මඩ කතා බොරු කරමින් පොහොට්ටුවේ කෙරුම්කාරයා වේලාසනම ලංකාවට එයි..

September 25, 2018 at 4:40 pm | lanka C news
මඩ කතා බොරු කරමින් පොහොට්ටුවේ කෙරුම්කාරයා වේලාසනම ලංකාවට එයි..

මාස දෙකකට ආසන්න කාලයක් විදේශගතව සිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියේය.

අධිකරණයෙන් ලද විශේෂ අවසරයක් මත විදේශගතවූ මහතා සිය පවුලේ සාමාජිකයන් සමග ගත කිරීමත්, වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමත් මෙම කාලයේදී සිදු කර තිබේ.

අධිකරණයෙන් අවසර ලබා දුන් මාස තුනක කාලයෙන් සැලකිය යුතු කාලයක් ඉතිරිව තිබියදී යලිත් පැමිණියේ කිසියම් දේශපාලන වෙනසක් ආසන්නයේදී සිදුවේදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙකුගෙන් අප කල විමසීමට කියා සිටියේ එවන්නක් ගැන දැනුවත් නැති බවයි.

බැසිල් රාජපක්‍ෂ මහතා විදේශගත වුයේ නැවත නොඑන්නට බවත් රාජපක්‍ෂවරුන් අතර අර්බුදය වැඩි වූ නිසා ඔහු රටින් පිට වූ බවටත් පසුගිය කාලයේ පලවූ වාර්තා සියල්ල අසත්‍ය වන බව මෙයින් පැහැදිලි බවද ඔහු තව දුරටත් පැවසීය.

51 views

7 Comments to “මඩ කතා බොරු කරමින් පොහොට්ටුවේ කෙරුම්කාරයා වේලාසනම ලංකාවට එයි..”

  1. kerumkaraya says:

    Americawata beheth ganna yanne, ai lankawa honda madi da?

    • Nimal Perera says:

      did you ask the same question from Rajitha Senaratne & numerous Goo N Pee gang members?

    • Rfggh says:

      ඇයි යකෝ මේ යහපාලන හැතිකරේ සෞඛ්‍ය සේවාවක් බලු කරානේ !!! අර සුව පතියා … අන්න නුවරඑළියේ මිනිස්සු පොට්ට කරලාලු !!!

  2. darshana says:

    Boru mada gahapu Jeppanta wale wal nathiwa yanawa.

  3. Nim says:

    AMARICA WE PURA WASIYAN TA
    NOMELA BEHETH GANNA PULUWAN NAM,
    MOKATA APEE BEHETH TIKA EWARA
    KARANNE ?
    RATA TA ADARE MENISU AHEMA THA MA.

  4. Sam Fernando says:

    Hardly any change in the hearts of the people. Whether in America or in Sri Lanka politically little effect. If his family need American health care, better be there than here.

  5. ussr says:

    Please do something to change the Yahapalanaya.. Its too much now…

    Please forget family and think about the country….MR should also understand this as well as his Namal Baby and Yo baby…

    Let veteran people to march first. Let senior people to lead the race……first chase this cancer away…..i am telling this to so call young MP s of opposition…..Do not make your head big with emptiness. fill it with experience , knowledge and all..

    Let all behind…..think about the country…..otherwise we will not have country to do anything….

Main News