මත්තලට ගොඩ බාද්දී සිසුන් ප‍්‍රිති ඝෝෂා කරති.. මවුපියන්ට අමතමින් හඬා වැටෙති.. තුන් මසක් රදවා ගන්නැයි මවුවරුන් ජනපතිට පින් දෙමින් ඉල්ලති..

February 1, 2020 at 9:20 am | lanka C news
මත්තලට ගොඩ බාද්දී සිසුන් ප‍්‍රිති ඝෝෂා කරති.. මවුපියන්ට අමතමින් හඬා වැටෙති.. තුන් මසක් රදවා ගන්නැයි මවුවරුන් ජනපතිට පින් දෙමින් ඉල්ලති..

චීනයේ වූහන් ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවට සිසුන් රැගෙන ආ ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බැසීමත් සමගම සිටි සිසුන් අත්පොළසන් දී ප්‍රීතිඝෝෂා කර තිබේ.

මත්තල ගුවන් තොටුපොළේ ගොඩ පෑමෙන් පසු එම සිසුන්ට තම දෙමාපියන් සමග දුරකතනයෙන් කතාබහ කිරීමට අවස්ථාව ලබාදී තිබේ.

එහිදී ඇතැම් සිසුන් සතුටින් හඬා වැටී ඇති බව ද සඳහන්ය.

එම සිසුන්ගේ එක් දෙමාපියකු සඳහන් කළේ තම දරුවන් ගෙන්වාදීම සම්බන්ධයෙන් රජයටත් ජනාධිපතිතුමාට පින් දෙන බවත් දෙසතියක් නොව තුන් මාසයක් වුව ද කැමති තැනක තම දරුවන් රදවා ගත්තද දැන් බියක් නැති බවත්ය.

78,040 Viewers

19 Comments to “මත්තලට ගොඩ බාද්දී සිසුන් ප‍්‍රිති ඝෝෂා කරති.. මවුපියන්ට අමතමින් හඬා වැටෙති.. තුන් මසක් රදවා ගන්නැයි මවුවරුන් ජනපතිට පින් දෙමින් ඉල්ලති..”

  1. Lolla says:

    Ai Ban mehema karanne….
    Gon Sajith ta kiyanna mukuth ithuru karanne nadda………

    • Rata Wenuwen says:

      රදවට බාරදුන්නනම් හොඳයි ලමයින්ගේ කිලුටු ඇඳුම් ටික අපුල්ලා ගෙන්න කියලා

      • රටට හිතැති says:

        Rata Wenuwen ලෙස පෙනි සිටිමින් කමෙන්ට් දාන පුද්ගලයා ගූ එන්පී කාරයෙකි. පොහොට්ටුව කුලවාදි බව පෙන්වීම මොහුගෙ අරමුනය.

        • john the baptice says:

          Rata Wenuwen , comment කරන මේ පුද්ගලයා —සමහර විට අන්තවාදී හම්බයෙක් විය හැකියි ..සිංහලයින් එකිනෙකා කුලල්කා ගැනීමට අපේ රටේ කුල බේදය ඇතිකිරීමට දරන උත්සහයක් මේ
          මොහු මානසික රෝගියෙක්

        • kaluwaa says:

          ‘Radawa’ is Sajith

        • Pradhan says:

          Rata wenuwen kiyana namin comment dana eka Ranil hamuge wasikili hodana ekaki.

  2. siri says:

    apage janadipathithuma hari theerana,riju theerana,niwaradi theerana ganna nayakayek obathumata thunuruwane saranai.

  3. නිමල් says:

    නියම ජනාධිපති තුමෙක් …කොන්ද කෙලින් තියාන නිවරදි තීරන ගන්න…රටේ වාසනාව පහල වූ

    • සුබේ says:

      නොදකින් තියෙන වහල්කම. අනික් හැම රටක්මත් පුරවැසියො ගෙන්නගෙන ඉවරයි.

      • exUNPer V says:

        UNP JVP නපුංසක පාලනේ තිබුනා නම් බලන්න තිබුන ගෙන්වන හැටි.

