මත්තලට ආ ලොව ලොකුම ගුවන් යානාවෙන් එක් දිනක ආදායම මිලියන 13 පනී..
April 19, 2018 at 10:40 am | lanka C news
ඊයේ දිනයේදී හම්බන්තොට මත්තල ගුවන් තොටුපලට ගොඩබස්වන ලද ඇන්ටනොවු 225 ගුවන් යානාවෙන් එක් දිනකදී පමණක් රුපියල් මිලියන 13කට වැඩි විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට ලැබුනු බව ගුවන් තොටුපල බලධාරීහු සදහන් කරති.
යානාවට තෙල් ලබා ගැනීම හා කාර්ය මණ්ඩලයේ පහසුකම් සැලසීම වෙනුවෙන් මෙම මුදල් ලැබී තිබේ.
ඇන්ටනොවු 225 යානාව ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන යානාව වන අතර පකිස්තානයේ කරච්චි බලා යන අතරතුරදී මත්තල ගුවන් තොටුපලේ ගොඩබස්වන ලදී.
රුපියල් මිලියන 20ක වී තොගයක් විකිණීම ගැන ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් සතුටුයි. මම හිතන්නේ මෙතරම් විශාල ප්‍රමාණයක වී තොගයක් ගුවන් මගින් විකුණන ලද ලෝකයේ පළමු අවස්ථාව මෙය වන්නට පුළුවන්. හිහ්…
13 Million (income) – minus – Cost for fuel – minus – Labor & Other costs = Profit
How much is the Actual Profit = SL Rs. ????
You are real idiot. It’s not just about just the profit. It’s about the cash flow and running the industry.
Go look in front of a mirror and then you will see who the idiot is…
A business / venture should be profit oriented..
How do we know whether this particular service was at a lost or a profit..
මහවැලියට වෙච්ච නය තාම ගෙවනව නයට වඩා රටකෙ සංවර්ධනය සඳහා කරන ආයෝජන අත්‍යවශයයි මේ වගේ එවුන් රජකාලෙ හිටියනං පරාක්‍රම සමුද්‍රය කලා වැව විතරක් නොයවයි එක දාගැබක්වත් නැහැ ඒව අපිට තාමත් සල්ලි හොයල දෙනව
IG
u are the real ediot here
Go and get lesson how to calculate net cash flow
ලංකාව කියන්නේ බටහිර නැගෙනහිර සම්බන්ද කරන නාවික හා ගුවන් මාර්ගයේ ප්‍රධාන කේන්ද්‍රයයි ලංකාවට අසන්නයෙන් යන සෑම ගුවන් යානයක්ම ගොඩ බෑවත් නැතත් හදිසි අවස්තාවකට පාවිච්චි කරන්න ගුවන් යානයේ හැටියට ගෙවීමක් කරනව ඒව නිකංම වගේ එන ආදායම් මත්තලට පෙර ඉන්දියාවේ දෙන්නායි වලටයි මේ ආදායම ගියේ ඉන්දියාවට මේ ආදායම නැතිව ගියා
කොළරා කාරයො හිතන විදියටමයි මූත් හිතන්නෙ.. ඕන ව්‍යාපාරයක ලාභ ප්‍රතිශතය 20% සිට 30% අවම වෙන්න පුළුවන්. ගුවන්තොටුපලක ආදායම් මාර්ග තව ගොඩක් තියෙනවා.. මේ ලොකු යානාවලට පහසුකම් සැලසීම ඉන් එකක්.. ළිං මැඩිය වගේ මේ එක යානාවකින් ලාභෙ ගණන් කරල වැඩක් තියනවද? තව ලිං මැඩීයෙක් ගානකුත් හදල අවුරුදු 500ක් යනවලු මේ වැඩෙන් විතරක් මේකෙ ණය ගෙවන්න. ජනතාව පාලකයො පත් කරන්නෙ මේවට නව ආදායම් මාර්ග හොයාගන්න තමයි.. ඒක පළවෙනි අවු1න්ම බෑ. ඒත් දැන් ගවපාලනෙත් අවු 4ක් වෙලා.. කොරේ වී දාපු එක විතරයි උන්ගෙ නමින්. වරායටත් ඕකනෙ කිව්වෙ.. ඒත් දැන් රටවල් පොරකනව.
