මණ්ඩලේ කචල් උපරිමයි.. කැබිනට් මාධ්‍ය හමු නවතා දමයි.. රාජිත-ගයන්ත කැබිනට් ප‍්‍රකාශක තනතුරු අතහරිති..

January 15, 2019 at 2:10 pm | lanka C news
මණ්ඩලේ කචල් උපරිමයි.. කැබිනට් මාධ්‍ය හමු නවතා දමයි.. රාජිත-ගයන්ත කැබිනට් ප‍්‍රකාශක තනතුරු අතහරිති..

කැබිනට් මණ්ඩලයේ තීරණ දැනුම් දීම සදහා පිහිටුවා ඇති කැබිනට් ප්‍රකාශක තනතුරැ සදහා මේ වන තෙක් කිසිවෙකු පත් කර නැත.

මේ හේතුවෙන් මෙතෙක් සතිපතා කැබිනට් තීරණ දැනුම් දීම සදහා පැවැති මාධ්‍ය හමුව නොපැවැත්වෙයි.

කැබිනට් තීරණ දැනුම් දීම සදහා ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මේ වන විට කටයුත කරමින් සිටී.

කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස කලින් කටයුත කරන ලද රාජිත සේනාරත්න හා ගයන්ත කරුණාතිලක ඇමතිවරුන් එම තනතුරු මෙවර බාර ගැනීම ප‍්‍රතික්‍ෂෙප කර ඇති බවද වාර්තා වෙයි.

49,622 Viewers

4 Comments to “මණ්ඩලේ කචල් උපරිමයි.. කැබිනට් මාධ්‍ය හමු නවතා දමයි.. රාජිත-ගයන්ත කැබිනට් ප‍්‍රකාශක තනතුරු අතහරිති..”

  1. හැකහැක says:

    කැබිනට් ප්‍රකාශක තනතුර දෙන්න හදනකොට බල්ලො නාවන්න ගිනියනකොට වගේ අදිනවලු….මුං ආණ්ඩුව රැකගන්න කියන බොරැවලට දිවේ cancer නාවොත් තමා පුදුමේ…

  2. Kalu Maadya says:

    Now the situation has become that the mediaspokesmen are not in a position to answer the questions raised by the unbias mediamen.

  3. Dilini says:

    Megollo kawadda wadak kale wada wadikala misak.

  4. david milibanda says:

    Kachal…………………. TNA Palanaya….. wHAT DAMN SPOKES PERSONS? Its a the TNA.
    This was disclosed at a meeting held in the Weerasingham Hall, Jaffna…….. Ahunada ???
    No Cabinet decision to be arrived without notifying the TNA………….

    AHUNADA …………

Main News