මත්තල ඉන්දියාවට.. යෝජනා අනුමැතියට කැබිනට් මණ්ඩලයට..
October 1, 2017 at 10:40 am | lanka C news
හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන්දීය ආයෝජකයකුට ලබාදීම සඳහා වන කැබිනට් පත්‍රිකාව අනුමැතිය සඳහා ළඟදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා පැවසීය.
ණය උගුලක් බවට පත්වී ඇති මත්තල ගුවන්තොටුපළ සංවර්ධනය කර දකුණු ආසියානු කලාපයේ දියුණු ගුවන් තොටුපළක් බවට පත්කිරීම රජයේ අරමුණ බව ද හෙතෙම පැවසීය.
බදු ගිවිසුම ක්‍රියාත්මක කරන දිනය සහ බදු ගිවිසුමට ඇතුළත් කරන කොන්දේසි පිළිබඳ අවසන් තීරණය කැබිනට් මණ්ඩලය විසින් ගනු ඇතැයි ද මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට බදුදීම සඳහා වන බදු ගිවිසුම කැබිනට් අනුමැතියෙන් පසුව ජනතාවට දැනගැනීම සඳහා ඉදිරිපත් කරන බව ද පැවසීය.
– Divaina
යකෝ අපිට කරන්න බැරි නම් ඉන්දියාව කරන්නේ කොහොමද. ඕක අවුරුද්දක් දෙකක් ඉවසල හිමිහිට දියුණු කරගන්න ඕන. මිනිහෙක් ගෑණියෙක් බැදපු ගමන් ළමයි ලැබෙන්නේ නැහැ. මාස 10ක් යනවා. ඒ මාස දහයේ ගෑනිව නඩත්තු කරන්න ඕන. ඊට පස්සේ ලමයවත් නඩත්තු කරන්න ඕන. ළමය නැගිටලා ඇවිදලා කරලා ලොකු වෙනකම් බලාගන්න ඕන. මේ කාලකන්නි එක දන්නේ නැහැ. ගෑනිවත් විකුණගෙන කාපල්ලා.කොහෙද මේ නපුංසකයන්ට ළමයි ඉන්නවයි ඕව දැනගන්න.
රට විකුණන් කන මේ කාලකන්නින්ට හෙන හතම ගහන්න ඕන.