මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට..?

June 28, 2020 at 10:00 am | lanka C news
මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට..?

මත්තල ගුවන්තොටුපල ඉන්දියාවට දීම සඳහා මේ වන විට සාකච්චා සිදුවෙමින් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

යහපාලන ආණ්ඩුව නැවැත්වූ තැනින් එම සාකච්ඡා ආරම්භ කර ඇතැයිද ඔහු පැවසීය.

ඉදිරියේදී ඇතිවන ලෝක යුද තත්ත්වයකදී ශ‍්‍රී ලංකාව සියලු දෙනාගේම කොලනියක් බවට පත්කරගැනීමේ ගමන් මාර්ගයේ සැලසුම් මේ ආකාරයෙන් ක්‍රියාවට නැංවී ඇතැයිද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් කරන ලදී.

733 views

33 Comments to “මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට..?”

  1. Sonal says:

    I heard this burger is a doctor. I don’t think so. Can’t believe because he always talk rubbish like a rotten scoundrels.
    Hay Man,
    Talk like a wise person . You can’t cheat the nation. The are wise and they know all JVP fools are dirty scoundrels.

    JVP buggers are like as hyenas eating rotten carcass or pigs
    Choose which one good for you?

    Sonal – Australia

    • JOY says:

      Don’t steal, don’t lie, don’t cheat, don’t sell ,our only Sinhalese Motherland for political benefits

  2. KP says:

    ගිය ආන්ඩුව නවත්තපු තැනින් පටන් ගත්තා කියන්නේ, ගිය ආන්ඩුව නවත්තපු තැන හරියටම දන්නවානේ ඒකයි. ඇයි නායකයා හිටියේ අරලිය ගහ මැදුරෙ බින්න බැහැලා නෙ

  3. Suranimala says:

    මුන් ඔක්කොම දන්නවා රනිලා හොරෙන් MCC අත්සන් කරල සල්ලි ගත්ත බව ඇරෙන්නට.

  4. Sun says:

    People know that criminals and bank looters are in the politics and controlling with vicious minds. My question is what can expect fror such foolish culprits. Still people are going after them. We have to throw them stones as happened in olden days to give these idiots a lesson. But all these people are going after them canvassing. That is foolishness of our people my good friends.

  5. Saradiel says:

    රනිල් එක්ක ඉන්න කොට මුන්ගේ කටේ පිට්ටුද තිබුනේ මේ ගැන කතා කරන්න ලැජ්ජයි

  6. sunimal says:

    ජේ වී පි හොර රැල

    විශ්ව විද්‍යාලයේ තරුණයන්ට දෙසන්නේ උපාධිය අරගෙන කුමටද? අපගේ පාලනයකදී ඔය ධනපති අධ්‍යාපනය අවශ්‍ය නොවනා බවත් මුළු කාලයම කැප කොට සමාජවාදය දිනා ගන්නට කටයුතු කරනා ලෙසත්ය. ඒ ඒ පසු පස ගොස් ජීවිතය කාලකන්නි කරගන්නා ලද පිරිස කොපමණද?

    එසේ මුත් නායකයන්ගේ ළමා ළපටින්ට ඉතා හොඳ අධ්‍යාපනයක් DS , විශාකා ආදී පාසල් වල ලබාදෙන අතර පෙර සඳහන් කල සුත්‍රය ඒ අදාළ වන්නේ නැත.ලැජ්ජයි මේවට.

  7. ක්‍රිමිනල් says:

    බැංකු හොරුන්ටයි මිනීමරු ජෙප්පොන්ටයි මගේ චන්දය දෙන්නේ නැත.

  8. ගමරාල says:

    නලින්ද ජයතිස්ස කියන්නෙත් අනිත් JVP කාරයන් වගේම අපත බොරු කාරයෙක්. අගෝස්තු 5 මහා මැතිවරණෙන් පස්සේ බත්තරමුල්ල පක්‍ෂ මුලස්ථානේ මන්ත්‍රී. දොස්තර කෙනෙක් නිසා පැනඩෝල් පෙත්තක් විකුණගෙන ඉන්නේ නැතිව මූ ඇවිල්ල තියෙන්නේ අනිත් උන් වගේම රට විකුණන්න. JVP එක 1968 පිහිටවපු දවසේ ඉඳන්ම කලේ ඇමෙරිකාවට පක්කලි සර්විස්. මතක්කරගන්න. 1970 සමඟි පෙරමුණ රජය පිහිටුවා අවුරුද්දක් යන්න කලින් 1971 ආණ්ඩුව පෙරලන්න කැරලි ගැහුවා. ඉන්පසු UNP ආණ්ඩුවේ මුළු කාලයම බොරු සටන් විතරයි UNP යට ආවඩමින් කලගෙව්වා. 1988 UNP එක නියත වශයෙන්ම පරදින මැතිවරණේ කඩාකප්පල් කරලා පේමදසව ජනාධිපති කලා. මිනීමරු පේමදාස සහ JVP අතර එකඟතා නැතිවෙන්න උන් මුළු මධ්‍යම කාරක සභාවම ඉවර කලා. සෝමවංස විතරයි ඔය ක්‍රමෙන් ටිකක් හරි වෙනස්වුනේ. ඒ නිසයි 2005 මහින්දට JVP උදව් කලේ. ඒ නිසාමයි සෝමවංශට පක්සෙන් යන්නවුනේ. එදා ඉඳල JVP නායකයා වුන ලප අනුර හම ගහපු UNP අලියා. ඒ නිසා තමයි අලියා රතු පාට.

Main News