මඩකලපු බෝම්බ ප‍්‍රහාරයෙන් 25ක් මරුට.. 300ක් රෝහලේ..

April 21, 2019 at 10:40 am | lanka C news
මඩකලපු බෝම්බ ප‍්‍රහාරයෙන් 25ක් මරුට.. 300ක් රෝහලේ..

මඩකලපුව කතෝලික දේවස්ථානයේ සිදුව ඇති බෝම්බ පිපිරීම හේතුවෙන් 300කට වැඩි පිරිසක් මඩකලපුව රෝහලට ඇතුළු කර තිබේ.

රෝහල් අධ්‍යක්‍ෂවරයා සදහන් කරන්නේ එම පිපිරීමෙන් පුද්ගලයන් 25 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවයි

51,641 Viewers

36 Comments to “මඩකලපු බෝම්බ ප‍්‍රහාරයෙන් 25ක් මරුට.. 300ක් රෝහලේ..”

  1. Gonsun says:

    Muslimn Anthawadeen ge weda, ho Makandure Madush lankawata evanawata kala wedak ,ho Cia, Raw eken Poduperamunata gahanna set karapu ekak

    • හැකහැක says:

      රට්ටු හැම තැනම කතා වෙන්නේ රනිල්,මහින්ද,ගෝඨා,ජෙප්පෝ හැමෝම මේකේ යට ඉන්නවා කියාලයි.

      • Samanan says:

        ow, islamic anthawaadeen saha demala bedumwaadeen hera.

      • Ruwan Fernandez says:

        Mahinda, Gotabaya should get 100% responsibility.

      • sathya says:

        Please, no political views for this. Yet no one knows who is behind the incident.

      • හින්බබා says:

        රට්ටු කියන්නේ අන්තවාදී හම්බයන්ද? ජාතිවාදී දෙමළුන්ද ? දැන් රටේ බලය ලබා දී තියෙන්නේ මේ නරුම සුලුජාතිකයන්ට නේ ද ?
        විසා free ලැබෙන නිසා දැන් රටේ හැම තැනම කල්ලතෝනි පිරිලා වරද මේ ආණ්ඩුවේ

    • Gauss says:

      This may be reply to Christchurch attack at New Zeeland by Muslims( international). However Islam is becoming powerful in this country using this UNP government. Islam need to be controlled.

  2. Perera says:

    රජය අපහසුතාවයට පත්කිරීමට කල මරාගේ වැඩක්.

    • saman qatar says:

      Thota hena gahanawa

      • Perera says:

        මේ ප්‍රරශ්නය විසදිය හැක්කේ සුදුතුම්පිය රනිල් පියාන්ට පමනයි. මෙවැනි ප්‍රශ්න ඇති නොවීමට තනි එජාප රජයක් පිහිටවමු.

        • Lacky says:

          ඔබේ ලිපිනය මොකද්ද? තණකොළ ටිකකුයි පුන්නක්කු ටිකකුයි එවන්න. දැන්වත් වහල් ගති භාවයෙන් මිදිලා හිතන්න පුරුදුවෙන්න.

    • nimal says:

      tho harakekda ? buruwa !!

    • Red is only solution says:

      Clearly true, everyone knows this is Mara’s aashchariya. Vote JVP for peaceful developed country.

    • roshan says:

      uba CID ekenda, anea playan yanna moda musalaya

    • ranjith says:

      Yes. Even I think so

    • Rathu ali betta says:

      පෙරේරා,, තොගෙ තාත්ත වරත්තු බල්ලෙක්ද කියා ගෙදර ගිහින් අම්මගෙන් අහපිය මේ වගේ වෙලාවකත් කාලකන්නි වින්දනයක් ලබන කාලකන්නියා.

    • AK47 says:

      රජය මුලින්ම අපහසුතාවයට පත් වුනේ මහ බැංකු හොරකම නිසා.
      ඒකත් රජය අපහසුතාවයට පත් කරන්න මරා කරපු වැඩක්ද? 🙂

      • කණ-කොකා says:

        උඹ ඔය AK47 එක උඹේ ඔලුවට හරවාගෙන කොකා ගස්සා ගත්තනම් මීට වඩා වටිනවා..!

    • SALMAL says:

      Evil islam fanatism ..Terrorism has become a festering wound. It is an enemy of humanity.

  3. sathya says:

    Deepest Sympathy Brothers and Sisters!!
    1. Nore Dame was under fire
    2. Mother Mary’s statue at Kalutara Katukurunda shed blood tears on Good Friday
    3. Today almost 100 Christians were killed in Gods House

    Rest in Peace !!!

    • OLU says:

      Catholic Brothers and Sisters.Sincerest sympathy to you and your family
      Terrorism is a significant threat to peace and security, prosperity and people.

