මතට තිත් තිත් ගොඩායි.. රාත්‍රී 10.00 තෙක් බාර් අරී.. කාන්තාවන්ටත් මත්පැන් සම අයිතිය..
January 12, 2018 at 8:40 am | lanka C news
රට පුරා මත්පැන් අලෙවි සැල් විවෘතව තබන වේලාව රාත්‍රී 10.00 තෙක් දීර්ඝ කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ අනුව මත්පැන් සිල්ලට අලෙවි කරන අලෙවි සැල් පෙරවරු 08.00 සිට රාත්‍රී 10.00 තෙක් පැය 14ක කාලයක් විවෘතය තැබීමට නියමිය.
මේ අතර කාන්තාවනට මත්පැන් සම්බන්ධයෙන් තිබූ නීතිය ලිහිල් කරමින් මත්පැන් මිලට ගැනීම, විකිණීම ආදියට සම්පූර්ණයෙන්ම අවසර දී ඇත.
කාණ්ඩ 16ක් යටතේ වර්ගීකරණය කරමින් එම වේලාවන් සංශෝදණය කරමින් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති විශේෂ නිවේදනය මෙසේය.
කොච්චර මේ ආණ්ඩුවට බැන්නත් හොඳ වැඩ වලට අපි හොඳයි කියන්න ඕන.
Ammapa, sahathika aththa.
“මේවා අහල බඩ පලයන් ලබන පෙරේදා” කිව්වලු!!
අද මුදල් අමාත්‍යංශ පාලනය කරනුයේ ශ්‍රිලංකාවේ සංස්කෘතියට සමාජ සම්මතයට විරුද්ද පශ්චාත් නුතනවාදය නමැති අදහස් හිසමුදුනින් තබාගත් අසම්මත එසේම අසම්මතයට ආදරය කරන එසේම සිංහල සමාජයේ සංස්කෘතිය සදාචාරය විනාශ කිරීමට සපත කල කෙනෙකි මේ ඔහු එම කටයුත්ත සාර්ථකව ඉටුකරනා ආකාරයයි .මෙවැනි පුද්ගලයින්ට රටක් පාලනය කිරීමට ඉඩදීමේ පාපය මුළු සමාජයටම විදින්නට සිදුවනු ඇත .මෙවැන්නන් දේශපාලනයෙන් එලවා රට ජාතිය සංස්කෘතිය සමාජයේ යහ පැවැත්ම ආරක්ෂා කරගැනීම පක්ෂ බේදය නොබලා සැවොම කලයුතුයි .
දැන් unp අම්මලා තාත්තලාට සතුටුද ?
මේක ලියපු නිකොනුත් බෝතලයකට සෙට් වුණාම බලා ගන්න පුළුවන් වෙයි ඒකට වග කියන හැටි. හක්කේ බුදුරැස්, බොක්කේ දඩ මස්.
නාලක තමුන් මේ රටේ ඉන්න අනෙකුත් සරල මනසක් තිබෙන බෝතලේ සහ ක්‍රිකට් සහ ගෑනු යන කරුණු වලින් එහාට ලෝක විෂය නොදන්නා කෙනෙක් වුවාට අනෙක් පුද්ගලයන්ද තමා මෙන්ම සරල මෝඩයන් යයි සිතන්නේ ඔබේ තිබෙනා ගණ මෝහයට නොවේද ?
