මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට විකුණා රුසියාවෙන් කබල් යුද නැවක් බිලියන 24කට මිලට ගනී..
October 4, 2017 at 12:11 am | lanka C news
ඩොලර් මිලියන 205කට සූරියවැව මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට විකුණා දැමීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවත් ඒ සමගම රුපියල් බිලියන 24ක් වැය කොට යුද නැවක් මිලට ගැනීමට සැලසුම් කර ඇති බවත් ඒකාබද්ද විපක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
කෙසේ වෙතත් මත්තල ගුවන් තොටුපල සෑදීම සදහා මීට වසර පහකට කලින් ඩොලර් මිලියන 209ක් වැය වූ බවද ඔහු සදහන් කලේය.
යුද්දය නැති රටට මෙතරම් විශාල මුදලක් දී යුද නැවක් මිලදී ගන්නට යන ආණ්ඩුව ජාත්‍යන්තර වටිනා සම්පතක් ඉන්දියාවට විකුණා දමන බවද කීය.
ගෝක ආර්ථිකයේ තරගකාරී දර්ශකය අනුව මෙම කාර්තුවේ ලෝකයේ 85වන තැනට ශ්‍රි ලංාකව ඇද වැටී ඇති බවත් 2015 වසර ආරම්භයේදී මෙම දර්ශකයේ ශ්‍රී ලංකාව සිටියේ 68 වන තැන බවද ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.
මේ අතර ශ්‍රී ලංකාව රුසියාවෙන් මිල දී ගන්නට යන්නේ වසර 10ක් පැරණි යුද නැවක් බවටද වාර්තා පල විය.
Ithin yako plane enne nathi airport ekak thiyagena bambu gahannada?
බුරුවො ගුවන් තොටුපලක් හදපු පලියට ගුවන්යානා එන්නේ නෑ
එක මර්කර්ට් කරන්න ඕනි…මොන දේ කලත් ඔච්චර තමා
උබ කුඩා ව්‍යාපාරයක් පටන් ගනින් උබ මාර්කට් කලේ නැත්නම් මිනිස්සු එන්නේ නෑ උබට වෙන්නේ එක කට හරි දෙන්න .
උබ හිතනවද ඉන්දියාවේ ඉන්නේ ගොන්නු කියලා බලපන් මොකද වෙන්නේ කියල
Ithin harako jaathika sampath wikunanne napunsakayata deweddata labuna kiyala hithagenada ?
Gon thadiyo!!!! Indian kaarayo meka ganne mona labbakatada ehenang???
බැඳපු ගමන් ලමයි හම්බ උනොත් එතන අවුලක් තියෙනව.. පොඩ්ඩක් මොලේ පාවිච්චි කරපන් පැටියො
Someone is making a million dollar commission on the Russian warship deal. The question is, who is that person?
වරායක් විකුනා නැවක් ගත් අපේ කාලයේ යහපාලන යුග පුරුසයෝ 😀 😀
රුසියාවෙන් ගන්න හදන පරණ නැවේ ලංකාවේ ඒජන්ත සමගම අයිති හෝ සමාගමේ කොටස් වැඩියේ තියෙන්නේ යහපාලන කුක්කෙකුට හෝ ඒ නෑදෑ පරපුරේ කෙනෙකුට වෙන්න ඇති. හරියට පහුගිය කාලේ හමුදාවට ආයුධ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුවේ කලවැද්දාගේ බැණා විසින් බව ප්‍රසිද්ධ නොදන්නා වගේ ඉන්න රහසක්. මහා බැංකුව කොල්ල කන්න මහේන්ද්‍රන් – ඇලෝසියස් මාමා බැණා ජෝඩුව නියමෙට එක ගෙයි කාල තිබුන. යහපලානේ වැඩි දෙනෙක් ළමයි හදාගන්න බැරි කම නිසා මාමයි – බෑනයි පිනට ගසා කමේ ක්‍රමේ හදන්න බැහැ. එහෙම පුළුවන් කමක් තිබුනානම් මෙලහකට රටම ඉවරයි. දෙයියෝ උනත් බලල තමයි ක්‍රීඩා කරන්න ශක්තිය අවශ්‍ය කරන පුත්ගලයන්ට ලබා දීල තියෙන්නේ. අනිත් සේරම පොන්සියෝ. රටක් ශරීර අවයව විකුණන් කන එවුන් පාලනය කරන කොට මෙහෙම වෙන එකත් අහන්න දෙයක්ද.?
රැව්ල දිල පිහිය ගත්තා ඩන්..ඩුන්……පිහිය දීල සබන් ගත්තා ඩන්..ඩුන්… සබන්දිල ඇරව ගත්ත ඩන්..ඩුන්…ටින් කිරි ටික කලකුලේ තියන් පාලම උඩ ඩන්..ඩුන්…
ඔන්න ආණ්ඩු “වරායක් විකුණලා නැවක් ගත්තා වගේ” … අලයක් නෙවේ මොලයක් නේන්නම් අපේ ආර්ථික ඔස්තාර් තුමාගේ…
ඕක රෙපයාර් කොරන්න කබිනට් පත්‍රිකාවක් හෙට දානවා. බෑනාගේ නමින්. චතුරිකා පොතත් ලියනවා me සල්ලි වලින්ම.කාටද ආඩම්බර.කොමද නිහඩ ප්‍රතිපත්තිය.