මණ්ඩලේ ගිනිගනී.. මහින්දානන්ද බැසිල්ට දැඩිව බැණ වදී…

April 4, 2022 at 9:20 am | lanka C news
මණ්ඩලේ ගිනිගනී.. මහින්දානන්ද බැසිල්ට දැඩිව බැණ වදී…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ පැවැත්වූ අවසන් කැබිනට් මණ්ඩල හමුවේදී අමාත්‍යවරුන් වූ බැසිල් රාජපක්ෂ සහ මහින්දානන්ද අලුත්ගමගේ අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වී තිබේ.

පැවති ආණ්ඩුවේ සිදු වූ කටයුතු සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා මෙසේ වචන හුවමාරුවක පැටලී ඇත.

එහිදී අමාත්‍ය මණ්ඩලයේ සියලුම දෙනා ජනාධිපතිවරයා වෙත ලියන ලද ඉල්ලා අස්වීම් ලිපි අග්‍රාමාත්‍යවරයාට භාරදී තිබේ.

අග්‍රාමාත්‍යවරයා එම ලිපි අද දිනයේ ජනාධිපතිවරයා වෙත බාරදීමට නියමිතය.

320,761 views

35 Comments to “මණ්ඩලේ ගිනිගනී.. මහින්දානන්ද බැසිල්ට දැඩිව බැණ වදී…”

  1. ෆකෝරිස් says:

    69 ලක්ෂ යක් වු බහුතර ජනතාව දුක් මහන්සිවෙලා ගෙනාපු සිංහල බෞද්ධ නායකත්වය මිතයා මත පස්සේ ගිය නිසා පරන හොරැම ලන්කරගත්ත නිසා සහ 2015 දි පරාජය කල පවුල් පාලනය නැවත ආරම්භ කිරිම හේතුකොට ගෙන දැන් දැඩි මහජන විරොධයකට ලක්ව ඇත. මුන් එලොලා කවුද බලයට ගෙන්නේ 225 ම පට්ට පල් හොරැනේ ඔතන රටට ආදරේ එකෙක් නැ.

    • රතුනුල් බොලේ says:

      පොහොට්ටුවේ සහ විරුද්ධ පක්ෂවල හොරු රැල ම නැවත පත් කිරීමෙන් ඇති පලය කුමක්ද ? මේ සියලුම හොරු ගෙදර පලයව් …බැසිල් කපුටාස් වහාම අත්අඩංගුවට ගත යුතුයි ..අලුත් ආණ්ඩුවක් කියලා පරණ හොර දේශපලුවෝම නැවත බලයට පත් කිරීමට තරම් රටේ ජනතාව මෝඩයෝ නොවේ ..සියලුම දෙනා සොරාගත් මුදල් රටට බාරදී මකබෑවිලා පලයව් …ගෝඨාභය කරුණාකර ඉල්ලා අස්වී ගෙදර පලයන් ..ඥානක්කගේ වුඩු මන්ත්‍ර වලින් රටක් පාලන කල නොහැක ..ඔබේ මිත්‍යා ඇදහිලි නිසා මුළු රටක් දුක් විදිනවා ..ඔබේ පුද්ගලක ජීවිතය අපට වැඩක් නැත නමුත් මේවා සදහන් කරන්නේ ඔබ රටේ ජනපති වශයෙන් රටට කරන විනාශය නිසයි අස්වී ඥානක්කගේ ගෙදරම යන්න ..

      • cobra says:

        Mahindananda, It’s Too late…why now ? You should blame him earlier ,you also responsible our country economy disaster .Please RESIGN and go home

    • Irshad says:

      සිංහල බෞද්ධ ආණ්ඩුව? අන්න ඹතන තමයි කෙලව ගත්තෙ 69 ලක්ෂය.තවත් එහෙම දෙයක් අවශ්‍යද?

  2. Dulmina says:

    හොඳ හෝටලේකින් කාපු නැති තවත් එකෙක් ඉන්නවා…..
    ඌ තමයි ,
    මෙච්චර කල් රට පාලනය කල ජාතික ලැයිස්තුවෙන් රිංග ගත්ත අහංකාර පඩංගුවා —
    අල සබ්බිරියා !!!

    • John the baptice says:

      සබ්රිගේ අතේ නැටෙවෙන රුකඩ තමයි රාජපක්ෂ පවුල් සමගම …සබ්රි ජනතා ජන්දෙන් පත් වූ පුද්ගලයෙක් නොවේ.. සබ්රි අපට එපා මොහුව නෙරපා දමව් මින්සුනේ පාස්කු ප්‍රහාරයේ සාපය වැදිලා වින්දිතයෝ තාමත් නිදැල්ලේ

    • wimalasena H.D. says:

      ehenam umba vahaama gihin sabryge sunnath koraapu paiya allagena nonavathwaama peya 24k puraavatama
      uraagena uraagena indapan, hujja ivarawelaa keri enakamma. ethakota samaharawita thota maha bankuwe
      kakkussi hodana wedakwath sabry arandevi dulmina pakayo.

