මත්කුඩු සමගින් ජර්මන් කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවේ..

January 22, 2019 at 5:30 pm | lanka C news
මත්කුඩු සමගින් ජර්මන් කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවේ..

මත්ද්‍රව්‍යය ලග තබාගෙන සිටි ජර්මන් ජාතික විදේශිය  කාන්තාවන් දෙදෙනෙකු  හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසිය.

මෙම විදේශිය කාන්තාවන් දෙදෙනා දිවයිනේ සංචාරයක්  සදහා පැමිණ නුවරඑලියේ සිට කොළඹ දක්වා කුලි පදනම මත ලබාගත් මොටර් රථයකින් ගමන් කරමින් සිටියදි හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් හැටන් කොළඹ ප්‍රධන මාර්ගයේ හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදි මොටර් රථය නවත්වා සිදු කල පරික්ෂාවකදි මෙම විදේශිය කාන්තාවන් දෙදෙනා සන්තකයේ තිබි හෙරොයින් සහ හෂින් මත්ද්‍රව්‍යය සොයා ගත් බවයි මෙම වැටලිම සිදු කල නිලධාරින් කියා සිටියේ.

එක් සැකකාර කාන්තාවක් සන්තකයේ තිබු මත්ද්‍රව්‍යවලින් කොටසක් බිමට හැලු බවත්,අත්අඩංගුවට ගත් සැකකාර විදේශිය කාන්තාවන් දෙදෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව මෙම වැටලිම සිදු කල නිලධාරින් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

45 views

8 Comments to “මත්කුඩු සමගින් ජර්මන් කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවේ..”

  1. Ganja says:

    Personal use . No threat to Sri Lankans. If you can , arrest sri lanka drug mafia godfathers.

    • උරුම කරුමය says:

      මා වෙසෙන්නේ සුද්දගෙ රටේය.. මේ ලඟදි අපේ කොළඹ කොල්ලෙක් ආවා මෙහාට මම ආපු ප්ලේන් එකේම.. ඒ කොලුවට සල්ලිවල බලයත් තාත්තගෙ ලොකුකමත් කොච්චර ලොකුවට ඔලුවට ගහල කිව්වොත් ඒ තරමටම ඔලුව උදුම්මාගෙන හිටියේ ප්ලේන් එකේ ‘කඩ්ඩෙන්මයි’ කතාව… මේ කොල්ල එයාහොස්ටස් කෙනෙක්ගෙන් ඇහුවා ඇයි ප්ලේන් එකේ සිගරට් බොන්න බැරි කියල..බිව්වම මොකද වෙන්නෙ?? එහෙම කියල කොලුව ටොයිලට් එකට ගියා..
      මට තේරුනා කොලුව ටොයිලට් ගිහිල්ලා ආවට පස්සේ හැසිරීම හරිම අමුතුයි කියල…ප්ලේන් එකෙන් බැස්සා කියමුකො…රටට ඇතුල්වෙන්න…දැන් ඉමිග්‍රේශන් ගේට්ටුව ලඟට ඇවිදගෙන යනවා ප්ලේන් එකෙන් බැහැපු ඔක්කොමලම… බල්ලෙක් අරන්‍ යන ඔෆිසගෙ මත්ද්‍රව‍්‍ය සුනකයා මුගේ පිටිස්සෙන්ම ඉව අල්ලමින් ගියා… වුන උරුම කරුමය මෙන්න…
      පොලිසියෙන් මාන්චු දාලා හිරේට අරන්ගියේ..
      පුරුද්ද නිසා වැරැද්ද නොතේරේ !!!!

  2. subash says:

    ai me ganunge vitharak photos aran dala thiyenne. ara ude ahuna pirimi american dennagei lankave kotipathiyo dennagei ewa dane natthe bayada kattiya. un ganath janathawa dakala balaganta one. oun kotipathiyo kiyaka danta hodana mokada kudu nisa una kotipathiyone,. ekanisa kudu kotipathiyo kiyala hari penenta danta one

    • සිදත් says:

      සම්පූරණ ඇත්ත ඇයි කුඩු කිලෝ ගණන් ගෙනල්ලා අහුවෙන පාකිස්තානු ජාතිකයෝ අරාබි කාරයි ,මාලදිවයින් කාරයෝ ,බංගලි කාරයන්ගේ පින්තුර සහ ලංකාවේ අහුවෙන අපේ කුඩු මුදලාලිලාගේ පින්තුර මේවාගේ ප්‍රසිද්ද කරන්නේ නැත්තේ .මුන් සුද්දෝ මෙහෙන් ගියාට පස්සේ ප්‍රශනයක් නෑ නමුත් ඔය පාකිස්තානු ,අරාබියානු ,බංගලි කාරයෝ මාලදිවයින් කාරයෝ නිරතුරුව අපේ රටට එනවා ඒවගේම උන් අපේ මිනිස්සු වගේ පෙනී ඉන්නවා ඇයි උන්ගේ පින්තුර දාන්නේ නැත්තේ ?
      අපි අතර ඉන්න කුඩු කාරයෝ ගැන දැනගන්න අපිට අයිතියක් තිබෙනවා උන්ගේ පින්තුර මාද්යට ලබාදෙනු

  3. david milibanda says:

    personal or otherwise, offence is an offence whether tourists are not.
    It is a offence in germany as well.

    germany is a country who gave refuge to many SL Terrorists and the GTF leader S.J.Emmanuel.

    Maximum punishment please………

  4. david milibanda says:

    Good work Hatton Police.
    IGP reward these Policemen well.

  5. sakalabujan says:

    Me ayata Kudu dunne kauda ?

  6. Asoka says:

    මේ පුවත ගැන මට සැකයි. සමහර විට පොලිසිය ලිංගික අල්ලසක් ඉල්ලලා ලැබුනේ නැති නිසා පොලිසිය විසින්ම කුඩු දාලා අත්අඩංගුවට ගන්න ඇති. පහුගිය කාලේ ගාමිණී මතුරට කියලා හිටපු නියෝජ්‍ය පොලිස්පති මේ වගේ ලින්ගිගික අල්ලස් අරගෙන බඩු ගහපු ඒවා ගැන කවුරුත් දන්නවා. තිඹිරිගස්යායේ පොලිස් සීනියර් මෙස් එකේ උඩ තට්ටුවේ කාමර අරගෙන දැරිවියෝ කියක් කියලා අනාථ කරාදා? හැබැයි මිනිහා වැල කන්න පුදුම අසාවක් තිබුනේ. පස්සේ පුජිතයා උගේ පුකට පයින් ගගලා පොලිසියෙන් එලෙව්වා.

Main News