මේ වගේ නිවුස් පල කරන්නත්, ඒව කියවල සතුටු ව්මත් ගෑන ලාOකිකයන් ලෙස අප ලෑජ්ජා වියයුතුයි.. නිවෑරදි දෑක්මක් නෑතුව කරන මහාපරිමන ව්‍යාපෘති. ලාභය ගෑන නොසිතා කරන මහාපරිමන ව්‍යාපෘති. කාලෙකින් එක ගුවන් යානයක් එනව දෑකල ඒ ගෑන සතුටු වෙන ජාතියක් වෙන්න වෙලා අපිට.
kuhakakama hithe thiyagena inna ubalata kawadawath hariyanne naha…..thanakola kana eka nawathwala wenadeyak kaala balapan mole enna….
කෝලිත මහත්තය මට පේන ව්දියට ඉතාමත් දියුණු රට වගේ ඉන්නෙ. භාශාවෙන්ම පේනව මොලේ තරම. පක්ශ බදාගෙන ඉන්න රටක් කවද දියුණු වෙයිද ඉතින්..
මේ නිව්ස් එක කියවලා සතුටු කදුලු දෝරේ ගලාගෙන ගියා. මේක හදන්න ගත්ත ණය විතරක් ඩ්ලොර් මිලියන $209 ක්. රුපියල් වලින් ගත්තොත් රුපියල් මිලියන 32604ක්.පොලිය නැතුව ණය ගෙවන්න විතරක් තව මේ වගේ ප්ලේන් 2508ක් එන්න ඔනේ. අවුරුදු 5කට එක ප්ලේන් එකක් එනව කියල ගත්තොත් අවුරුදු 501ක්. කොහොමද ආඩම්බර කාර අප්පච්චිගේ සන්වර්ධනේ? පරම්පරා විස්සක් විතර චීනෙට නය කරල තමයි පස්ස බැලුවෙ.
ane modayo lankawata apu air hub eka indiyawata baye dubai walata dunna eunta wada nayawela hare meka hadapu eka gena satutu weyan wekunanna hare apita meka hadala teyenawane ubala nam theory wetarak danna machine be a intelligent human natnam anagate wenasae ape
ලැජ්ජා වෙන්න කිසිම දෙයක් නෑ. සතුටු වෙන්න.නිවැරදි නායකත්වයක් තිබුන නම් ලංකාව මේ වන විට සුරපුරයක්.
දියුණු වෙලා තියෙන රටවල් වල එක්කො බුද්ධිමත් නායකයො ඉඳල තියෙනවා.
නැත්තම් බුද්ධිමත් ජනතාවක් ඉඳල තියෙනවා.
ලංකාවෙ ඔය දෙකම නෑනෙ. නේද?
ඒ ගැන නම් අපි ලැජ්ජා විය යුතුයි.
නිවැරදි දැක්මක් විතරක්ම මදි. නිවැරදි නායකත්වයකුත් තිබිය යුතුමයි.
නායකයා තමයි ඒක ලාභ ලබන මට්ටමට ගන්න පුලුවන් එකම කෙනා.
ලංකාවෙ නායකයො හිටියට ඔවුන්ට කොන්ද කෙලින් තියාගෙන වැඩ කිරීමට සුදුසු දේශපාලන පරිසරයක් නිර්මාණය වෙලා නෑ.
MATA NAM HARIMA SATHUTIE
Napunsaka hatta karapu sape tama ada lankawata wela tiyenne. okkun hariyata polgediya palagena kannawa wage lankawa kawa. Vee gabadawa kala sape ati ranilta elawa hanna. okkun kata kiyala owa araksha karannada itin?
යකෝ මැලේශියාවෙ ඉදල පකිස්තානෙටලු යන්නෙ තෙල් ගන්නයි crew එකට විවේක දෙන්නලු අවිත් තියෙන්නෙ..ඔත්තු බලන එකක්ද මන්ද…පැය හයේ ගමනට මොන විවේකද…
Nehe Germany Lipzing, Saudi arabiya, Pakistan, Malaysia… Loku route akaka yanawa meka.. April 3 thama start karala thibune
අඩේ april 3 පටන් අරන් තාම යනවනම් ඕකෙ ඇති වැඩේ මොකක්ද? නැවකින් ගෙනියන්නත් ඔච්චර කාලයක් යන්නෙ නැනෙ.plane එකක් use කරන්නෙ ඉක්මනට යන්නනෙ..russia වලටනෙ අයිති ඒකයි මට සැක..
ලෝකයේ ලොකුම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ගොඩබැසීමේ හැකියාවක් ඇති තවත් තොටුපළ ක් ශ්‍රීලංකාවේ තිබීම ගැන සතුටු වෙයල්ලා. ඒකට ගුවන් යානා ගෙන්වා ගන්න තමා ආණ්ඩුව ක් තියෙන්නේ .