    • Sasrasi says:

      ඇයි පුදුම සහගත වාසනාවන්ත ම මන්ත්‍රී කවුද , නම් කර වටිනා තෑගි දිනාගන්න.

  3. Boru Show says:

    Ekek anikata pohora hora kiyanna athi, anith eka mr.10% kiyala dadiwa bena ganna athi. Eliyata avith karata athadaagena machang kiyanna athi.

  4. Pronto. says:

    Why. Anura Kumara and his party? We in thousands are looking forward to vote for them!!!

    • damian says:

      ඒ මොන කයිවාරු කාරයෙක් ද හලෝ. අනුන් ගෙ වැරදි හොයන්න මිස වැඩක් කර පළ පුරුද්දක් නෑ.

      • Bandula says:

        වැඩක් කරන්න ඉස්සෙල්ලා දීලා බලන්න.එහෙම නැත්නම් ඔබ කියන්නේ පලපුරුද්ද තියන පරන හොරෙකුටම ආයි දෙන්න කියලාද. සමහරු තවමත් වෙනස් වෙන්න කැමති නැහැ වගේ.

    • Hu ! says:

      තමුසෙ තනියම දෙනවා ජෙප්පන්ට. අපේ බල්ලාවත් දෙන් නෑ මිනි මරු ජෙප්පන්ට

    • යකෝ මුන්ගේ හැතිකරේ 71 සහ 87-89 කාලේ කරපු වින්නැහිය නිසා තමයි මේ රට මෙතරම්ම අඝාධයකට වැටුනේ. සමහර විට මූට කඩේයන උන් උන්ගේ තාත්තගේ ඇටේවත් ඉදලා නැතිව ඇති. මුන් 87-89 කාලේ අමු අමුවේ මිනිස්සු මරපු හැටි තොපි දැකලා තියෙනවද. ඕවා ගිහින් කව්රු හරි දන්නා එකෙක්ගෙන් අහලා ඉවරවෙලා මුන් වගේ උන්ට වහල්කම් කරපන්. ඒවා හරියට දැනගත්ත දවසක උඹ මුන් දිහා පුකෙන්වත් බලන එකක් නැතිවෙයි. අනෙක මුන්ගෙන් අහලා බලපන් ලෝකේ පුරා රටවල ගෙවල් සහ වටිනා ඉඩම් ගන්ට මුන්ට ඩොලර් දුන්නේ කව්ද කියලා. ඒවා තොපිවගේ උන් මුන්ගේ කැටවලට දාපු සල්ලිද. අඩුම වශයෙන් උඹලා දන්නවද මුට අයර්ලන්තයේ ඩබ්ලින් වල ගෙයක් තියෙනවා කියලා. අවශ්‍ය නම් පින්තුරයකුත් මේ සමගම අමුනන්නන්. එතකොට උඹට තේරෙයි තොපේ මාස්ටර්ගේ කෙරුවාව. අහලා බලපන් මුන් තවමත් මාර්කස් ලා ලෙනින්ලා ට්‍රොස්කිලා ගැනද කතාකරන්නේ කියලා. මටනම් පෙනෙන්නේ දැන් මුන්ගේ ගුරා ජෝ බයිඩන් වගේ. යමක් හරියට දැනගෙන එක පස්සේ පලයන්. එහෙම නැතිනම් වෙන්නේ අර ගඩාපි කියන ශ්‍රේෂ්ඨ නායකයාට ගහලා අද ලිබියාවේ ඉන්න උන් ගූ කනවා වගේ වැඩක්. දේශපාලනේ ගැන කතාකරන්න ඉස්සර එක හොදට කියවලා බලලා තෙරුම්ගනින්. ජේවීපී පචයෝ කියන හැම දෙයකටම එහෙයි කියන්නේ නැතිව. ඔන්න ඕකට තමයි කියන්නේ වහල්කම කියලා. එහෙමත් නැත්නම් පුකේ අමාරුව කියල. අද ලංකාවේ හැම දෙයක්ම අවුලෙන් අවුලට පත්කිරීමේ පලවෙනි සම්මානය ලැබෙන්නේ ජෙප්පන්ට බව රටේ වෙසෙන ඔලුව තියෙන ඕනෑම එකෙක් දන්නවා. බලාපියව්, අද කොල්ලෙකුට පුද්ගලික මුදලින් හරි විශ්වවිද්‍යාලයකට ගිහින් ඉගෙනගන්න ලංකාවේ ඇතුලේ තැනක් නෑ. මොකක් හරි එකක් හදන්ට ගියහම උද්ඝෝෂණ. දුප්පත් අම්මලා තාත්තලා තියෙනදේ විකුනලා ළමයින්ව පිටරට වලට යවන්න වෙලා තියෙනවා. මේවගේ දේ වෙනකොට කොහෙද යකෝ ඩොලර් ඉතුරුවෙන්නේ. ඊට වඩා මේ පිටරටවල පිනට කකා ඉන්න ජෙප්පෝ කරන අනික් බිස්නස් එක තමයි ලංකාවේ උන් එහෙඋපයන සල්ලි ටික එහෙම පිටින්ම උන්ඩියල් ක්‍රමයට කොල්ල කාලා අරගෙන මෙහෙ ඉදන් පිටට ඉගෙනගන්න යන කොල්ලන්ට වැඩිමිලට විකුණන එක. එතකොට මුන් ලංකාවට පිටින් එන ඩොලර් ටිකත් කොල්ල කනවා. මේක මුන්ගේ පිටරටවල ඉන්න ක්‍රියාකාරී සාමාජිකයන්ගේ ලොකුම බිස්නස් එකක්. ඕනනම් නමුත් සදහන් කරන්නම්. ඔය දේශපාලනය කරන එක පරයෙක්වත් විශ්වාශ කරන්න එපා. සමාජවාදය, ප්‍රජාතන්ත්‍රවාදය එක්ක කිසිදවසක රටක් හැදුනේ නෑ. සියලුම රටවල් උඩට ගියේ තමන්ගේ රටට සුදුසු ක්‍රමයක් නිර්මාණය කරගත්තට පස්සෙයි. බලාපියව්, රුසියාව, චීනේ, සිංගප්පුරුව, දකුණු කොරියාව, බංගලාදේශය එහෙම අද කොහෙද ඉන්නේ කියලා.

