මඩකලපු මුහුදේ නැවුවලින් වැලි ගොඩදැමීමක්.. සන්නද්ද ආරක්‍ෂකයන් පිරිවරා..

December 22, 2021 at 12:00 pm | lanka C news
මඩකලපු මුහුදේ නැවුවලින් වැලි ගොඩදැමීමක්.. සන්නද්ද ආරක්‍ෂකයන් පිරිවරා..

මඩකලපුව වෙරළට ආසන්නයේ නැංගුරම් ලා ඇති නෞකාවකින් වැලි ගොඩ දමමින් ඇතැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් මහතා සඳහන් කරයි.

එම නෞකාවෙන් ගොඩදමන වැලි තවත් නෞකාවකින් රාත්‍රී කාලයේ ප්‍රවාහනය කරන බවද ඔහු කියා සිටී.

ආයුධ සන්නද්ධ නිලධාරී පිරිස් ඒ ආසන්නයට යන පිරිස් හරවා යවන බව ද ඔහු පවසයි.

තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ බව කියා ඇත.

57,905 views

8 Comments to “මඩකලපු මුහුදේ නැවුවලින් වැලි ගොඩදැමීමක්.. සන්නද්ද ආරක්‍ෂකයන් පිරිවරා..”

  1. කැළණි නයා says:

    භූමියට කෙලල හොරා කාල දැන් ඒක බන්කොලොත් ඕන් පටන් ගත්ත මූදටත් කෙලින්ඩ.ඕකත් කෑවම එහෙම්ම නැව් නැගල ඇමරිකා යයි හොරා කාපුව රස විදින්න.

  2. Saradiel says:

    නාවික හමුදාව ඒ ගැන බලාවි. පිරපාකරන් ළදරුවන්ගේ බෙල්ලට සයිනයිට් දානකොට උබ නිදිද?

  3. mali says:

    wht’s wrong with that. Srilankan government can sell sand to any other country and get foreign currency.This is not TNA only resources. everything in srilanka should be equally distributed among people. in whole countryy,TNA never raise their voice for the benefit of the whole people they only wants to destabilise the country and get their federal. Sinhalese should understand this and be vigilannt.

    • Roshan says:

      Magulak kiyanawa.. ai oka horen karanne.. ehemanag rata wate tiyen walitika wikunala naya tika gewanna puluwanne..

Main News