මත්තලින් එළවළු, පළතුරු රට යවනවා..

December 24, 2016 at 8:02 am | lanka C news
මත්තලින් එළවළු, පළතුරු රට යවනවා..

සූරියවැව මත්තල ගුවන් තොටුපල මගින් එළවළු, පළතුරු ආදී කෘෂි නිෂ්පාදන විදේශයන් වෙත අපනයනය කිරීමට කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කිරීමට හැකි යයි ඇමති සාගල රත්නායක මහතා පවසයි.

දෙණියායේදී පැවති උත්සව සභාවක් අමතමින් ඇමති සාගල මේ බව කියා සිටියේය.

5 views

4 Comments to “මත්තලින් එළවළු, පළතුරු රට යවනවා..”

  1. බන්ඩා says:

    අනේ මගෙ කට. ‘යහපාලනේ’ පටන් ගත්තෙම වීන්නු මහින්ද ඒක්ක හොරකම් කලා කියල ජරා කතා කියල ඊලඟට පෝට් සිටිය නවත්තල, මත්තල වී ගබඩාවක් කරල චීන්නුන්ව පන්නලය්. ජහපාලන නඩේ හිතුවෙ සෝරස්ල ගෙන්නල බොරැ ටෝක් දුන්නහම බටහිර අායෝජකයො බුරැතු පිටින් ඒය් කියලය්. නමුත් තකතිරැ යහපාලන රෙජිමයෙ යටතෙ අායෝජනය කරන්න මොකෙක්වත් අාවෙ නැහැ.දැන් මුන් රට සංවර්ධනය කරන්න කියල රටේ කොටසක් චීනට ලියල වසර 200කට ලියල දෙන්න ලැහැස්ති වෙනව. බොරැ කතා වලට රැවටුනා අැති. රනිල් සිරා රෙජිමය පන්නන්න ලැහැස්ති වෙයල්ලා.

  2. S shantha says:

    Damn idiot, why have you given up storing rice

  3. kumaraya says:

    ai vee gabadaawath thanamane,ewath ohelage puraajeruwatama rata patawannath lesine.

  4. Kolitha says:

    Murunga samaga thakkali patawamu neda?

Main News