      • ලක්වැසියා says:

        චීනයේ හිරවී සිටි මොවුන්ව ගෙන්වාගැනීමට හදන විට ලංකාවට වෛරස් බෝකරන්න හඩදනවා කියා කෑ ගැසූ හැත්ත, දැන් කතා කරන්නේ මෙම පිරිස ඉබේම ලංකාවට ආව වගෙයි.

        යුද්ධය කරන කාලයේදීත් මෙම GUNP – GuJVP ප්‍රමුඛ හැත්ත කලේ මේකමයි. ප්‍රභාකරන් යුද්ධයෙන් පරාජය කල නොහැකි බවත්, ප්‍රභාකරන් සමග යුද්ධෙට යාමෙන් රට විනාශ වෙන බවත් ඒ නිසා බොරු සාමයට මුවාවී රට පාවාදීමට රනිල් ප්‍රමුඛ ද්‍රෝහීන්ට ඉඩදිය යුතුව තිබූ බවත් මේ කාලකන්ණින් කීවා. එතැනින් නොනැවතී, උතුරේ හමුදා පරාජයක් ලබන තුරු හෝ දකුණේ බෝම්බයක් පිපිරෙන තුරු ආශාවෙන් බලාසිටි මේ කාලකන්ණින්, හමුදා ජයග්‍රහන අපහාසයට උපහාසයට ලක් කලා. දේශපාලන කුමන්ත්‍රන ඇතුලු හැකි සෑම ආකාරයකින්ම රට අස්තාවර කර යුධ ජයග්‍රහන වැලක්වීමට හැදුවා.

        නමුත් මේ සියල්ල පරදා යුධ ජයග්‍රහන ලැබූ පසු එය දරාගැනීමට නොහැකි වූ මේ කාලකන්ණින් කීවේ එය මහින්ද රජයේ හැකියාවකින් ලද දෙයක් නොවන බවත් වාසනාව සහ රටේම මිනිසුන්ගේ කැපවීම මත ලැබුණ දෙයක් බවත්ය.

        තවත් පසු කලෙකදී මෙම යුධ ජයග්‍රහනයට යම් තරමකින් දායකවූ සරත් ෆොන්සේකා නම් බල ලෝභී කෲර මිනිහාට එහි සියලු ගෞරවය ලබාදී ඔහු ලව්වා හමුදා කුමන්ත්‍රණයක් සිදුකර රටේ බලය ඇල්ලීමටත් මේ GUNP -GuJVP කාලකන්ණි හැත්ත උත්සහ කළා.

      • Kaush says:

        WRONG !!!!! Sri Lanka is only the 4th country after the United States , France , Japan to bring back Thier citizens to Thier homelands.

      • aruna says:

        PRAJITHAGE PISTAL EKA ,SUBEGE, AMMAGE KATATA DUNNALU,
        SUBE, IPADUNE EETA PASSELU.
        SUWAPATHI NATHI PAADUWA DANILA ,SUBETA, IBETAMA MARU KIYAWENAWA

  4. desta says:

    e unata chinnuge asuchi MR wage pachyan wa tawath epaMR chinnunta rata wikka ranilUNP ballo tika rata wikka JVP ballo tika unge passa heduwa

  5. Love nature says:

    චීනයේ සියලුම ජනතාව සැම සතෙක්ම කෑමට පුරුදු පටන් ගත්තේ කොමිනිස්ට් වාදය රට ආක්ක්‍රමනය කල පසුවය ආගම් ඇදහීම තහනම් කල බැවිනි එමනිසා චීනය දැනට කල යුත්තේ තමන්ගේ පැරණි ආගම බුදුදහම නැවත රටේ ස්ථාපිත කිරීමයි බුදුදහමින් තොර වෙන කිසිම පිහිටක් නැත.

  6. දැඩි තීරණ says:

    යහපාලනය තිබුනානම් ලංකාවට ගේන්න වෙන්නේ වෛරස් අසාදිත ලෙඩ්ඩු තිස්තුන්දෙනෙක් …….

Main News