මතක තියාගං ලංසා.. මං උඹට ගහනවා.. ආයෙ කියන්නෑ..- සනත් නිශාන්තගෙන් ලන්සාට තර්ජන…
February 17, 2022 at 10:22 pm | lanka C news
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත විසින් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාට ඉතා පහත් ලෙස බැණ වදින් හඩ පටයක් සමාජ ජාලවල හුවමාරු වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක කරන පුත්තලම දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන කිහිපයක් නතර කරන ලෙස ඔහු එහිදී කියා සිටී.
එකී හඬ පටයේ සංවාදය මෙසේය.
‘ඔයා ෆෝන් කට් කෙරුවට කමක් නෑ. මගේ ආසනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ එවුන්ට කියලා පාරවල් හදවලා අපේ පාරවල් සේරම නතර කරලා. මම මාධ්‍ය සාකච්ඡාවක් තියලා ගහනවා. කුඩු පට්ටම් වෙන්න ගහනවා. මම උඹට ආයෙ කියන්නෙ නෑ නිමල් ලන්සා මම ආයෙ කියන්නෙ නෑ මතක තියාගනින්ග උඹට මං කියන එක අහගෙන ඉන්න බෑනෙ.
හෙට කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආනන්ද සරත් කුමාර පාරකට මුල් ගලක් තියෙනවා. රනවරාපිටිය නවත්වනවා නම් නවත්වපන්. හෙට ඒක තිබ්බොත් මම හවස මාධ්‍ය සාකච්ඡාවක් තියලා ගහනවා. මතක තියාගනින්. මම ආයෙ කියන්නෙ නෑ’
අප්පේ මොන වට පඩයොද දැන් මේ ෆෝම් වෙලා ඉන්නෙ…
Mun dennama bayai… pada show danne … 😅😅😅 mara people servants…
අප්පේ මොන වට පඩයොද දැන් මේ ෆෝම් වෙලා ඉන්නෙ…
කටු කන බයියෝ සෙට් එකතු වෙලා මේ වලිය විසදන්නේ නැද්ද,?
මේකත් ජෙප්පෝන්ගේ කුමන්ත්‍රණයක් ද?
Ammata siri…..සනත් නිශාන්තගෙන් guti kaapu ewung da manda hospital wala pirila inne ?
Kadolaana kana and Kudda in a pada show…………
Aiyooooo….. Boru kaiwaru nathuwa Isella gaha pang, passe kiya pang gahawu wa kiyala.
SAKKILI WAGE MUNG SAMAJAYE HASI RENNE.
Me wage gobbayangen prashna ahanne kawuda?
Jvp maru