මඩ වීඩියෝ නිවේදන සියල්ල අසාර්ථයි.. බීමතින් බැණ වදිමින් සිටි ප‍්‍රබල ඇමති පිහිනුම් තටාකයට පතබෑවේ.. ගොඩට ගෙන බඩ පාගති..

November 15, 2019 at 10:32 pm | lanka C news
මඩ වීඩියෝ නිවේදන සියල්ල අසාර්ථයි.. බීමතින් බැණ වදිමින් සිටි ප‍්‍රබල ඇමති පිහිනුම් තටාකයට පතබෑවේ.. ගොඩට ගෙන බඩ පාගති..

ජනාධිපතිවරණ ව්‍යාපාරයේ අවසන් දිනයේ වාසිය තම පාර්ශවය මතු කර ගැනීම විශාල ලෙස බලාපොරොත්තු සහගතව සිටි මට වීඩියෝ කීපයක් සහ නිවේදනයක් අද දිනයේ සම්පූර්ණයෙන්ම අසාර්ථකත්වයට පත් වීමෙන් පසු එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාගේ සමීපතම ඇමතිවරයෙකු බීමතින් කෝපයෙන් කෑ ගසමින් සිටියදී සිය නිවසේ පිහිනුම් තටාකයට වැටී තිබේ.

අද දවස පුරාම මහත් බලාපොරොත්තුවෙන් මෙම වීඩියෝව හා නිවේදනය අන්තර්ජාලයට මුදා හැරියද විනාඩි කිහිපයක් ගත වන්නට පෙර සාක්ෂි සහිතව ඒවා අසත්‍ය බවට ඔප්පු කර පෙන්වීම හේතුවෙන් ඇමතිවරයා කෝපයෙන් ගුගුරමින් පැණ වැදී ඇත්තේ හරියාකාරය මඩක්වත් ගහගහ්නට බැරි යයි එහි නිෂ්පාදකයන්ට චෝදනා කරමිනි.

පිහිනුම් තටාකයට ඇදගෙන වැටුනු ඇමතිවරයා අසල සිටි පිරිස විසින් වහා ගොඩගෙන බඩ පාගමින්, මිරිකමින් ගිළුනු වතුර ඉවත් කර ඇතැයිද වාර්තා වෙයි.

107,710 Viewers

9 Comments to “මඩ වීඩියෝ නිවේදන සියල්ල අසාර්ථයි.. බීමතින් බැණ වදිමින් සිටි ප‍්‍රබල ඇමති පිහිනුම් තටාකයට පතබෑවේ.. ගොඩට ගෙන බඩ පාගති..”

  1. Gonsun says:

    Beluu belmata One Dud Shot hevath non shot none hit wagey

    • 🤣පොවපන් කියපු හාමුදුරු 🤣 says:

      උඹලට ෂුවර්ද මේ ඇමති කෙනෙක්ම කියල
      මට හිතුන පොවපන් කියපු හාමුදුරු කියල
      ට්‍රයල් එකකට ගහපු ෂොට් එක වැඩි කියල
      පැන්න තටාකයට පීන පීන බොමුයි කියල

  2. චේතියසේන says:

    අපෙ නරාමුඛ අමාත්‍යා වගේ පෙනේ!

  3. yvonne- chula says:

    keselgediya wage- oka nahitheta bonawa

  4. Jay says:

    මොංගල් සරමේරීව

  5. Buddhist says:

    Keleniya Pansaleta thawa muthu hoyanna yanawada danne na neda?

Main News