මත්තලට යුධ ගුවන් යානා රැසක් ගොඩබායි..
August 5, 2018 at 1:20 pm | lanka C news
සූරියවැව මත්තල ගුවන්තොටුපලට අද පෙරවරුවේ යුද ගුවන් යානා රැසක් ගොඩ බස්වා තිබේ.
විශාල ප්‍රමාණයේ යුද ගුවන් යානා කිහිපයක්ද මේ අතර වෙයි.
මෙම යුද ගුවන් යානා ගොඩ බස්වා ඇත්තේ අභ්‍යාසයක් සදහා බවද වාර්තා වෙයි.
me guwan niyamuwotah pissu.ara polonnaruwe port ekata baanne nethuwa mona kehelmalatada
matthalata land kale..’
DAN SATHUTU DA
DAN YAMAPALANAYA HODAAI..
NE DA ?
HODA HODA SELLAM
PANDARA YAMATA
THA WA DEEWAL ESSARAHATA.
නිකං හරක බව ප්‍රදර්ශනය කරන්න එපා. රූටින් ගුවන්ගමන් නැතිව ඉඳහිට ගුවන්යානයක් ආවට එයාර්පෝර්ට් එකක් නඩත්තු කරන්න බෑ.දැන් ඔය හැම ජාතියම කටුනායකට එනවා.ඒක නිව්ස් වෙන්නෙ නැතිව මේක දාන්නෙ ඇයි? ඒක ඒ තරම්ම දුර්ලභ දෙයක් නිසා.
Which country?
මොන රටේ යුදගුවන් යානාද?
වෙන කොහෙන් එන්නද ශ්රිලගුහ තමයි.
ko Kurullo ….Monaru ko ?????????????
කොටසක් නම් මරාගෙන කෑවා, ඒත් තව ඉන්නවා. නිතර එන්න ඕන නෑ.හරියට ෆ්ලයිට් එකක් එද්දි හරි යද්දි හරි ආවනම් බඩුම තමා.
අපේ හරක් මොනරු පන්නලා මෙලෝ වැඩක් බැරි, මෙලෝ රහක් නැති, හැබැයි දවස පුරා කාක් කාක් ගාන කපුටන්ව පත් කළා. දැන් ඉන්නේ උන් විතරයි.
මත්තල ගුවන්තොටුපල රැකගමු යමපාලනය පන්නමු
රැකිල තමයි තියෙන්නෙ, සුදුඅලියෙක් වෙලා රටටම සාපයක් හැටියට.
සමහර මොඩ comment දැක්කම උන්ගේ සමන්ය දැනීමගැන සිතාගන්න පුලුවන්….මෙක කාලාපිය යුද පුහුනුවක්…
Chande nehe…………………….. before that Rata yatapath kara ganna yanne………….
Mokada, if election is held the Yahapalanaya & Rathu Ali babies will all get swept away by the Voter.
So let get the foreign forces to take over the Country before the elections are held.
Wake up People…. Wake Up…… Nagitiyaw …….. moda rala thawama api nidhi.
it is jajapanese military flight landed in MRIA for exercise coastal fly.