මඩකලපු කොටි සොහොන් බිමේදී කළු කොටි සමරති..

July 7, 2017 at 8:40 am | lanka C news
මඩකලපු කොටි සොහොන් බිමේදී කළු කොටි සමරති..

සිවිල් වැසියන් පිරිසක් විසින් මඩකලපුවේ කොටි සුසාන භූමියකදී කළුකොටි සැමරැවක් පවත්වා තිබේ.

කොටි සංවිධානයේ පළමු කළුකොටි නායකයා වූ ශංකර් ඇතුළු පිරිසක් මිය ගොස් ඇත්තේ මඩකලපුව මාවඩිය ප්‍රදේශයේදී යයිද සදහන්ය.

470 views
Main News