මත්තලින් එළවළු, පළතුරු රට යවනවා..
December 24, 2016 at 8:02 am | lanka C news
සූරියවැව මත්තල ගුවන් තොටුපල මගින් එළවළු, පළතුරු ආදී කෘෂි නිෂ්පාදන විදේශයන් වෙත අපනයනය කිරීමට කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කිරීමට හැකි යයි ඇමති සාගල රත්නායක මහතා පවසයි.
දෙණියායේදී පැවති උත්සව සභාවක් අමතමින් ඇමති සාගල මේ බව කියා සිටියේය.