මඩකලපු මුහුදේ නැවුවලින් වැලි ගොඩදැමීමක්.. සන්නද්ද ආරක්ෂකයන් පිරිවරා..
December 22, 2021 at 12:00 pm | lanka C news
මඩකලපුව වෙරළට ආසන්නයේ නැංගුරම් ලා ඇති නෞකාවකින් වැලි ගොඩ දමමින් ඇතැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් මහතා සඳහන් කරයි.
එම නෞකාවෙන් ගොඩදමන වැලි තවත් නෞකාවකින් රාත්‍රී කාලයේ ප්‍රවාහනය කරන බවද ඔහු කියා සිටී.
ආයුධ සන්නද්ධ නිලධාරී පිරිස් ඒ ආසන්නයට යන පිරිස් හරවා යවන බව ද ඔහු පවසයි.
තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ බව කියා ඇත.
This ship has been anchored off the coast of Batticaloa for over a week now. Sand is being dredged from the sea and another ship is transporting sand at night according to locals fisherman. Govt officials were turned away by Uniformed men with weapons. Who can provide Answers ? pic.twitter.com/V4UQvIEahu
— Shanakiyan Rajaputhiran Rasamanickam (@ShanakiyanR) December 21, 2021
භූමියට කෙලල හොරා කාල දැන් ඒක බන්කොලොත් ඕන් පටන් ගත්ත මූදටත් කෙලින්ඩ.ඕකත් කෑවම එහෙම්ම නැව් නැගල ඇමරිකා යයි හොරා කාපුව රස විදින්න.
නාවික හමුදාව ඒ ගැන බලාවි. පිරපාකරන් ළදරුවන්ගේ බෙල්ලට සයිනයිට් දානකොට උබ නිදිද?
Nobalan nisa neda me miniha ratata kiyanne. Hoda wedak karanakota agayana puruthu wenna
True. You must respect him for being alert and telling the country.
අනේ .කහං .කෝ
තොපේ ජාතිවාදී ගහගනින් .කේ
Saradiel amu bayi wahal modayek nowi e miniha kiyana de harida balahan
wht’s wrong with that. Srilankan government can sell sand to any other country and get foreign currency.This is not TNA only resources. everything in srilanka should be equally distributed among people. in whole countryy,TNA never raise their voice for the benefit of the whole people they only wants to destabilise the country and get their federal. Sinhalese should understand this and be vigilannt.
Magulak kiyanawa.. ai oka horen karanne.. ehemanag rata wate tiyen walitika wikunala naya tika gewanna puluwanne..