මණ්ඩතිවු නාවික හමුදා කඳවුර විශාල කරන්න ආ පිරිස දෙමල සන්ධාන මන්ත්‍රීන් විසින් පන්නා දමයි..
April 12, 2019 at 8:02 am | lanka C news
යාපනය වේලනෙයි මණ්ඩතිව්හි පිහිටි නාවික හමුදා කඳවුරු භූමිය ප්‍රමාණයෙන් විශාල කිරීමට රජයෙන් ගෙන ඇති තීරණයට අනුව එම කඳවුරු භූමියේ මැනුම් කටයුතු කිරීමට 11 උදෑසන පැමිණි මිනින්දොරු වරු පිරිසකට දෙමළ ජාතික සන්ධානයේ හිටපු උතුරු පලාත් මන්ත්‍රී වරයෙකු වූ එම්.කේ සිවාජිලිංගම් ඇතුලු පිරිසක් විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.
මණ්තිව්හි නාවික හමුදා කඳවුර ආසන්නයේ මෙම විරෝධතාවය පැවති අතර එහිදී අද දින අදාල නාවික හමුදා කඳවුරු භූමිය ිශාල කිරීම සඳහා අවශ්‍ය කරන මැනුම් කටයුතු වෙනුවෙන් මිනින්දොරුවරුන් පැමිණි වාහනය හරස් කරමින් එයට ගමන් කිරීමට නොහැකි වන අයුරින් විරෝධතාවයේ නිරත වීමට හිටපු මන්ත්‍රී වරයා ඇතුලු පිරිස පියවර ගෙන තිබුණි.
අදාල පිරිසේ විරෝධතාවය හේතුවෙන් මැනුම් කටයුතු සඳහා පැමිණි මිනින්දොරුවරුන් පිරිස ආපසු හැරී ගොස් ඇත්තේ වෙනත් දිනක නැවත පැමිණෙන බව පවසමිනි.
නමුත් විරෝධතාවයේ නිරත සිවාජිලිංගම් ඇතුලු පිරිස පවසා ඇත්තේ මණ්ඩතිව් නාවික හමුදා කඳවුර විශාල කිරීමට ගෙන ඇති තීරණයට තම ජනතාව කිසිසේතම එකඟ නොවන බවටත් තිබෙන ප්‍රමාණයට වඩා එක අඟලක් හෝ භූමිය ලබා දීමට එරෙහිව විරෝධතාවය ඉදිරියටත් පල කරන අතරම එම ඉඩම් සාමාන්‍ය වැසියන්ට ලැබිය යතු බවටත්ය.
බොහොම හොඳයි තව හමුදාවෙන් ලේ, දන් දීපල්ලා, ගෙවල් හදල දීපල්ලා, කෝවිල් සුද්ද කරවපල්ලා පුලුවන්නම් උංගේ අමුඩ ටිකත් හෝදවපල්ලා
Tamils are Tamils, Racist cunts, Durugemunu gave them the works, and in future during any war DO NOT ACCEPT SURRENDEES.
Eliminate them every single son of a bitch.
thawa oya sellam tika dawsai…
අහන්නත් ලැජ්ජයි දුකයි …දෙමල ජාතිවාදීන් දැන් රටේ බලය අතට අරන්ලු ..රටේ පාලකයා තිරුපති වදින්න ගිය නිසා වෙන්න ඇති ..රටකට සිදු වූ විනාශය
හෙළයිනි ,දැන්වත් අවදි වෙව්