මඩ ටොන් ගානක් ගැහුවත් පාදෙණිය දිදුලයි.. සදා විශ්වාසයි.. නිතරගයෙන්ම නැවතත් දොස්තර සභාපති පුටුවට..

May 26, 2017 at 3:48 am | lanka C news
මඩ ටොන් ගානක් ගැහුවත් පාදෙණිය දිදුලයි.. සදා විශ්වාසයි.. නිතරගයෙන්ම නැවතත් දොස්තර සභාපති පුටුවට..

එන මස 24 වන දින පැවැත්වීමට නියමිත රජයේ වෛද්‍යවරුගේ සංගමයේ නිලවරණය සදහා අනුරුද්ද පාදෙනිය මහතාගේ සභාපතීත්වයෙන් යුත් කණ්ඩායම 07 වන වතාවටත් තේරී පත් වීමට නියමිතය.

එම නිලවරණය සදහා වූ නාම යෝජනා බාර ගැනීම ඊයේ 24 දිනයෙන් අවසන් වෙද්දී පාදෙණිය මහතාගේ කණ්ඩායමට එරෙහිව කිසිදු කණ්ඩායමක් නාම යෝජනා දී තිබුනේ නැත.

2011 වසරේ සිටම සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතායි.

සභාලති ධුරය සදහා අනුරුද්ද පාදෙණිය මහතාත් ලේකම් ධුරය සදහා වෛද්‍ය හරිත අලුත්ගේ මහතාත් වෛද්‍ය නවීන් ද සොයිසා, වෛද්‍ය නලින්ද හේරත් සහකාර ලේකම්ධුරැන් ලෙසත් නාමයෝජනා ඉදිරිපත් කර ඇත.

21 views

14 Comments to “මඩ ටොන් ගානක් ගැහුවත් පාදෙණිය දිදුලයි.. සදා විශ්වාසයි.. නිතරගයෙන්ම නැවතත් දොස්තර සභාපති පුටුවට..”

  1. Kamal says:

    this is not good

  2. latha says:

    හඩ අවදි කර ලංකාවේ සවුක්ය සේවය නංවන්න. ගසා කන්න දෙන්න එපා, බාල බෙහෙත්, බාල සෙලඉන් ගෙන්වන්න දෙන්න එපා,සෞක්‍ය සේවය ගැන මිනිස්සු කල කිරවන්න එපා. දොස්තරලා ඔය කරන චැනල් සේවාව නියම සේවාවක් ලෙස කරන්න. සල්ලි එකතු කරන මැෂිමක් කරගන්න එපා. එහෙම කරන දොස්තරලා ඕනේ තරම් රටේ, මගේ මතකෙට එන්නේ කොන්දොස්තරලා බස් එකේ පාපුවරුවේ දී ඇගිල්ල අස්සේ සල්ලි ගහලා සල්ලි එකතු කරනවා වගේ තමා සමහර චැනල් සෙන්ටෙර් වල දොස්තරගේ කාමරේ දොර ලගදි නර්ස් නෝනා සල්ලි එකතු කරන්නේ, ඒ දර්ශන හරින බලාගෙන්න අප්පිරිය ඉ,

    ඒ නිසා ඔය දොස්තරලා ට අවුරුද්දකට වතාවක් හරි වැඩ මුළුවක් පවත්වලා මිනිස් ජිවිත වල වටිනාකම කියලා දෙන්න. නැතිනම් මෝඩ දේශපාලුවෝ සහ දොස්තරලා අතර වෙනසක් සාමාන්‍ය ජනතාවට පෙනෙන්නේ නැහැ.
    දොස්තර වුර්තිය කියන්නේ පරම් පරා හතක ගොඩ යන්න වුර්තියක් කියල හිතන්න එපා. රටේ බදු මුදල් වලින් වැඩි පුරාම වියදම් වෙන්නේ දොස්තරෙකු බිහි කරන්න.

    • upali says:

      මසුරන් වටින කතාව.වයිද්‍යවරු ඔවුන්ගේ වුර්තියේ ගරුත්වය ඉහල නන්වා ගත යුතුයි.ඔවුන් දක්ශයින් බවට සැකයක් නෑ.ඒත් සමහරුන්ගේ හැසිරීම අන්තිමයි.

  3. Ranjith Ganawaradana says:

    Dr Anuruda Pardiniya, is person is honest and sincere for his cause that he undertaken by last couple of years.

  4. KiriBanda says:

    GMOA has now become a cult and He is the cult leader and the theoretician, no one challenges Him resulting bad consequences. this guy is like Anton Balasigham of LTTE.

  5. Yahapala says:

    May be loss of interest by others. Must disclose the currant and earlier number of members.

  6. වැඩිහිටියා says:

    දේශපාලන න්‍යායපත්‍රයකට වැඩකරනරජයේ වෛද්‍යවරුගේ සංගමයේ නිලවරණයට වෙන කවුරුත් ඉදිරිපත්නොවීම ගැන අප පුදුම නොවෙමු

    • panil rakaya says:

      දොස්තරලාගේ වෘත්තීය අයිතිවාසිකම් ගැන ඒ වෘත්තීය සංගමය වර්ජනය කරන විට ඒකට එරෙහිව ආණ්ඩුව යොදවන්නේ හෙද වෘත්තීය සමිති හා බස් වෘත්තීය සමිතිය. මේවා දකින විට සිහිවෙන්නේ පැසිස්ට් ඉතාලියේ ඒ කාලයේ විද්වතුන්ට පහර දෙන්නට ‘දුඹුරු කමිස ව්‍යාපාරය’ කියා රස්තියාදුකාරයන්ගේ සංගමයක් හදා සියලූම වෘත්තිකයන්ට පහර දුන් ආකාරයය

  7. eNgineer says:

    Tripple Gem bless you Dr. Padeniya. Need in hour

  8. Kamal says:

    ලබන පාර ජේවීපී එක මහමැතිවරණෙදි කඩේ යන්නෙ මෙතුමාට තමා. නිර්දන පන්තියට ජයවෙවා.

  9. roshan says:

    දකුණු ආසියාවේ ඇති දරුණුම මාෆියා සංවිධානයේ සභාපති වීම ගැන, උඹට සතුටුයිද බන්…..

    • rana says:

      Rohan, We worry that you become a member of the South Asia’s most corrupted Gay Mafia Government who robbed their own Central Bank in daylight and distribute the proceeds among their members to buy cars,luxuary apartments,properties here and abroad. And to continue the robbery just did a “musical chair” stunt in the cabinet to cheat common people of this country. Are you proud o become a member of that party Rohan? It is a shame man. It is a shame not only to you, it is a shame to your Mom who delivered you to this country.

Main News