මත්තල ගන්න සූදානම් බව ඉන්දීය ගුවන් සමාගමක් කියයි..
October 9, 2017 at 3:50 pm | lanka C news
තම සමාගමට හම්බන්තොට මත්තල ගුවන්තොටුපළ හිමි වුවහොත් එම ගුවන් තොටුපල ජාත්‍යන්තර වාණිජ කටයුතු සඳහා යොදාගැනීම සදහා අවශ්‍ය සංවර්ධනය කරන ඉන්දීය හයිද්‍රබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සමාගම කියයි.
හරිත ගුවන් තොටුපලක් ලෙස එය පවත්වාගෙන යමින් වියදම් අඩු කර ලාබ ලබන තත්වයට පත් කල හැකි බවත් සමාගමේ ප්‍රධානී එස්.ජී.කේ. කිෂෝර් මහතා පවසයි.
හයිද්‍රාබාද්හිදී මාධ්‍ය අමතමින් ඔහු වැඩි දුරටත් කියා සිටියේ මත්තල ගුවන්තොටුපළ නගරයක් ලෙස සංවර්ධනය විය යුතු බවයි.
we lost again
සැලසුමක් නැතුව කරපු වැඩක් මරාට කොමිස් ගහන්ඩ කරපු වැඩක් ඕක දිලා නයෙන් නිදහස් වෙන එකමයි හොද
Kochhara hondada? namalayage nil balakaya dagena paduwata duwanawata wada.