මත්තල ගත්තොත් ආපසු පවරා ගන්නා බව මහින්ද ඉන්දියාවේදී රාජතාන්ත්‍රික භාෂාවෙන් කියයි…
September 14, 2018 at 3:22 am | lanka C news
සිංහල පත්තර වලට විදේශ ප්‍රවෘති ලියන උදවියට ඉංග්‍රීසි බැරි ප්‍රශ්නයක් නැති බව අපි දනිමු. නමුත් ඔවුන්ගෙන් සමහරෙකු හිතන්නේ තම පාඨ්කයන්ට ඉංග්‍රීසි බෑ කියාය. ප්‍රවෘතිය තම පාථකයාට ගැලපෙන පරිදි විකෘති කරන්නේ ඒ නිසාය.
උදාහරණයක් වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේදී විවිධ ප්‍රවෘතී සාකච්චාවලදී කල ප්‍රකාශ ලංකාවේ ප්‍රවෘතී වාර්ථාකරනයේදි සමහර මාධ්‍ය විකෘති කල ආකාරය සැලකිය හැක.
උදාහරණයක් ලෙස ‘ද හින්දූ’ පුවත්පත ” ඔබ මත්තල ඉන්දියාවට විකුණන වාට විරුද්ද ඇයි ” කියා ඇසූ ප්‍රශ්නයට මහින්ද රාජපක්ෂ දුන් බුද්ධිමත් පිලිතුර සලකා බලමු.
ඔහු කීවේ ” මම ඉන්දියාවට විරුද්ද නැහැ නමුත් මම පුද්ගලීකරණයට විරුද්දයි. සිරිසේනගේ ආන්ඩුව වගේ මම රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කරන්නේ නැහැ. මීට ඉස්සර එහෙම දීල තිබුන ආයතනත් මම ආපහු ඇරන් තියෙනවා කියායි” .
මොලයක් ඇති අයෙකුට නම් මේ පිලිතුර තුල පනිවිඩ 3 ක් සැගව ඇත
1. රාජපක්ෂලා ඉන්දියාවට විරුද්ද යැය අජිත් ඩුවාල් වැනි ඉන්දීය අගමැති මෝඩිගේ ආරක්ෂක උපදේශකයින් විසින් 2014 කාලයේ ගොඩනැගූමතය වැරදි බව
2. තමන් මත්තල ගුවන් තොටුපොල පෞද්ගලීකරණය ට විරුද්ද බව
3. අනාගත රාජපක්ෂ රජයකින් මත්තල ආපසු පවරා ගන්නට ඉඩ තිබෙන නිසා ඉන්දියාව මේ ගනු දෙනුව ගැන දෙවරක් සිතිය යුතු බවය.
මෙය කදිම උත්තරයක් නොවේද ? කිවයුතු දේ කෙලින්ම කියා තිබෙන්නේ ඉන්දියාවද අමනාප කර නොගෙන නියම රාජ්‍යතාන්ත්‍රික ආකාරයටය.
නමුත් ලංකාවේ සමහර මාධ්‍ය මෙය වාර්තා කලේ ‘ මත්තල ඉන්දියාවට දෙනවාට මහින්ද විරුද්ද නැහැ කියාය ‘ සමහර ගොබ්බ දේශපාලුවන්ද එය ලහි ලහියේ තම මුහුනු පොත්වල පල කර තිබුනි
මේ ඉංග්‍රීසි බැරිකමද , ගොන් කමද නැත්නම් කපටි කම ද කියා ඔබම තීරණය කරන්න.
the Hindu යොමුව මෙතනින්
– Nalaka Godahewa FB
ගිලෙන්න යන මිනිහා පිදුරු ගහේ හෝ එල්ලෙන්න හදනවා නෙ. වැටෙන්න යන ආන්ඩුව නොවැටී බලෙන් තියා ගන්න හදන්නේ සිද්ද වෙන ඕනම දෙයක් විකෘති කරලා ජනතාවගේ අවධානය ඒකට යොමු කරලායි
ඉන්ග්ලිෂ් භාෂාව විශය පථයේ ‘ඉන්ග්ලිෂ් කොම්ප්රිහෙන්ෂන්’ (වාක්‍ය කියවා තේරැම් ගැනීම) කියල කොටසක් තියනවා. අපේ හුඟාක්ම මාධ්‍ය වේදීන්ට එක බැහැ
ඉංගිරිස් තේරුම් ගැනීම තියා ඉංගිරිසි වචනාර්ථ වත් ගොඩක් මාද්‍යවේදීන් දන්නේ නෑ. දවසක් දෙරණේ සංඛ moderate යන්න නවීන ලෙස ප්‍රකාශ කළා. දන්නා තරමින් සංඛ නීතිවේදියෙකුත් වෙනවා. එහෙව් එකේ නිකන් මාධ්‍ය වේදීන් ගේ තරම හිතා ගත්න අමාරු නැ.
