මත්කුඩු-මත්පැන් කන්ටේනරයක් අත්අඩංගුවේ..

April 13, 2018 at 6:48 pm | lanka C news
මත්කුඩු-මත්පැන් කන්ටේනරයක් අත්අඩංගුවේ..

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මත්කුඩු හා විදේශීය මත්පැන් බෝතල 1000ක් සහිත කන්ටේනරයක් අත්අඩංගුවට ගෙන ඇත.

මහරගමදී මෙම තොගය සමග ඒවා ගෙන්වු පුද්ගලයාද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

55 views
Main News