මතබේද වැඩිවෙයි.. විසුම්පායේ තිබූ සජිත්ගේ ෆේස්බුක් මඩ බලකාය ඉවත් කරයි..

October 23, 2019 at 1:20 pm | lanka C news
මතබේද වැඩිවෙයි.. විසුම්පායේ තිබූ සජිත්ගේ ෆේස්බුක් මඩ බලකාය ඉවත් කරයි..

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් විසුම්පාය ගොඩනැගිල්ලේ පිහිටුවා තිබූ සමාජ ජාලා ප්‍රචාරක මධ්‍යස්ථානය එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.

ප‍්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් මෙම කාර්යාලය ඉවත්කර ගෙන ඇති බව දැනගන්නට ඇත.

මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත්තේ ඇමති චම්පික රණවක මහතාගේ උපදෙස් මතයි.

කිසිවකුට ඇතුළුවීමට නොහැකි වන සේ පැය 24 පුරා මෙහි ජනාධිපතිවරණයට අදාල සමාජ ජාලා මෙහෙයුම් කටයුතු සිදුකර ඇති බවද වාර්තා වෙයි.

විසුම්පාය ගොඩනැගිල්ල අයත් වන්නේ නාගරික සංවර්ධන අධිකාරියට වන අතර මෙම ගොඩනැගිල්ලේ පළමු මහලේ පවත්වාගෙන යන්නේ ජනාධිපතිවරයා යටතේ ඇති රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ඇති ආයතනයකි.

79,731 Viewers

8 Comments to “මතබේද වැඩිවෙයි.. විසුම්පායේ තිබූ සජිත්ගේ ෆේස්බුක් මඩ බලකාය ඉවත් කරයි..”

  1. ගමරාල says:

    අපරාදෙ පැලවෙන්න දාපු බිත්තර වී ටික.

  2. ajith says:

    ලොව හොඳම සංචාරක ගමනාන්තය යන නාමය 2020 වසරේදී ශ‍්‍රී ලංකාවට අහිමි වී තිබෙනවා. ඒ, ලෝන්ලි ප්ලැනට් නම් වන ලෝක ප‍්‍රකට සංචාරක මාර්ගෝපදේශ ආතනයේ නවතම ලැයිස්තුගත කිරීමට අනුවයි.2020 වසෙර්දී ලොව සංචාරය කිරීමට හොඳම රටවල් ලැයිස්තුවේ පසුවන රටවල් 10 අතරින් එකකට හෝ පැමිණීමට ශ‍්‍රී ලංකාව සමත්ව නැහැ. ලෝන්ලි ප්ලැනට් යනු ලොව ජනපි‍්‍රයතම සංචාරක මගපෙන්වීමේ ප‍්‍රකාශනය ද වනවා.
    Report

    • රටවැසියෝ says:

      සහරාන්ලා පෝෂණය කර හැදු වැඩු අයට ඒ පිලිබඳ යම් සතුටක් ඇති. නමුත් 2019 වර්ෂයේ ලෝකයේ හොඳ සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව ලෝන්ලි ප්ලැනට් ඇතුළු සියලු සංචාරක දර්ශක වල දක්වා තිබු අතර පාස්කු ප්‍රහාරයට පෙර මාර්තු මාසය ලංකාවට ඉතිහාසයේ වැඩිම සංචාරකයන් පැමිණි මාසයයි.

  3. john the baptice says:

    අන්තිමට සජිත් අනාථයෙක් වෙනවා සහතිකයි අර්යාවත් අබසරණයි

    • Rata Wenuwen says:

      ආර්යාවට හරිනයා ඉන්නවා සෙල්ලම් කරොන්න, සජියා සුජියා සමග සමනල පුක් සෙල්ලමේ

  4. Raterala says:

    2015 දි ගොබෙල්ස් බොරු කල්ලියේ පචභාහු තමා පච රණවකයා, මොන්ගලයා තමා ලීඩර්, ගෝඨාභය පත්වුණා ම මුන් නිර්වස්ත්‍ර කලයුතු යි .

  5. siri says:

    pachaya savoma amaruwe daana viswasanathi porak, even his bellowed wife.

  6. සරා says:

    ඔ්ක තමයි අපි කිව්වෙි ‌ෙමෙිරටෙි ජනතාව දිගටම අන්දන්න බැරි බව.මිනිස්සු මුංට අවස්ථාවක් දීලි බැලුවා.දැන් නැවත යුඑන්පි එකට ‌ෙමෙිරටෙි තව අවුරුදු 15ක් 20ක් යනකම් බලය ලබා ගන්නවා කියන එක ‌ෙබොරු.මුං‌ෙගේ දැගලිල්ල සීමාව පන්නලාම සිදුකරා.දැන් අබසරනයි.මම තව එකක් කියන්නම් ලබන අවුරුද්දේ මහ මැතිවරනයේදි යුඑන්පි එක මන්ත්‍රි ධුර 40ට වඩා අඩුවෙනවා.ඒකෙනුත් 10ක් 15ක් ආන්ඩුවට ‌ෙහේත්තු ‌ෙවෙනවා.

Main News