ෙම් විධියට පිලිතුරු ෙදන්න පුලුවන් හදවතට එකඟව රටට හිතැති ප්‍රතිපත්ති මත ක්‍රියාකරන ෙද්ශපාලකයින්ට විතරයි….අනිත් අය ෙම් වගේ ප්‍රශ්න අැහුවාම තටමනවා….
වහෙන් ඔරෝ නැතුව කෙලින් කියන්න බැරි ද ඕක. විරැද්දයි කියල.
මී හරකා
රාජ්‍ය තාන්ත්‍රික භාෂාව කියන එක මී හරකුන්ට තේරෙන්නේ නෑ තමයි.
කපටි වහෙන් ඔරෝ බාශාවට අපේ ගොන් මැට්ටෝ කියන්නේ රාජ්‍ය තාන්ත්‍රික බාශාව කියලා.දේශපාලකයෝ හොරකම් කරලා වංචා කරලා දුෂණ කරලා රට කෑවත් අපේ හරක් උන්ට කඩේ යනවා . අපේ පවට වඩා උන්ගේ පින .
තමුන් මොන අන්වර්ථ නමකින් මෙහි ලිව්වත් අතාර්කික මෝඩ කථා ලිව්වම අන්වර්ථ නම පිටුපස ඉන්න ඇත්ත මිනිහට ලැජ්ජාවක් නැත්ද? කුලියට ලියන උන්ට නම් කමක් නැහැ. කුලිය හම්බවෙනවනේ. නමුත් මොන මතවාදය නියෝජනය කලත් අර්ථාන්විත දෙයක් ලියනවානම් අගෙයි.
Why did he sell the best land in the Island to Shangrilla if he is so against selling our lands etc to foreign countries? Double standard talks by GAN KABARAYA. Its not second to 13+.
ගොනා උනාට උම්බෑ කියන්න එපා. ඔය ගැන් ඕන් තරම් පැහැදිලි කරලත් තියෙනවා. අනෙක ඕක් තමා මෑත කාලෙ වැඩිම මිලට විකුනු ඉඩම. හම්බන්තොට අක්කර 15000 ක් නිකම්ම දීලා තියෙන එක ගැන කතා නෑ.
Amu modayek, when compared to 20acres from Galleface, what is 15000A of barren land at H’tota. This fool has no idea of Cmb lands i suppose.
Etkota hilton eka taj eka dunne kiyatada….
There is no point in replying to idiots like ‘lal’, because he will not understand a complex argument for Shrangila. It might be the bent finger Chatura senarathna writing as lal. Or a jeppa.
තප්පුලෑම ඉවරයක් නෑ. මේ කාරනා මෙච්චර සිල්ලරට හිතන්නේ. ඇග පුරාම මොලේ තියෙනවා කියලා හිතන හරක්.
Which idiot foreign investor will build a colossal hotel complex on leased land??and that too in a poor pauperized country with inconsistent policies ,civil unrest since decades ?
How many such foreign direct investors came and started projects after yahapalana 99 year lease policy? NONE. You are suffering from “Island Mentality”.
Indiyawen Denawai Kiyapu Padakkamath Nathikaraganna potak oya….ooon kewwa
UNP යනු පුද්ගලීකරණය හෙවත් රාජ්‍ය දේපළ කුණු කොල්ලයට විකිණීමේ සූරයන්ය එය රටම දන්නා කරුණකි.හැබැයි ඒකටත් මහින්ද මහතා පටලවාගෙන කොලේ වසා ගසන්නට යෑම ලැජ්ජහ සහගතය
හමුදා මුලස්ථානයක් සින්නක්කරව විදේශ රටකට විකුණා දෑමූ ලොකයේ එකම රට ශ්‍රී ලංකාව නොවේද?