  5. Dulmina says:

    පොඩි අතපසුවීමක් උනා ! අනිත් අහංකාර එකා…
    මෙච්චර කල් රට බලහත්කාරයෙන් පාලනය කල ෂෝට් කට් — ජාතික ලැයිස්තුවෙන් රිංග ගත්ත
    කොළඹ හම්බයා
    අල සබ්බිරියා….

  6. 0.00069 BIYYO says:

    පොහොට්ටුවේ සහ විරුද්ධ පක්ෂවල හොරු රැල ම නැවත පත් කිරීමෙන් ඇති පලය කුමක්ද ? මේ සියලුම හොරු ගෙදර පලයව් …බැසිල් කපුටාස් වහාම අත්අඩංගුවට ගත යුතුයි ..අලුත් ආණ්ඩුවක් කියලා පරණ හොර දේශපලුවෝම නැවත බලයට පත් කිරීමට තරම් රටේ ජනතාව මෝඩයෝ නොවේ ..සියලුම දෙනා සොරාගත් මුදල් රටට බාරදී මකබෑවිලා පලයව් …ගෝඨාභය කරුණාකර ඉල්ලා අස්වී ගෙදර පලයන් ..ඥානක්කගේ වුඩු මන්ත්‍ර වලින් රටක් පාලන කල නොහැක ..ඔබේ මිත්‍යා ඇදහිලි නිසා මුළු රටක් දුක් විදිනවා ..ඔබේ පුද්ගලක ජීවිතය අපට වැඩක් නැත නමුත් මේවා සදහන් කරන්නේ ඔබ රටේ ජනපති වශයෙන් රටට කරන විනාශය නිසයි අස්වී ඥානක්කගේ ගෙදරම යන්න .

  7. Athula says:

    Npp තාවකාලික රජයක් යටතේ රටේ පාලනය බාරදෙන්න ඕනෙ පසුව මහමැතිවරණ වලට යමු මංකොල්ල කාපුවා ගන්නෙ npp විතරයි පැන්ඩෝරා ඇන්ටිගේ deal ආර්යාව ගේ පොන්නය එපා

    • Mahith says:

      එතකොට ලපකුමාරගෙ අයර්ලන්තෙ ගේ ? ඒකත් පවර ගන්නවද ? ඉස්සෙල්ලා ඒවා අරගනිල්ලා.

      • Sasrasi says:

        ඔයා දන්නවා නම් ඉදිරිපත් කරන්න .

    • Sayumi says:

      කොයිතරම් බලාපොරොත්තු ඇතිවද ජනතාව 2/3 බහුතරයක් දීලා මේ ආණ්ඩුව පත්කරගත්තේ. ඒ සියල්ල සත 5කට මායිම් නොකර රුවන්වැලි මහසෑය ඉදිරිපිට දුන් පොරොන්දු පවා බල්ලට දාලා බැසිලට මුදල් ඇමතිකම දීලා මිනිසුන් පීඩාවට ලක් කරමින් ඒකාට කැමති විදිහට රට ගෙනයන්න ඇරලා, අඳ ගොලු බිහිරො වගේ ඇස් කන් පියාගෙන සිටීමේ විපාක තමයි දැන් ලැබෙන්නේ.

  8. R. Prema says:

    උන් දෙන්න විටරක් නෙවෙයි සතොස බන්දුල,, රත්තරන්, ජොනි, වාචාල කුට්ට්, පච SB, පොලින් ලොකුගේ මු න් ඔක්කොම උල තියන්න පෙලගහෙන්න ඕනේ

Main News