama walalana thana wandanamana karana තැනක් wei.

Main News