මතට තිත් තිත් ගොඩායි.. රාත්‍රී 10.00 තෙක් බාර් අරී.. කාන්තාවන්ටත් මත්පැන් සම අයිතිය..
January 12, 2018 at 8:40 am | lanka C news
රට පුරා මත්පැන් අලෙවි සැල් විවෘතව තබන වේලාව රාත්‍රී 10.00 තෙක් දීර්ඝ කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ අනුව මත්පැන් සිල්ලට අලෙවි කරන අලෙවි සැල් පෙරවරු 08.00 සිට රාත්‍රී 10.00 තෙක් පැය 14ක කාලයක් විවෘතය තැබීමට නියමිය.
මේ අතර කාන්තාවනට මත්පැන් සම්බන්ධයෙන් තිබූ නීතිය ලිහිල් කරමින් මත්පැන් මිලට ගැනීම, විකිණීම ආදියට සම්පූර්ණයෙන්ම අවසර දී ඇත.
කාණ්ඩ 16ක් යටතේ වර්ගීකරණය කරමින් එම වේලාවන් සංශෝදණය කරමින් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති විශේෂ නිවේදනය මෙසේය.
කාන්තාවන්ට සම අයිතිය බටහිර නිරුවත්, පවුල් සංස්කෘතිය දාව උපන්නක් , මෙරටේ සංස්කෘතික වංචාකාරයන්ට සාරි ඇදගෙන double game දෙන්න ඉඩදීලාලල ලි ඳේ ඉන්න ගෙම්බෝ ටික බලාගෙන ඉන්නවා ?????
දැන් යමපාලන රීරියකා දත් විලිස්සමින් බෞද්ධයන් මරාගෙන කන්නට ඉදිරියට ඇවිත් ඇත
“සිංහලයන්ට විස මත්පැන් බොන්නට දී සිංහලයන් නැති කළ සුද්දා අපේ පරම්පරා හතුරකු ලෙස මම සලකමි.” “අනගාරික ධර්මපාල තුමා 1926 දී කරන ලද ප්‍රකාශය.
සිංහල බෞද්ධයන් මත්පැන් වීම, හරක් මස් කෑම නොකළ යුතුයි.
සිංහලයා සිංහයකු මෙන් නිර්භීත විය යුතුය.
හැම සිංහලයකුම අවංක, දක්ෂ හා සමගි විය යුතුයි
සිංහලයක්ගේ උතුම් සංස්තෘතිය අරක්ෂ විය
හැම සිංහලයත ජාතියට හා ආගමට ඇල්මක් තිබිය යුතුයි.
හැම සිංහලයකුම තම රටට,ජාතියට, ආගමට සේවය කළ යුතුයි.
සිංහලයන් විදේශීය සිරිත් විරිත් අන්ධානුකරණයෙන් වැළඳ නොගෙත යුතුයි
සිංහල නායකයන් නිතරම ආදර්ශමත් විය යුතුයි.
අනගාරික ධර්මපාල තුමා ගැන මේ දේවල් ඔබ දන්නවද?
සිරිසේනගේ යමපාලනය පන්නමු
බටහිර අදිරජ්‍යවාදීන් විසින් මේ රටට හදුන්වා දුන් සත්ව මාංශ අ නුභවය හා මත්පැන් පානයට විරුද්ධව ධර්මපාලතුමා දැවැන්ත සංග්‍රාමයක් ඇති කළේය. මේ ආදීනව පිලිබඳව මෝටර් රථයක් සරසා (සෝබන මන්දිරය නමින් ජනතාව ආදරයෙන් එම රථය හැඳින්වූහ) රට වටා ගොස් මාංශ අ නුභවය හා මත්පැන් පානයට එරෙහිව ජනතාවට කරුණු දැක්විය. සමහර විට එතුමා ජනතාවට තද භාෂාවෙන් කතා කලේය. ඔහුට සාවධානව සවන්දුන් ජනතාව ඔහුගේ මත පිළිගෙන මාංශ අනුබවයෙන් හා මත්පැන් පානයෙන් වැළකුණහ .1505 බටහිර අදිරජ්‍යවාදයට පෙර සිංහළ මිනිසුන් මාං. ශ අනුභවය හා මත්පැන් පානයෙහි තොරව ජීවත්වූහ.
ධර්මපාලතුමා ස්වකිය ජනතාවගෙන් සියලු සතුන් මැරීමෙන් වළකින ලෙසට ඉල්ලා සිටියේය . ඔහු ඔවුන්ගෙන්, විශේෂයෙන්ම දරුවන්ගෙන් ඉල්ලා සිටියේ බෞද්ධ පන්සිල් පද පහ (5) සුරකින ලෙසයි. ජනතාව විශාල ලෙසින් ධර්මපාල ඔවදන් පිළිගත්හ.
යමපාලනයෙන් සාදාචාරය බිඳ වැටිලා – දුරාචාරය පිරිලා
Ekko moota pissu, nathnam naayakayanyai kiya ganna ayata pissu. Dan rata karawanne janadipathida, mangalada. Thawama paththare baluwe nathuwa athi.
අරක්කු/බීර/සිගරට් වැනි මත්පැන් මත්ද්‍රව්‍ය සෑමවිටම
ඔබේ ධනය, නිරපරාදේ විනාශ කරයි.
ඉන් සිදුවන කිසිදු යහපතක් නොවන බව පිළිගත යුතු වෙයි
මම මේ නිකමට අහන්නේ, කෝ බන් රතන සාදු …?
පළමුවෙන් මත්පැන් බීපු පුද්ගලයා ‘නෝවා’ යැ යි බයිබලයේ සඳහන් වේ.