මත්තලින් ප‍්‍රභූන්ට රට පනින්න බැරිවෙයි.. නිලධාරින් සේවයෙන් ඉවත් වේ…

July 12, 2022 at 2:40 pm | lanka C news
මත්තලින් ප‍්‍රභූන්ට රට පනින්න බැරිවෙයි.. නිලධාරින් සේවයෙන් ඉවත් වේ…

මත්තල ගුවන්තොටුපලේද ආගමන විගමන නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය සිට සේවාවලින් ඉවත් වීමට කටයුතු කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ මත්තල ගුවන්තොටුපල හරහා විශේස පිරිසක් රටින් පිටව යාමට උත්සාහ දරන්නේ යයි ලද තොරතුරු මතයි.

65,928 views

28 Comments to “මත්තලින් ප‍්‍රභූන්ට රට පනින්න බැරිවෙයි.. නිලධාරින් සේවයෙන් ඉවත් වේ…”

  1. Tissa attanayakage hora gaeni baduwa ann sepalika says:

    Arrest all of them. Dont harm them as we need to recover stolen money.🤔🤔😴😴🤕🤕

  2. දිවැස් says:

    නිලධාරින් දේසපාලුවන්ට වඩා කම්බ හොරු. දේසපාලුවන් අල්ලලා දීලා උන් සුද්දවන්තයො බව පෙන්නන්නයි හදන්නෙ. ගෝටා කළ හොරකමක් නෑ. ඔය නිලධාරි ඉන්නවා ඊට වඩා පෝසත්.පගා මරුවො.

    • Dushantha says:

      කතාව ඈත්ත යාළුවා. ඈවිල්ලත් අවුරුදු 2 1/2 යි. කරන්ඩ උනෙත් කොවිඩ් එක්ක රට වහපු එකයි ඈරපු එකයි. පට්ටම හොරු ඕවයෙ වෑඩ කරන නිලධාරීන්. ඒ උනාට ඔක්කොම කුනු ටික දෑන් යන්නෙ ගෝටාට.

  3. Upul says:

    All sri lankan are stupid.
    I tell you all one things.
    Why Basil and Got not to go to USA Embassy in Sri lanka.
    If they go thats it then tey know how to protect their citizens.

    Without passport they will send the plane and take care.
    I bet this is what going to go happening

  4. 3% ට බය බයියා. says:

    අත් අඩංගුවට ගෙන අඅධිකරණයට ඉදිරිපත් කර ජනතාවගේ හොරා කාපු සල්ලි නැවතත් ජනතාවට ලබා දෙන්න .

  5. Dp says:

    මත්තල ගුවන්තොටුපලේ නිධාරියනි.. ඔබ ඔබේ රට වෙනුවෙන් කරන සේවයට අපේ උත්තමාචාරය..

  6. JR says:

    රට බංකොලොත් වුනේ මේ නිලධාරීන් කියන පල්ලි පිල්ලි අඩුකුලේ පරහැත්ත නිසයි… ඕකුං ඉන්නකං මේරට ඉවරයි… පල්ලි පරයන්ට ඕනි මේක ආයෙත් යටත් විජිතයක් කරනනයි…

Main News