තම පිරිමිකම බොන මත්පැන් වරගයේ සහ බොන විදුරු ප්‍රමාණය අනුව ,තම පිරිමිකම වාහනය වෙගසිමාවෙන් ඔබ්බට පැදවීමේ දක්ෂතාව අනුව හෝ ,කසාද බිරිඳට අමතරව යහන් ගතවන කාන්තාවන් ගණන අනුව ,ඔෆිස් මැච් එකේ ගන්නා ලද විකට් ගණන අනුව තීරණය වන සහ ඉන් ඔබ්බට ලෝකයේ දේ නොදන්නා ශ්‍රී ලාංකීය මෝඩ පුරුෂ කුලකයක් නියෝජනය කරන ඔබ ගැන කනගාටුයි .ඔබ වැනි අම්බරුවන්ට ඔවැනි ඇමතියන් වීරයන් වුවාට මේ රට බුද්දිමත් උගත් ප්‍රජාවට ඔබ සහ ඔවැනි ඇමතියන් අපුලයි දැන් රාත්‍රි දෙක දක්වා විවුර්ත බාර් එකකින් මද්‍යසාර බොමින් මෝඩ සම්ප්‍රප්පලාප දොඩවමින් වෙසගණන් හා නිදිවදිමින් ඔබේ කාලකන්නි සරල ජීවිතය සතුටින් ගත කල හැකියි
නිකොන්, මද්‍යසාර බී සතුටු වීම මට අයත් දෙයකි. ඔබ කෙසේද තීරණය කරන්නේ මා කළ යුතු දේ සහ නොකළ යුතු දේ? ඔබ වැනියන් සිල් රෙදි පොරවා ගෙන පැය 24 පුරාවටම ආගමික කටයුතුවල යෙදීම මට නම් පෙනෙන්නේ උමතුවක් හැටියට. ඔබ වැනි උපාසකයන් සහ බ්‍රහ්මචාරීන් සමාජයට කිසිම ආකාරයකට ආර්ථික දායකත්වයක් නොසපයන්නෝ ය. අප වැනි පරිභෝජනවාදීන් සිටින නිසා තමයි සමාජයේ අන් අය තම ජීවිතය ගැට ගහ ගනුයේ.
පරිභෝජනවාදය බමිබුව. තොපි බීලා ලෙඩ වුනාම බොන් නැති මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් තොපිළට බේත් කරන්න ඕන.
පාසැල් සිසුන් සඳහා මොන්ටිසෝරි සිට උසස් පෙළ
දක්වාත් මංගල වෙනුවෙන් නපුන්සකයන්ටත්
තව චේදයක් දැම්මොත් හොඳ නැද්ද
මල්වතු වම්බොට්ටාවේ මොකද කියන්නේ
Ladies should have rights to get liquor.
Also opening bar to 10 will control some elicit liquor.
Problem is Sri Lankan’s consume liquor like stupids.wast all the money.
Need to control greediness.
කාන්තාවන්ට මත්පැන් මිලදී ගන්න බැරි ඇයි? කව්රුවත් බලෙන් පොවන්න යන්නේ නැහැනේ. බොන කෙනෙක් බෝවී.
සුද්දෝ වික්ටෝරියන් කාලේ හදපු නීති වෙනස් කරන්න කාලේ හරි.
ඔව් ඔයා නම් දැනටමත් අම්මට,ආච්චිට, බිරින්දෑට වගේම අක්කට නංගිටත් ගෙනත් දීපු වාත කාලේ දැන් ඉවරයි නේද? දැන් එයාලටම ගිහින් පොෂ් විදියට පාර අයිනේ බාර් එකකින් අරගෙන කානුවකට කකුලක් ගහගෙන බෝතලයක් බොන්න, fun එකක් ගන්න නිදහස තියනවා. ඔයාලා වගේ පවුල් මේ ආණ්ඩුව පත් කර ගත්තෙත් මේ වගේ සාධාරණ සමාජයක් බිහි කර ගන්නනේ.. අලුත් විදියට හිතන නවපරපුරේ ඔයාල ගිහින් නැවතෙන තැන දිහා අපි කණගාටුවෙන් බලන් ඉන්නම්…
Well said Janaki. These buggers need to destroy the Sinhala Buddhist community. This is a part of a long term agenda.
මේවයින් පේන්නෙ ආණ්ඩුවේ බංකොලොත් බව මිසක් වෙන මුකුත් නෙමෙයි. බල්ලො මරල හරි දැන් ලැබෙනවට වඩා මිනිසුන්ගෙන් සල්ලි එකතු කරන්න තමයි බලන්නෙ. නිකම් හිතල බලන්න. දැන් රු. 20 ස්වීප් කොච්චර තියෙනවද.? මිනිස්සුන්ට නොදැන්න අසරන මිනිසුන්ගෙන් සල්ලි ගසා කනව.
ඒ වැඩේ නම් හොඳයි. ශිරන්තිත් රට ගිහින් බීලා බිලක් ආවේ
සිංහලයින්ට රෑ එළිවෙනකල් පාරට වෙලා බිබී ඉන්න තමයි මේවා හදන්නේ. සැහැල්ලුවට ගන්න එපා පයිසර් ලගේ ප්ලෑන් තමයි
එකැස් අම්මණ්ඩි තමයි මේ යෝජනාව ගේන්න ඇත්තේ.