මත්කුඩු නඩු ගිය වසරට වඩා 64%කින් වැඩිවෙලා..- අධිකරණ ඇමති

February 15, 2020 at 12:40 pm | lanka C news
මත්කුඩු නඩු ගිය වසරට වඩා 64%කින් වැඩිවෙලා..- අධිකරණ ඇමති

මෙරට හෙරොයින් නඩු පසුගිය වසරට වඩා 64% කින් වැඩිවී ඇති බව අධිකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

මෙය ඉතාමත් ඛේදජනක තත්ත්වයක් එයිද පැවසූ ඇමැතිවරයා හෙරොයින් භාවිතය නිසා සිදුවන සමාජ ව්‍යසනය ගැන ජනතාව දැනුවත් කළ යුතු බවත් පැවසීය.

ලොව අපරාධ අඩුවෙන්ම සිදුවන සිංගප්පූරුවේ වසරකට මරණ දඬුවම 42 දෙනෙකුට පමණ ලබා දෙන බවත් පැවසූ ඔහු මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදීම සම්බන්ධයෙන් කරුණු සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වැදගත් බවත් සඳහන් කළේය.

6,616 Viewers

7 Comments to “මත්කුඩු නඩු ගිය වසරට වඩා 64%කින් වැඩිවෙලා..- අධිකරණ ඇමති”

  1. sl says:

    මේවට වගකියන්න ඕනේ කුඩු මුදලාලිලාගේ සල්ලි වලින් යැපෙන දේශපාලකයොයි .පොලිසියයි.මත් කුඩු වලට ගොදුරුවන දරුවන්ට බැනල වැඩක් නැහැ .ඔවුන්ව කෙසේ හෝ පුනරුත්ථාපනය කිරීම වරදට හවුල් වූ රජයේ වගකීමක් .!
    ලංකාවත් පිලිපිනේ වගේ වෙන්න කල් දුර වැඩි නැහැ !

    • කතාව දෝලාවෙන්.... ගමන පයින්.....!!😈😈😈👺😆 says:

      කතාව දෝලාවෙන්…. ගමන පයින්…..!!
      ඉස්සර දීගයක් දෙන්න කලින් බැලුවේ ” කේන්ද‍රය ” ගැලපෙනවද කියලා..! ඒකට අද …..!!
      දීගයක් දෙන්න ඉස්සරවෙලා බලවන්න වෙලා තියෙන්නේ…”” ලේ චෙක් “” කරවීමයි..!

      ඒතරම් මෙය දරුනුවට රටේ තුල ව්‍යාප්ත වෙලා…. රට අසරණවෙලා…!
      රෑට කොළඹ ගිහිල්ලා බලන්නකො අපේ කෙල්ලෝ කොල්ලෝ මත්කුඩට ඇබ්බැහිවෙලා ඉන්න හැටි….
      ලෝකයේ “එච්-අයි-වී” රෝගය ඉහලට ගිය රටක් අද ලංකාව කියන්නේ… !
      කාපු කෑමකින් නොවෙයිනේ ඒ රෝගය හැදුනේ .. නේද ?
      ඒවාගේම මත්පැන් පානයටත් පුදුම විදිහට ඇබ්බැහිවෙලා…!

      මේ ලඟඳි ඔස්ට්‍රේලියාවෙ විශ්ලේශනයකදි සොයාගෙන තියෙනවා වඳවී යන බාෂාවන් අතරට
      “සිංහල” බාෂාවත් ඇතුලත් කියලා….
      හැබැයි කොළඹට ගියාම කියන්න පුලුවන් ඒක…වඳවී යන නොවේ….
      වඳවෙලාම කියලා,,!

  2. Love nature says:

    සැම දෙයක්ම දෙවියන්වහන්සේ මවනලදී කියලයි බයිබලය කුරාණය කියන්නේ කාගේද වරද?

  3. Sun says:

    At the moment drug dealers are in control of the supply according the daily news we read. We have to introduce tough laws like in Manila to control the supply and the use. If we assess the level of addiction we do not know much but in a critical situation as dealers are spreading round village school also. For the sake of saving the future generation we have to introduce tough laws and manpower. Otherwise it will create more and more addicts. According to the news there are politicians behind this drug net work.

  4. kawinda says:

    mathkudu NADU wediwelaa nam den kalinta wediya allala nadu daanawa kiyana eka neweida..?

  5. Buddhist says:

    UNP eken allapu math kudu Pohottuwe anduwa apaw market eketa dala wage!

Leave a Comment

Main News