මත්ගුලි අල්ලන්න ගිය පොලිසියට මිරිස්කුඩු ප්‍රහාරයක්…

November 21, 2018 at 8:02 am | lanka C news
මත්ගුලි අල්ලන්න ගිය පොලිසියට මිරිස්කුඩු ප්‍රහාරයක්…

දඹුල්ල ඉනාමළුව රොටවැව පාරේ වෙළඳසැලක මත්ගුලි අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් මත එය පරීක්ෂා කිරීමට ගිය පොලිසියේ පස්දෙනෙකුට මිරිස් කුඩු ප්‍රරහාරයක් එල්ල කර ගුලි වෙලෙන්දා පලාගිය පුවතක් සිගිරිය පොලිසියෙන් වාර්තාවේ

.පොලිස් නිලධාරින් වැටලිමට ගිය යතුරුපැදි දෙකකට පහරදි අලාි අලාභ කර ඇතිබවද පොලිසිය කියයි

පොලිසි නිළදාරින් සාමාන් ලේසින් ගොස් සිගිරිය පොලිස් වසමේ ඉනාමළුව රොට වැවැ පාරේ වෙළද සැලක කලයක් තිස්සේ සිදු කරගෙන ගිය මත්ගුලි වැටලිමකට ගොස් ඇති අතර . කඩ හිමියා විසින් මෙම නිළධාරින්ට කඩයේ තිබු මත්ගුලි කිපයක් විකුණා ඇති අතර .එය මිලදි ගත් අය තමන් පොලිසියෙන් බව දැන්වු පසු මෙම පිරිසට මිරිස් කුඩු ප්‍රහාරය එල්ල කොට ව්‍යා පාරිකයගේ කාර් රථයෙන් පැන ගොස් ඇති බව වාර්තා වේ.

මෙම වැටලීමට පස්දෙනකු සම්බන්ධ වි ඇති අතර ඉන් එක් අයෙකු රොහල් ගතව ප්‍රථිකර ලබන බව පැවසේ ඔහුගේ තත්වය බරපතල නොවන අතර පරික්ෂණ සිදු කරණ බව පැවසේ.

පහර දුන් පුද්ගලයා පසුගිය පලාත් පලාන මැතිවරයේදි පිලිගත් දේශ පාලනපක්ෂයක ඉනමෙළුව අපේක්ෂකයා ලෙසින් කටයුතු කල පුද්ගලයකු බවද පැවසේ.

පලාගිය පුද්ගලයා සොයා පොලිස් පරික්ෂණ ආරම්භ කොට ඇති අතර දවස පුරාම නිවස අසල රැකවල්ලා ගාගෙන සිටියද සැකකරු අල්ලා ගැනිමට නොපැමිණි බව ද පලා ගිය පුද්ගලයා අල්ලා කඩ්නම්ම අධිකරණයට ඉදිරිපත් කරණ බව දඹුල්ල පොලිසිය පවසයි.

– දඹුල්ල මහින්ද උදයසිරි

19 views

3 Comments to “මත්ගුලි අල්ලන්න ගිය පොලිසියට මිරිස්කුඩු ප්‍රහාරයක්…”

  1. Bra Sira says:

    They are lucky that Ranjan and Thewarapperuma were not there.

    Otherwise they could have been knifed to death!

  2. JOHN says:

    පොලිසිය මුස්ලිම් ජාතිකයන්ගේ වෙළදසැල් පරීක්ෂාකිරීමට යන විට ඌරු ලේ spray එකක් රැගෙන යන්න ඌරු ලේ ඔවුන්ගේ ඇගට විදීමෙන් , මත් ගුලි වෙලදාම් කරන මුස්ලිම් ජාතිකයන් පාලනය කරගැනීමට පහසුය

  3. wali kukula says:

    HA ha…
    Learning from Baiyas….

Main News