  4. Nim says:

    KAWRU WUNATH MENESSU
    KATA WATH LICANCE DEELA NAHA
    MENESUN MARANNA.
    JANATHAWAGEE ARASSAWA
    SAPAEEMA RAJAYEE
    WAGAKEEMY.

  5. MJ says:

    Kaalakanni Muslim pakku lankaweth patan aran wagee.😘😘

    • Ruwan says:

      මෙය මුස්ලිම් ප්‍රශ්නයක් නොවේ.

      ක්‍රිස්තියානි අභයන්තර ප්‍රශ්නයක්. මෙය පසුපස සිටින්නේ born again, Anglican, … ක්‍රිස්තියානි කල්ලි.

      • sathya says:

        No. Batticaloa is a Christian Church. (Negambo and Colombo are Roman Catholic Churches) Christians are aginst Catholics; yes. But never approach for killing.
        All two religions respect the Holy Bible

      • JOHN says:

        මේ සියල්ල මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියාවල් …..කතෝලික ජනතාවට අපේ ශෝකය ..වහාම මේ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගතයුතුයි
        ජනපති අගමැති ඇතුළු රටේ පාලකයින් වහාම මේ ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට කටයුතු කල යුතුයි ..වසර 30 ත්‍රස්තවාදයෙන් බැට කෑ රටක එවැනි දෙයක් නැවත ඇති වීමට ඉඩ නොතැබිය යුතුයි
        මියම්මාරයෙන් ආපු ඉස්ලාම් සරණාගතයන්ගේ වැඩක්ද ? ඔවුන් සහ ක්‍රිස්තියානි ගැටුම් පවතී බව ප්‍රදේශවාසීන් පවසයි
        born again, Anglican, … ක්‍රිස්තියානි කල්ලි ,ගැනත් පරික්ෂණ කල යුතුයි ..

      • MJ says:

        Bati wala Tamil catholic church ekata gahanne Tamil kattiya nominee. Buddhist people never do these type of things. Aniearyenma lankawe Muslim amathila lankaawata genalla daala kiri powa powa inna nai set tihakai.

  6. desta says:

    mekata tamai duradeena raniya Kagawadai giya gatte muta anduwa dala yanna wenakota nisa ponnaya den hoyapan thopi 77th awamae ltte patan gatta thopi 2019 taniyen patan gatta thopi muluratama sapayak parse unp ballo

  7. සිරා says:

    ඊලග අංකය මේ ජාතික ව්‍යසනය ගැන අගමැතිගේ ප්‍රකාශය… මහ බැංකු මංකොල්ලය,ජනපති ඝාතන කුමණ්ත්‍රණය පැත්තකට දමා හැමෝම මේ අවස්තාවේ රට වෙනුවෙන් එකතු වීම…අවශ්‍ය නම් වැඩි ආරක්ෂාවට විදේශ හමුදා සමග ඒකාබද්ධ මෙහෙයුම්….ඡන්ද පසුවට සලකා බැලේ….

    • sathya says:

      Don’t comment on political views and don’t say unnecessary things.

      Deepest Sympathy Brothers and Sisters!!

  8. Aurora says:

    ජාතික ආරක්ෂාව පිළිබඳව ඇති ප්‍රමුඛතාවය සහ අවධානය අඩු නොකලයුතුයි කියා ගෝඨාභය රාජපක්ෂ මැති තුමා හැමදාම කිව්වා. එතකොට එතුමාට මඩ ගැහුවා. පසුගිය දිනවල පුත්තලමේ වනතවිල්ලුවේ පොල්වත්තක අවුද තොගයක් සහ පුපුරණ ද්‍රව්‍ය අහුවුණා මතකද? ඒ සිධිය මේ පොන්න ආණ්ඩුව යටගැහුව. ඒකෙ වන්දිය ගෙවන්න වුනේ හැමදාම UNP ද්‍රෝහීන්ට බහුතරයක් චන්දෙ දුන්න කතෝලික ජනතාවට. සතියකට පෙර අන්තර්ජාතික ඔත්තුසේවා වලින් කල අනතුරු ඇඟවීමත් නොසලකා එක හරකෙක් තිරුපති ගියා. අනිත් මෝඩ+ද්‍රෝහියා බයිලා කියා කියා රටවටේ යනවා. ජනතාවට කාගේ ආරක්ෂාවක්ද? දෛවය මාව අද යවන ලද්දේ කටුවපිටිය පල්ලියට නොවේ. මහවීදිය පල්ලියටයි.

  9. Saman says:

    Nondisena.

  10. sakalabujan says:

    Galagodaatte Gnanasara hamuduruwo kiwa neda ubalata………….

  11. sathya says:

    Suspect, that’s OK. But do not come to conclusions. We can not Judge. Do not comment pointing out fingers to anyone. Don’t spread rumors. Let’s wait and see. Officials are there to investigate and then they will let the citizens know who is/are involved.
    God bless you!

Main News