මඩ කප්පිත්තන් රූපවාහියෙන් පැන දුවයි..

November 17, 2019 at 12:40 pm | lanka C news
මඩ කප්පිත්තන් රූපවාහියෙන් පැන දුවයි..

නිකුත් වී තිබෙන ජනාධිපතිවරණ ප්‍රතිඵල වලට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය පිළිබඳව ඉව වැටුණු එක්සත් ජාතික පක්ෂයේ මඩ කපිතන් ජාතික රූපවාහිනියෙන් පිටව ගොස් තිබේ.

ජයග්‍රහණය පිළිබඳව ඉව වැටුණු පොදු ජන පෙරමුණේ සාමාජිකයන් සේවයට වාර්තා කිරීම ආරම්භ කර ඇත.

සංස්ථාවෙි බොහෝ ස්ථානවල සේවයේ නියුතුව සිටි එක්සත් ජාතික පාක්ෂිකයන් මීට සුළු වේලාවකට පෙර සේවා ස්ථානයෙන් පිටව ගිය බව එහි සිටින අප වාර්තාකරු පවසයි.

– repoter

77,728 Viewers

One Comment to “මඩ කප්පිත්තන් රූපවාහියෙන් පැන දුවයි..”

  1. Upul says:

    This is the dirty political game played in SL and the third world countries. I thought people are much more intelligent than those days, but, it is not. When is SL going to be a peaceful,friendly country where everybody can live in harmony? Will I see that during my life time? I like to, but, should say “NO” to that.