මත්තල ඈවරයි.. ඉන්දීය මුදලාලිලා ගුවන් තොටේ දේපල තක්සේ්රුවේ..
July 3, 2018 at 4:40 pm | lanka C news
මත්තල ගුවන් තොටුපල වෙනුවෙන් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන ඉන්දීය ආයෝජකයාගේ නියෝජත පිරිසක් අද පෙරවරුව් මත්තල ගුවන් තොටුපලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇත.
ගුවන් තොටුපල සතු දේපල සහ භූමි ප්‍රමාණය එහිදී නිරීක්ෂණය කර ඇතැයි එහි ආරංචි මාර්ග සදහන් කරයි.
ඉන්දීය සමාගවක් වෙත මත්තල ගුවන් තොටුපල ලබා දීම මේ වසර නිම වන්නට පෙර සිදු වනු ඇති බවද වාර්තා වෙයි.
විදෙස් සමාගමට ගුවන් තොටුපල ලබා දෙන බව ආණ්ඩුවේ ප්‍රධානීන් මීට පෙර අවස්ථා කිහිපයකදීම සදහන් කර ඇත.
මහින්ද රටට දායාද කරපුවා ගල්මූසලයෝ දෙන්නා විකුනන් කනවා රටත් එක්කම. මුන්ට ඡන්දෙ දීපු උන්ටයි ගහනන්න ඕන.
දායාද කලා ණය කන්දක්. මේ ණය ගෙවන්නෙ කවුද? මතක තියාගන්න මේ බදු දෙන්නෙ.හැබැයි ශ්‍රැන්ගිලා සින්නක්කර චීනෙට විකුණුවා පර්සි මහේන්ද්‍ර . මතක නැද්ද?
මත්තල සහල් ගබඩාවක් කරපු හිටං
පිත්තල මොලේ රට දිලිසේ ඈත හිටං
මත්තල මුදලට ඉන්දියානු ඇවිත් හිටං
ගුත්තිල මූසිලව වීණා වයයි ඈත හිටං
නැවත එළාර දුටුගැමුණු යුද්දයට සැරසෙමු යමපාලනය පරදවමු
kalakanni hathikare makabawila yanna oni
යහපාලන රනිල් මෛත්‍රී ආණ්ඩුව ප්‍රසිද්ධ දේපළ වෙන්දේසිකරුවෝ වගේ රටේ සම්පත් විකුණමින් සිටිනවා හෙලයනි නැගිටපල්ලා
බදු දීමයි, විකිණීමයි දෙකයි.මේ දෙන්නෙ බද්දට.හැබැයි පර්සි මහේන්ද්‍ර ශ්‍රැන්ගිලා චීනෙට දුන්නෙ සින්නක්කර. ඒව මතක නෑනේද?
අපිට නොවටින චීනෙට වටින වරායවල්. අපිට නොවටින ඉන්දියාවට වටින ගුවන් තොටුපලවල්. මේ රට කොහොම හදන්නද මෙහෙම සියල්ලා විකුනා.
රටකට ආදායම් ගන්න පුළුවන් දේවල් විකුනලා එදා වේල කාල ඉන්න එකාට කවදද දියුණු වෙන්න පුළුවන්.රටේ තියෙන සම්පත් වැඩි දියුණු කරල ඒව පනතාවගේ යහපතට යොදවනව මිසක් වෙන රජයක් ඉදිකරපු දෙයක් උනත් වල පල්ලට යවල නැති බංගස්තාන කරන්නෙ කුහක රට කාබාසිනියා කරන මිනිස්සු.